Friday, January 29, 2016

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Jan 28, 2016 ) 100% ක් Working

ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.25 Build 11 වන සංස්කරණය. ( Released: Jan 28, 2016 ). මේ Version එකේදි  Firefox අලුත්ම සංස්කරණයට සහ  Bugs කිහිපයක්  Fixed කරලා තමයි මේ සංස්කරණය එවලා තියෙන්නේ.  අනිත් එක තමයි 2016 වසරේ එන පලමු IDM Update එකයි. ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Monday, January 25, 2016

කොලිටියට Film බලන්න පුලුවන් සුපිරි Player එකේ අලුත්ම අප්ඩේට් එක. [ Mirillis Splash 2 ]


ඔන්න මචන්ලා අද අරගෙන ආවා සුපිරිම Media Player එකක්. මේක මීට ටික කාලේකට කලින් ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබ්බ Media Player එකක්.  " Mirillis Splash " කියන නම් කිපු ගමන්ම කට්ටිය මතක් වෙයිනේ. කොලිටියට Videos බලන්න තිබ්බ සුපිරි Player එකක්නේ. ඔන්න ඒකේ අලුත්ම Update එකක් අවුරුදු 3 කට විතර පස්සේ ඇවිල්ලා තියනවා. ඒ තමයි Splash 2.0 කියන එක. ( Release Date: 22/01/2016 ). ඉතින් මේ අලුත් Update එකෙන් Player එක අලුත්ම පෙනුමක් දීලා තියනවා. ඒ වගේම හොද Speed එකකුත් තියනවා. ඒ වගේම ඔයා සිංහල සබ් එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේ අලුත් එකේදි .srt සහ .idx යන උපසිරැසි ගොනු ඉතා හොදින්ම සහය දක්වනවා. හැබැයි තවමත් HEVC / H.265 Video නම් සහය දක්වන්නේ නෑ.. ලගදීම දෙනවා කියලා තියනවා. එහෙනම් මේ අලුත්  Mirillis Splash Player එක කොහොමද කියලා අරගෙනම බලන්නකෝ.

Saturday, January 23, 2016

MX Player Pro අලුත්ම එක.


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන කට්ටිය ගොඩක්ම කැමතිම  MX Player Pro Media Player එකෙහි අලුත් Version එක. මොකද කියනවනම් ඕණෑම Format එකක් හොදටම Support කරනවා. ඒත් එක්කම Device එක Root කිරිමකින් තොරවම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට නරබන්න පුලුවන්. ඉතින් පහල ලින්ක් එකෙන් MX Player Pro v1.8.3 + AC3/DTS APK එක ගන්න පුලුවන්.

Friday, January 22, 2016

Derana Dell Studio Season 01 / 02 Complete Download Links


ඔන්න සහෝලා අද දාන පෝස්ට් එකෙන් Derana Dell Studio වැඩසටහනේ Season 01 / 02 යන කොටස් වල සියලුම Download Links එකම Page එකකින් දාන්න හිතුවා. තාමත් Download කරගන්න බැරි උන කොටසක් තියනවනම් මෙතනින් බලලා ලේසියෙන්ම ගන්න පුලුවන්.

Thursday, January 21, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ ajee.sh ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා බාගන්න පුලුවන් විදිහට  හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. මේකේ ඉතින් අනිත් සයිට් වල වගේ ලස්සන Interface එකක් නෑ. බොහෝම සරල පෙනුමක් තමයි තියෙන්නේ. කරන්න තියෙන්නේ අපිට බාගන්න අවශ්‍ය  කරන Torrent එකේ Magnet Link එක දෙන එක විතරයි.  Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්.  Max Torrent Size එක සහ රදවාගන්නා කාල සීමාව ගැනත් සදහනක් නෑ... Resume නම් Support කරනවා. ( Testing එකකට GTA දැම්මා 60 GB පටස් ගාලා ආවා කියහන්කෝ.. ) ට්‍රයි කරලාම බලන්නකෝ.

Monday, January 18, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ TorX ]


ඔන්න යාලුවනේ තියනවා Torrent ගොනුවක් Direct Link එකක් හරහා  Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන සයිට් එකක්. Direct Link එකක් හරහා Torrent ගොනුවක් Download කරද්දි අපිට පුලුවන් වැඩි වේගයකින් අදාල Torrent ගොනුව Download කරගන්න. දැනටමත් මේ වගේ සයිට් කීපයක්ම තියනවනේ. Torrent2DDL , Seedr , Myfastfile , Filestream.me , Furk.net , Zbigz , boxopus වගේ ඒවා  තියනවනේ.  ඉතින් අද ලිපියෙන් දෙන්නෙත්  ඒ වගේ  සයිට් එකකුයි. මම හිතන විදිහට නම් කට්ටිය වැඩි දෙනෙක් මේ සයිට් එක ගැන නම් දන්නේ නැතුව ඇති... හරි මේ සයිට් එකේ නම තමයි " TorX ". මේකේදි අපිට Account හද හද ඉන්න අවශ්‍ය නෑ. සයිට් එකට ගියා .torrent File එක සයිට් එකට අප්ලෝඩ් කරලා Download කරගන්න පුලුවන්. ( Magnet Link Support නෑ ). Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. Max Torrent Size එක සහ රදවාගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. Resume එක නම් බැලුවේ නෑ... ට්‍රයි කරලාම බලන්නකෝ.

Saturday, January 16, 2016

Senanayaka Weraliyadda @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය 15 / 12 / 18 වන දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ එලිමහන් ප්‍රසංග වේදිකාවට
නැතිවම බැරි  ගායන තරුවක් වන සේනානායක වෙරලියද්ද මහතායි. ( Senanayaka Weraliyadda ). ඉතින් එදා වැඩසටහනේදි වෙරලියද්ද මහතා ගායනා කල ගීත සියල්ල MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Download Link එකකින්ම. ඉතින් මේ වැඩසටහනත් සමගම Derana Dell Studio Season 2 නිමාවට පත්වෙනවා. ඊලගට Seasson 3 පටන් ගන්නවා. Dell Studio නව නිර්මාණශීලී සත්සර රටාව මහේෂ් දෙනිපිටිය මහතායි.

Friday, January 8, 2016

Android එකෙන්ම Video Download කරමු.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන App එකක්.  ඉතින් අද දෙන්න යන්නේ Android Device එක හරහාම YouTube , Facebook , Instagram , Dailymotion , Vimeo , Vevo වගේ  සයිට් වල තියන Videos Download කරගන්න පුලුවන් සුපිරිම App එකකුයි.  මේකේ තියන විශේශත්වයන් තමයි අපිට  අවශ්‍ය Video එක කැමති නම් Mp 3 විදිහටත් ගන්න පුලුවන්. ඒත් එක්කම ඒ Video එක සහය දක්වන  අවමයේ සිට උපරිම Resolusion අගයෙනුත් ගන්න පුලුවන්. (  උදා :- 144 p - 1080 P වැනි අගයන් ). ඉතින් මේ " SnapTube " App එක Android Device එකට ගොඩක් ප්‍රයෝජනවත් App එකක් කියලා කියන්න පුලුවන්. කැමති නම් අරන් බලන්න...

Wednesday, January 6, 2016

Password එකක් දාලා CD / DvD එකක් Burn කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට ගොඩක් වැදගත් වෙන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්. අපි තවමත් අපිට අත්‍යවශ‍ය වන Data Backup කරගන්න පාවිච්චි කරන ක්‍රමයක්නේ CD / DvD එකකට Burn කරලා තියාගන්න එක. නමුත් නිකම්ම Burn කරන එක එහි ටිකක් ආරක්ශාවට හොද මදිනේ. මොකද කිව්වොත් එහි තිබෙන Data ඕණ කෙනෙකුට බලන්න පුලුවන්නේ. ඒත් දැන් මේ දෙන්න යන්නේ අපි Burn කරන CD / DvD Disc එකකට Password එකක් දාගන්න පුලුවන් මෘදුකාංගයකුයි. මේකෙන් CD / DvD එකකට Password එකක් දාගත්තම අපි Folder Lock මෘදුකාංගයකදි Password එකක් ඇතුලත් කරනවා වගේ CD / DvD එක Open කරන්නටත් Password එකක් දෙන්න ඕනේ. පුද්ගලික දෙයක් CD / DvD එකක Burn කරනවනම් මේ ක්‍රමයෙන් Burn කරන එක ආරක්ශාවටත් ගොඩක් හොදයි. [ Burn වෙන්නේ Data Disc එකක් විදිහට ] අපි මේ වැඩේ කරගන්න පාවිච්චි කරන්නේ " GiliSoft Secure Disc Creator " කියන මෘදුකාංගයයි. බොහෝම ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන්.