Monday, February 8, 2016

Photo Edit වලට සුපිරිම මෘදුකාංගය [ CyberLink PhotoDirector 7 ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්.  මේකෙන් නම් පොඩියට නෙමෙයි හොද ගුණාත්මක තත්වයකටම Photo එකක් Edit කරගන්න පුලුවන්. මේ  මෘදුකාංගය තමයි " CyberLink PhotoDirector ". CyberLink සමාගමේ ක් ගැන ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕණේ නෑනේ. CyberLink PowerDirector , PowerDVD , Power2Go වගේ හැමොම දන්න කියන පාවිච්චි කරන සමාගමේ තවත් සුපිරිම මෘදුකාංගය තමයි " CyberLink PhotoDirector " කියන්නේ. ඉතින් අද දෙන්න යන්නේ මේ CyberLink PhotoDirector V7 කියන මෙහි අලුත්ම සංස්කරණයකුයි.  මේ CyberLink PhotoDirector මෘදුකාංගයේ පෙනුම Lightroom වලට ගොඩක් සමීපයි.. ඒ වගේම Pic එකක් හොදටම Edit කරගන්න පුලුවන්. ඒ වගේම අපි Ps & Lr වලදි පාවිච්චි කරන Preset පහසුකම මේකෙත් තියනවා. තව අලුතෙන් Layers වල වැඩ කරන පහසුකමත් මේ අලුත් CyberLink PhotoDirector V7 වල තියනවා. ඒ වගේම ෆොටෝ එකකට Filters, Effects , Blur Effect , Body & Face Beautification Tools , Adjust Skin Tone වගේම මහත කට්ටිය කෙට්ටු කරන්න - කෙට්ටු කට්ටිය මහත කරන්න Body Reshaper Tool වගේ Tools තියනවා. එහෙනම් CyberLink PhotoDirector V7 අරගෙනම බලන්නකෝ..


CyberLink PhotoDirector 7 Intro Video



CyberLink PhotoDirector 7 මෙතනින් Download කරගන්න....

CyberLink PhotoDirector Home Page එකෙන් ගන්නවනම්... ( Online Installer )

http://www.cyberlink.com/products/photodirector-ultra/features_en_US.html


CyberLink PhotoDirector 7 Offline Installer..

Ultra Version [ 276 MB ]

http://update.cyberlink.com/Retail/PhotoDirector/PTD150611-05/TR150907-034/PhotoDirector_7.0.6901.54961_GM2_Ultra_PTD150611-05.exe

Deluxe Version

http://linkshrink.net/7kwolP



CyberLink PhotoDirector 7 Act

http://linkshrink.net/72kno0

* Activate කරගන්න විදිහ Readme File එකේ තියනවා. ඒක හරියට කරගෙන Run >> regedit අරගෙන පහත පාත් එකට ගිහින් පහත විදිහට කරන්න.....

HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ CyberLink \ PhotoDirector7 \ Userreg – Prod_activate find the value OnlineCheck and change with LocalServer












CyberLink PhotoDirector 7

http://www.cyberlink.com/products/photodirector-ultra/features_en_US.html


http://3.bp.blogspot.com/-GDTQVI-ZwtA/U2-dGZQB0JI/AAAAAAAAAro/YnHBH1S0YZI/s1600/70490312687395550883.png