Thursday, April 3, 2014

Bandwidth එක Check කරන්න සුපිරිම Software එකක්.


යාලුවනේ අපිට තවත් ගොඩක් වැදගත් වෙන Software කෑල්ලක් තමයි අදත් අරගෙන ආවේ. මේකේ නම Du Meter. මේකෙන් අපිට පුලුවන් අපේ අන්තර්ජාල සබදතාවයේ Bandwidth එක. [ ඒ කිව්වේ Upload වෙන Download වෙන ] දත්ත ප්‍රමාණයන් හරියටම මේකෙන් අපිට Monitor කරගන්න පුලුවන්. තවත් දෙයක් අපිටත් හොරෙන් මොකක් හෝ දෙයක් Upload හෝ Download වෙනවනම් දැන් ඒකත් ටක් ගාලා බලාගන්න පුලුවන්. මේක ගොඩක් Limited Data Package පාවිච්චි කරන කට්ටියට ගොඩක් වැදගත් වෙන Software එකක්.  වැඩි කතා නැතුව අරගෙනම බ්ලන්නකෝ.

හරි DU Meter මෘදුකාංගය මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/tg5ue3op5wefnadp/DU%20Meter%20V%206.20%20%2B%20Crk%20%2B%20Patch%20%5B  %5B%20JK%20%5D%5D.rar

මෙහෙමයි DU Meter මෘදුකාංගය ක්‍රැක්  කරගන්නේ.

DU Meter මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරගන්න. ඊට පස්සෙ Task Manager එක අරගෙන Du Meter එකට අදාල " DU Meter  Service " කියන එක End Proccess කරන්න. ඊට පස්සෙ Crack ෆෝල්ඩර් එකේ තියන ෆයිල් දෙක " C:\Program Files\DU Meter " එකට Copy >> Paste කරන්න. ඊට පස්සෙ Patch එක Run කරලා පැච් කරගන්න.



හරි දැන් බලමු DU Meter මෘදුකාංගයෙන් ඇති වාසි කිහිපයක්.


> අපේ පරිගණකයෙන් අපි නොදැනුවත්ව කුමන හෝ දෙයක් Download හෝ Upload වෙනවද කියලා බලාගන්න පුලුවන්.

> Download / Upload වේගය Realtime බලාගන්න පුලුවන්.

> ඔයාලා Limited අන්තර්ජාල සබදතාවක් බාවිතා කරනවනම් මේක ඔයාලට ගොඩක් වටිනවා. මොකද කිව්වොත් ඔයාලට අවශ්‍ය GB ගණන දුන්නම අන්තර්ජාල බාවිතය සීමා කරගන්න පුලුවන්.

> අපේ අන්තජාල බාවිතය පිලිබද දින , සති , මාස වලට අදාල වාර්තාවක් ගන්නත් පුලුවන්... මීට අමතරව තව වැඩ ගොඩක් තියනවා අරගෙනම බලන්නකෝ.





ඔන්න වැඩේ ඉවරයි.........
 
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
 



Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal

1 comment:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.