Tuesday, April 22, 2014

බය නැතුව ඕනෑම IDM Version එකක් අප්ඩේට් කරන්න


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට වැදගත් වෙන පෝස්ට් එකක්. අපි හැමෝම අපේ Download Manager මෘදුකාංගය  විදිහට පාවිච්චි කරන්නේ Internet Download Manager ( IDM ) මෘදුකාංගයනේ. ඒත් ඉතින් IDM කියන්නේ නොමිලේ ලබා දෙන  මෘදුකාංගයක් නෙමේනේ.  ඒක නිසා කට්ටිය IDM Activate කරගන්න සෑහෙන්න කට්ටක් කනවනේ. තවත් සමහරු IDM එක Crac* , Pact* කරන්න ගිහින් නාගන්නවනේ. ඉතින් අද පෝස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ IDM එකේ දැනට Install කරලා තියන පරණ Version එකක් අලුත්ම IDM Version එකකට බය නැතුව Update කරගන්නේ කොහොමද කියලා. මේ ලබා දෙන Patch , Crack , Serial Tool වලින් IDM වල ඉදිරියට එන Version එකක් පවා බොහෝම ලේසියෙන්ම Update කරගන්න පුලුවන්. හරි මෙහෙමයි වැඩේ කරන්නේ.


IDM එකට ගැලපෙන Patc* , Crac* , Serial ඔක්කොම දීලා තියනවා. ඔයාලට කැමති විදිහකින් IDM එක Register  කරගන්න.

හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

ඉස්සෙල්ලම IDM එක Open කරගන්න. ඊට පස්සෙ Help >>> About IDM යන්න.


එහෙම ගියාම ඔයාලට මෙන්න මේ Window එක එයි. ඒකේ Check For Update ක්ලික් කරන්න.


ඔයාලා දැනට පාවිච්චි කරන්නේ IDM වල Latest Version එක නම් ඔයාලට මෙන්න මේ වගේ Window එකක් එයි.


ඔයාලගේ Install කරලා තියෙන්නේ පැරණි IDM Version එකක් නම් මෙන්න මේ Window එක එයි. ඒකේ Update Now බොත්තම ක්ලික් කරන්න.


හරි. එතකොට IDM එක අලුත්ම Version එකට මෙන්න මෙහෙම Update වෙන්න පටන් ගන්නවා.


Update වෙලා ස්වයංක්‍රීයවම IDM එක Install වෙන්න පටන් ගන්නවා. Install වෙලා ඉවර උන ගමන්ම ඔයාලට මෙන්න මේ Idm registerd fake serial key කියලා Error Window එකක් එයි ඒක OK කරලා අයින් කරන්න.


ඊලගට මෙන්න මේ Internet Download Manager Registration Window එක එයි. ඒක Cancel කරලා දාන්න.


දැන් තමා වැදගත්ම කොටස. ඒ කියන්නේ IDM එක REGISTER කරගන්න කොටස.

Internet Download Manager එකේ Patc* , Crac* , Serial සෙට් එක මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/nbl19azhjbox8klh/IDM%20Crk%20%2C%20Patch%20%2C%20Serial%20Key%20%5B%5B%20JK  %20%5D%5D.rar

මේ තියෙන්නේ IDM Patc* වල Screen Shot ටිකක්.


 



දැන් ඉතින් බාගත්තු IDM Patc* , Crac* , Serial සෙට් එකෙන් ඔයා කැමති විදිහකට IDM Reg කරගන්න.

ආයේ ඉතින් බඩු වැඩ කරනවා ගින්දර වගේ... ( 100%)


මේ ක්‍රම වලින් පුලුවන් අලුතෙන් එන ඕනම IDM Version එකක් පහසුවෙන්ම Update කරගන්න. Update කරලා ඉවර වෙලා අනිවා ඉස්සෙල්ලා කිව්ව විදිහටම Patc* , Crac* , Serial දීලා  IDM Reg කරගන්න. ඔයාලට කිසිම අවුලක් නැතුව IDM එක කැමති කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.....





ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

1 comment:

  1. Patch eka nan download karala tiya gathtath paadu nah wage :) niyamai sahoo thanks....

    sahoo oyage kalin site eke daala tibba neda mkv file ekakata alawala tiyena sinhala sub ekak galawanna puluwan vidihak....?
    puluwanda sahoo e post eka nawatha daanna hari karana vidiha kiyala denna hari....?
    mata film ekatama daala tiyena sinhala sub ekak ain karaganna oone,
    puluwada bro kiyala denna....? :)

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.