Tuesday, August 23, 2016

Films , TV Series , Torrent , Softwares , Games Download කරන්න සුපිරි සයිට් සෙට් එකක්.


ඔන්න යාලුවනේ අද ලිපියෙන් අරගෙන ආවා අන්තර්ජාලය හරහා Films , TV Series Download කරන අපේ කට්ටියට වැදගත් වෙන ලිපියක්. ඒ කිව්වේ අද ලිපියෙන් දෙන්න යන්නේ Films , TV Series , Torrent , Softwares , Android App , Games වගේම තවත් ගොඩක් දේවල් Download කරගන්න පුලුවන් නියම සයිට් ලිස්ට් එකක්. මේ සයිට් වලින්  1080 / 720 P වගේම දැන්  ගොඩක් දෙනෙක් බාන්න පුරුදු වෙලා ඉන්න x 265 HEVC Encode සයිට් ටිකක් වගේම Torrent Link + Direct Link දෙන සයිට් සෙට් එකක්ම තියනවා. අනිවා ඔයාලට මේ සයිට් ටික වැදගත් වෙයි....

Thursday, August 18, 2016

Torrent Schedule Download කරමු.


ඔන්න Torrent Download කරන කට්ටියට ටිකක් වැදගත් වෙයි කියලා හිතන ලිපියක් අද අරගෙන ආවා.  ගොඩක් දෙනෙක් Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරාට ඒකේ තියන මෙන්න මේ Feature එකනම් ගොඩක් දෙනෙක් පාවිච්චියට ගන්නේ නෑ. ඒ තමයි Torrent Schedule Downloading කියන එක. මේ Feature එක අපිට විවිද අවස්තා වලදි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. විශේශයෙන්ම මාසික ගාස්තු සහිත Data Package වලට හම්බවෙන Night Time Data උපරිම වශයෙන් බාවිතයට ගන්න මෙන්න මේ Torrent Schedule Downloading කියන පහසුකම ගොඩක් වැදගත් වෙනවා.  මේ Schedule Downloading පහසුකමේදි අපිට Download වෙන්න දාලා තියන Torrent එක යම් කාලසීමාවක සිට තවත් කාලසීමාවකට අපිට අවශ්‍ය ලෙසට Download වීම / Seeds කිරිම  අපිට පාලනය කරගන්න පුලුවන්. මේ Schedule Downloading පහසුකම  μTorrent , Bittorrent , Vuze , BitComet , qBittorrent , Tixati වැනි සියලුම Torrent Client මෘදුකාංග වල මේ Schedule Downloading පහසුකම තියනවා. හරි මෙහෙමයි Torrent Schedule Downloading Setting හදාගන්නේ.....