Wednesday, May 27, 2015

අලුත් Facebook Like Box එක බ්ලොග් එකට දාගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා Blog එකක් කරන අපේ යාලුවන්ට ටිකක් වැදගත් වෙන Post එකක්.  ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ අලුත් උණ Facebook Page Plugin එක ( Facebook Like Box එක )
කොහොමද ඔයාගේ Blog එකට Add කරගන්න විදිහ තමයි කියන්න යන්නේ.  මේ වගේ එකක් තිබුනම ඔයාගේ FB Page එකේ Like ප්‍රමාණය වැඩි කරගන්නත් පුලුවන්. මේ Facebook Like Box එක Add
කරගන්න Template එක Edit කරන්න අවශ්‍යත් නෑ. Widget එකක් හරහා තමයි වැඩේ වෙන්නේ. ඔයාගේ Blog එකේ Like Box එකක් නැත්නම් අනිවා දාගන්න. මෙහෙමයි වැඩේ කරගන්නේ.

Monday, May 25, 2015

Photos වලට පොඩි පොඩි Effect ටිකක් දාගන්න මෙන්න නියම සොෆ්ට්වෙයා එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit කරන්න පුලුවන් කිව්වට මේක Ps , Lightroom  වගේ Advanced එකක් නම් නෙමෙයි. හැබැයි මේකෙන් අපි ගාව තියන   Photos වලට Filters & Effects , Cut & Crop , Add Frames & Photo Change the Color & Brightness  වගේ පොඩි වැඩකෑලි ටිකක් දාලා ලස්සනට හදාගන්න පුලුවන්. තව එකක් තමයි මේකට සීරියල් කී ක්‍රැක් අවශ්‍ය නෑ මේක සම්පූර්ණයෙන්
නොමිලේ තමයි දෙන්නේ. මේ මෘදුකාංගයේ නම තමයි " InPixio Photo Editor ". අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Thursday, May 21, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: May,21,2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන VVersion 6.23 Build 12 (Released: May/21/2015 ).  මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Tuesday, May 19, 2015

පට්ටම ස්පීඩ් Web Browser එකක් [ Maxthon Nitro Browser ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා  අලුත් Web Browser එකක් තියනවා. මේකත් Maxthon කට්ටියගේම Browser එකක්. සමහරු නම් පාවිච්චි කරලත් ඇති. මේකේ තියන විශේශතා තමයි Firefox , Chrome , IE වගේ අනිත් සෑම Browser එකකටම වඩා වැඩි වේගයෙන් Web Page Load වෙනවා ,ඒ වගේම අනෙක් Browser වලට සාපේක්ශව Low System Resource එකක් තමයි මේ " Maxthon Nitro " කියන මේ Browser එක ගන්නේ. හැබැයි ඉතින් තාම Adblock සපෝට් නැති හින්දා Browsing වලදි පොඩි කරදරයක් වෙයි. එහෙනම් ඉතින් දාගෙනම බලන්නකෝ කියන තරම් ස්පීඩ් එකක් තියනවද කියලා.

Sunday, May 17, 2015

චිත්‍රපට නිකුත් වන විවිද ආකාර ( මොනාද මේ BRRip , DVDRip . WEB-DL , HDRip කියන්නේ. )


ඔන්න යාලුවනේ අපිට වැදගත් වෙන පොඩි කරුණූ ටිකක් තියන ලිපියක්.  මේ ගැන නම් දැන් ගොඩ දෙනෙක් දන්නවා. ඒත් නැති කිහිප දෙනෙක් හරි ඇතිනේ ඒ නිසා දානවා.  අපි හැමෝම අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරනවනේ. අනිවාරෙන් ඔයාලා දැකලා ඇති  චිත්‍රපටියක් Download කරන්න යද්දි  DVDscr , DVDrip ,  BRrip වැනි නොයෙකුත් යෙදුම් තියනවා. මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. අනිවාරෙන් ඒ කෙටි යෙදු දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඉතින් ඕවා හරියටම දැනගෙන හිටියොත් ඔයාගේ Data වගේම මුදලුත් ඉතුරුයි.

Saturday, May 16, 2015

සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Wondershare Filmora Video Editor ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්.  මේක ගැන කියනවම මේකත් Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. සාමානය්‍යයෙන් CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න  පරිගණකයේ හොද වේගයක් , රැම් මතකයක් අවශ‍ය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශ‍ය්‍ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි  100 MB තියෙන්නේ. වැඩ කරගන්නත් ලේසියි හරියට Windows Movie Maker එකෙන් කරගන්නවා වගේ. හැබැයි Windows Movie Maker වලට වඩා නම් පට්ට. මේකේ නම තමයි Wondershare Filmora Video Editor . මේකේ ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි  Eazy mode සහ Full Feature Mode කියලා.  Eazy mode එක බාවිතා කරලා අපිට පුලුවන් අපේ Photos සෙට් එකක් බාවිතා කරලා Mouse Click කීපයකින් සුපිරිම Slide Show Video එකක් හදාගන්න. Full Feature Mode එකෙන් අපිට  පුලුවන් අපි කැමති Effect  , Transition වගේ විවිද වු මෝස්තර  එක් කරලා ලස්සනට Video එකක්  හදාගන්න. හැබැයි ඉතින් මේක Install කරන්න නම් මීට කලින් ලිපියකින් ලබා දුන්  " Wondershare Video Editor " මෘදුකාංගය Unistall කරන්න වෙනවා.

Wednesday, May 13, 2015

Pictures Resize , Compress , Convert කරගන්න නියම මෘදුකාංගයක් [ Light Image Resizer ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අද අරගෙන ආවේ  Light Image Resizer කියන මෘදුකාංගය. මේ මෘදුකාංගය හරහා අපිට පුලුවන් pictures Resiz කරන්න.
Compress , Convert වගේ ඒවා කරගන්න. අපි Digital Cam එකකින් ගන්න Photo එකක් සාමාන්‍යයෙන් 3MB+ වගේ තියනවානේ. ඉතින් ඔහොම  Photo Set ටිකක් තිබ්බම සෑහේන ඉඩ ප්‍රමාණයක් යනවනේ. ඉතින් අපිට පුලුවන් මේ Light Image Resizer  මෘදුකාංගය පාවිච්චි කරලා Photo ටික අඩු MB ගණනකට  Compress , Convert කරගන්න. තව HI Resolutuion Pictures එහෙම අපිට කැමති Res අගයකට Resize කරගන්නත් පුලුවන්. ඔයාලට වැදගත් වෙන  මෘදුකාංගයක් නම් Download කරගන්න.

Tuesday, May 12, 2015

Ad කරදරයෙන් බේරිල Internet යමු. [ Maxthon Cloud Browser ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම මේක  Web Browser එකක්. අන්තර්ජාලය බාවිතා කරන අපි නොයෙකුත් ආකාරයේ වෙබ් අඩවි වලට යනවනේ.  එහෙම වෙබ් අඩවි වලට යන්නත් අපි නොයෙකුත් Web Browser පාවිච්චි කරනවනේ. තින් ඔහොම යන වෙබ් අඩවි ගොඩකම නොයෙකුත් ආකාරයේ Ad ( දැන්වීම් ) තියනවනේ. සමහර දැන්වීම් තියනවා වෙබ් බ්‍රව්සර් එකේ වෙනම Window එකක් ඕපන් වෙලා දැන්වීම් යනවා , You Tube Videos Play වෙනවා. කරදර ගොඩයි. ඉතින් ඔය Ad කරදරෙන් බේරෙන්න නම් අපිට අපේ Web  Browser එකට Adblock  Add-ons එකක් අනිවා දාගන්න වෙනවානේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාව Web  Browser එක ගොඩ දෙනෙක් දන්න ඒත් වැඩි දෙනෙක් පාවිච්චි කරන්න යන්නේ නැති හොද Browser එකක්. මේක තමයි Maxthon’s Cloud Browser එක. මේකේ තියන විශේශත්වයක් තමයි Adblock Plus Add-ons එක  මේකට Integrated ම එනවා. ඒ නිසා Ad කරදරයෙන් බේරිලා අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්.

Monday, May 11, 2015

බ්ලොග් එකේ සියලුම ලිපි එක තැනකට ගන්න Site Map Page එකක් දාගමු.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් වෙන පොඩි Trick එකක්. අද කියන්න යන්නේ ඔයාගේ බ්ලොග් අඩවියට Site Map එකක් දාගන්න හැටි.  Site Map එකක් කිව්වේ ඔයාගේ බ්ලොග් එකේ තියන සියලුම ලිපි එකම Page එකකින් පෙන්වන එක. ඔයාගේ Blog එකේ තියන Categories වලට අනුව තියන Post වෙන වෙනම පෙන්වනවා. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.  බලමු කොහොමද මේක හදා ගන්නේ කියලා.

Friday, May 8, 2015

Pen , External Hard , SSD , Memory Card එකට Password එකක් සෙට් කරගමු.


ඔන්න යාලුවනේ අරගෙන ආවා තවත් අපිට අවශ්‍යම කරන තවත් මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් Pen Drive එකක් හෝ  Portable Hard Disk  එකක් අපි නිතරම වගේ පාවිච්චි කරනවනේ. ඒ වගේම අපේ  Pen Drive එකක් නැති වීමට තියන ඉඩ ගොඩක් වැඩියිනේ. එතකොට ඉතින් ඒකේ වැදගත් හෝ පුද්ගලික ගොනු එහෙම තිබ්බොත් ඒවා අන් අතට පත්වෙනවනේ. ඒ නිසා ඒ අනාරක්ශිත බව නැති කරන්න තියන හොදම ක්‍රමයක් තමයි එවැනි  USB drives වලට  Password එකක් හරහා ආරක්ශා කරන එක. ඒ සදහා තිබෙන සුපිරිම මෘදුකාංගයක් තමයි USB Secure කියන මෘදුකාංගය.  මේ  මෘදුකාංගයෙන්  USB drives , SSD drives , External drives සහ  Memory Card වලට  ලේසියෙන්ම Password එකක් Set  කරගන්න පුලුවන්.  මෙම මෘදුකාංගයේ නව සංස්කරණයේ තිබෙන නව පහසුකමක් තමයි USB Drive එකේ තියන Files වලින් අපිට අවශ්‍ය ගොනු පමණක් තෝරා ගෙන ආරක්ශිතව
 Password එක හරහා Protect කරගැනීමේ හැකියාව. ඔයාගේ Device එකට password එකක් දැම්මට පස්සේ එම Drive එක කුමන පරිගණකයකට සම්බන්ද කලත් එහි තිබෙන දත්ත බලන්න පුලුවන් Password එක දීලා Open කරගත්තට පස්සේ විතරයි. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.

Thursday, May 7, 2015

Torrent File 1 ක්ලික් Direct Download කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා Torrent File එකක් IDM ( Internet Download Manager ) හරහා Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවියක්. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. අනික මේකෙන් Download Speed එක Limit කරන්නෙත් නෑ සම්පූර්ණ Speed එකම දෙනවා. එක වරකට Torrent 2 ක් තමයි Add කරගන්න පුලුවන්. ( Max File Size එක ගැන නම් සදහනක් නෑ. ). Torrent File එකක් Direct Download කරන්න අපිට කරන්න තියෙන්නේ අපිට Download කරගන්න ඕණ Torrent එකේ Magnant Link එක Copy කරගෙන " Enter a torrent url or magnet " කියන තැනට Copy >> Paste කරන්න එච්චරයි. වැඩේ නම් පට්ට ලේසියි. Account හද හද ඉන්න අවශ්‍ය නෑ Magnant Link එක දුන්නා Down කරා. [ පොඩි අවුලකට තියෙන්නේ එක පාරක් " Skip Add " කියන එක ක්ලික් කරන්න ඕණේ. ]

Wednesday, May 6, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. [ Fake Serial Pop-up Fixed ]


ඔන්න යාලුවනේ අරගෙන අපිට Download කරන්න වැඩි දෙනෙක් පවිච්චි කරන Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන Version 6.23 Build 11 (Released: Apr,20, 2015).මෙන්න මේ Latest  Version එකට අප්ඩේට් කරපු ගොඩ දෙනෙකුට මෙන්න මේ  " Internet Download Manager has been registerd with fake serial Number...........  කියන Error msg එකක්  සෑම  විනාඩි 10 කට වගේ  සැරයක් pop up වෙන්න  ගත්තනේ. මේ Error msg එකෙන් IDM එකට හානියක් උනේ  නැතත් සැරින් සැරේ මෙහෙම Error msg pop up වෙන්න ගත්තම කරදරයිනේ. හැබැයි ඉතින් දැන් මේ දීලා තියන IDM එක නිවැරදිව Crk කරගත්තම ඔය fake serial Number කරදරය නැතුව IDM එක ඕනෑ කාලයක් පවිච්චි කරන්න පුලුවන්.