Tuesday, April 28, 2015

කසුන් කල්හාර @ Derana Dell Studio Mp3 Set එක. [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .04.24 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ තරුණ දක්ශතම කලාකරුවෙක් වෙන කසුන් කල්හාර. ඉතින් එදා ප්‍රසංගයේ කසුන් කල්හාර ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.

Monday, April 27, 2015

Nat Geo Wild Sri Lanka. අපේ රටේ ලස්සන ලොවටම පෙන්වු රූපවාහිනි වැඩසටහන.


ශ්‍රි ලංකාවේ ස්වභාව සෞන්ධර්ය ගැන නැෂනල් ජියෝග්‍රෆි චැනල්  ( National Geographic Channel ) එකෙන් කරපු අලුත්ම වාර්තා වැඩසටහන. මේක විකාශය වෙලා නම් දැන් ටික දවසක් වෙනවා. මේ වැඩසටහන් පෙල කොටස් තුනකින් යුක්තයි. පුදුම ලස්සනක් තියෙන්නේ. අනිවා අරගෙන බලන්න. Download කරද්දි පුලුවන්නම් 720 P වලින්වත් ගන්න. එතකොට බලන්න පුලුවන් පට්ටම කොලිටියට. You Tube Video Link එකයි HDTV Torrent Link එකයි දෙකම දීලා තියනවා. කැමති එකකින් ගන්න.

Saturday, April 25, 2015

Android Device එකට Speed Meter එකක් දාගන්න.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. මේ App එක Google Play එකට අලුතින්ම එක උණ App එකක්. මේ App එක ගැන කියනවනම් මේකෙන් පුලුවන් අපේ Android Device එකේ අන්තර්ජාල සබදතාවයේ Speed Status එක Notification  Bar එකෙන්ම බලාගන්න පුලුවන් සුපිරි App එකක්.  මේක හරියට අපි පරිගණකයේදි පාවිච්චි කරන Du Meter සොෆ්ට්වෙයා එක වගේ.  මේ App එක හරහා පුලුවන් Live Traffic Monitoring , Apps බාවිතා කරපු Data ප්‍රමාණය බලාගන්න , දින 30 ක Data Usage History එකත් බලාගන්න පුලුවන්. ඒ  වගේම Light , Simple & Fast, Ram & Battery Friendly App එකක්. අරගෙනම බලන්නකො.

Wednesday, April 22, 2015

Audio වලින් වැඩ දාන්න. Ashampoo Music Studio වල අලුත්ම Version එක.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේ මෘදුකාංගය නම් Music පැත්තට අයිති වෙන පොඩි එකක්. මේකෙන් අපේ පරිගණකයේ තියන Audio ගොනු පහසුවෙන්ම යම් යම් සංස්කරණ කටයුතු කරගන්න පුලුවන් . කරගන්න පුලුවන් වැඩ ගැන කියනවනම් Audio CD Rip කරගන්න ,  Audio CD Burn කරන්න , Organize & Modify , Audio Record කරන්න , Video 2 Music ,  playlist Generator හා Audio File Split කරගන්න වගේම ඊට අමතරව තවත් වැඩ ගොඩක් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි Ashampoo Music Studio 6 කියන්නේ. මේකේ තියන Mix Tape පහසුකම බාවිතා  කරලා අපි ගාව තියන Audio සිංදු සෙට් එකක් ලේසියෙන්ම Back 2 Back Play වෙන විදිහට සුපිරියටම හදාගන්න පුලුවන්. මෙ දීලා තියෙන්නේ Ashampoo Music Studio වල අලුත්ම Version එකයි. ( Version 6.0.1 ) නිකුත් කරේ 2015/04/20. විස්තර ඇතිනේ අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Tuesday, April 21, 2015

Desktop Recording වලට ඇති හොදම මෘදුකාංගය [ Camtasia Studio ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා තවත් අපිට වැදගත් වෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක Screen Recording වලට තියන හොදම මෘදුකාංගය කියආ කියන්න පුලුවන්. ඔයාලා දැකලා ඇතිනේ You Tube වල Tutorial Videos තියනවා    එක එක Effect දාලා  අවශ්‍ය තැන් Highlight කරලා Blur කරලා  අවශ්‍ය තැන් Zoom කර පෙන්වමින් හදලා තියන Tutorial Videos. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඒ Tutorial Videos හදන මෘදුකාංගයයි. ඒකේ නම තමයි " Camtasia Studio 8 ". මේ මෘදුකාංගය අරගෙන ඔයාලත් ඔයා දන්න දේවල් ගැන  Tutorial Videos  හදලා You Tube Upload කරන්න. මේ මෘදුකාංගය පාවිච්චි කරන්නත් පහසුයි ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්. ඔයාලා ඉස්සෙල්ලම ඔයාලට ඕණ එක Record කරගන්න. ඊට පස්සෙ පුලුවන් Camtasia Studio එක  හරහා අවශ්‍ය  වන Editiing ටික  කරගන්න.මේ  Camtasia Studio මෘදුකාංගය Screen Recording & Video Editing වලට තියන හොදම  මෘදුකාංගය කියලා කියන්න පුලුවන්.  අරගෙනම  බලන්නකෝ.

Sunday, April 19, 2015

Blog එකට Scroll වෙන Recent Post Widget එකක් දාගමු.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් වෙන පොඩි Widget එකක්. මේ   Widget එක අපේ  Recent Post Scroll වේවි පෙන්වන නියම  Widget එකක්. මේක කරගන්න ඕණ වෙන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියේ RSS feed URL එක විතරයි. ඊට පස්සේ Mouse Click කීපයකින් ලස්සන Scroll වෙන Recent Post Widget එකක්  අපේ බ්ලොග් එකට දාගන්න පුලුවන්. මේ වගේ එකක් තිබුනම අපේ බ්ලොග් එකේ පෙරලන පිටු ගණනත් අනිවා  වැඩි වෙනවනේ. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

Tuesday, April 14, 2015

සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Wondershare Video Editor ]

ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්.  මේක ගැන කියනවම මේක Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. සාමානය්‍යයෙන් CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න  පරිගණකයේ හොද වේගයක් , රැම් මතකයක් අවශ‍ය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශ‍ය්‍ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි  100 MB තියෙන්නේ. වැඩ කරගන්නත් ලේසියි හරියට Windows Movie Maker එකෙන් කරගන්නවා වගේ. හැබැයි Windows Movie Maker වලට වඩා නම් පට්ට. මේකේ නම තමයි Wondershare Video Editor. මේක් ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි  Eazy mode සහ Full Feature Mode කියලා.  Eazy mode එක බාවිතා කරලා අපිට පුලුවන් අපේ Photos සෙට් එකක් බාවිතා කරලා Mouse Click කීපයකින් සුපිරිම Slide Show Video එකක් හදාගන්න. Full Feature Mode එකෙන් අපිට  පුලුවන් අපි කැමති Effect  , Transition වගේ විවිද වු මෝස්තර  එක් කරලා ලස්සනට Video එකක්  හදාගන්න. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ.

Monday, April 6, 2015

IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක දාගමු.


Internet Download Manager [ IDM ] කිවුවහම ඉතින් කවුද නොදන්නේ. දැන් IDM වල Latest ම  Version එක තමයි Internet Download Manager V 6.23 build10 එක (Released: Apr 02, 2015). IDM එක  මෙන්න මේ Latest  Version එකට අප්ඩේට් කරපු ගොඩ දෙනෙකුට මෙන්න මේ " Internet Download Manager has been registerd with fake serial Number...........  කියන Error msg එකක්  සෑම  විනාඩි 10 කට වගේ සැරයක් pop up වෙන්න  ගත්තනේ. මේ Error msg එකෙන් IDM එකට හානියක් උනේ  නැතත් සැරින් සැරේ මෙහෙම Error msg pop up වෙන්න ගත්තම කරදරයිනේ. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඔය fake serial Number කරද්‍රරය නැතුව කොහොමද IDM දාගන්නේ කියලා. මේකට අපිට ඕණ වෙනවා IObit Uninstaller , CCleaner වැනි හොද Powerfull Program Unnistalling Tool එකක්. දැනටමත් ඔයාලගෙ IDM එකෙත් අර කිව්ව Error msg pop up වෙනවනම් පහත පියවර අනුගමනය කරන්න.

Saturday, April 4, 2015

Screen Shot ගන්න Video Recoording වලට තවත් නියම මෘදුකාංගයක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන අවා තවත් වටිනා කියන මෘදුකාංගයක්.  මේකත්  Screen Capture Tool එකක්.  ඒ කිව්වේ අපිට අපේ පරිගණක තිරයේ සිදුකරන ක්‍රියාකාරකම් Record  කරගෙන පසු අවස්තාවක බලන්න හෝ  You Tube Tutorial එකක් හදාගන්න නියමම සොෆ්‍ට්වෙයා කෑල්ලක් තමයි මේක. මේකෙන් ගන්න Screen Shot නම්  මේකේ තියන Image Editor එක හරහා සුපිරියම Edit කරගන්න පුලුවන්. විවිද  Tools හා Effect යොදාගෙන ලස්සනටම කරගන්න පුලුවන්. Desktop Recording එකක් කරනවනම් 1920 ‍‍x 1080 , 1280x720 වගේ HD Res වලිනුත් කරගන්න පුලුවන්. මේකේ  නම තමයි Screenpresso. 10 MB වගේ පොඩි සොෆ්ට්වෙයා  කෑල්ලක්. අරගෙනම බලන්නකො.

Wednesday, April 1, 2015

එඩ්වඩ් ජයකොඩි @ Derana Dell Studio MP 3 Set ( Mediafire Link )


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින  [ 2015 .03.27 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ රටේ ජේශ්ඨතම කලාකරුවෙක්  වෙන එඩ්වඩ් ජයකොඩි මහතා. ඉතින් එදා ප්‍රසංගයේ  එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම.  සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ.  අරගෙනම බලන්නකෝ.