ඔන්න මචෝ ගෙනාවා අපිට අන්තර්ජාලය
පාවිච්චි කරද්දි වැදගත් වෙන දෙයක්. ඒ තමයි Cloud ක්රමයට දත්ත රදවන සේවයක්
ගැන. අපේ මොකක් හරි File Upload කරන්න අපිගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ
Mediafire වෙබ් අඩවියනේ. ඒත් ටික දවසක් යද්දි Mediafire එකෙන් ඒ File එක
Delete කරනවානේ. නමුත් මෙවැනි වෙබ් අඩවියක අපේ File එක Delete නොකර කැමති
කාලයක් තියා ගන්න පුලුවන්. මෙම වෙබ් අඩවියේඅලුත් ගිනූමක් අරින සෑම කෙනෙකුටම
15 GB Free Space එකක් හම්බ වෙනවා. තව අපිට හම්බ වෙන Referral Code එකකින්
තවත් අලුත් යාලුවෙක් හදුන්වා දුන්නම තවත් අමතර 5G BSpace එකක් හම්බ වෙනවා.
මේ වෙව් අඩවියේ නම Copy.com.
කට්ටිය Dropbox පාවිච්චි කරලා තියනවා නේද. මෙන්න මේකත් Dropbox Cloud Storage එක වගේම එකක් තමයි.
හරි ඉස්සෙල්ලම Free Acc එකක් හදාගන්න මෙතන්ට යන්න.
මේ සයිට් එක ඕනම Device එකකින් Access කරන්න පුලුවන්
සයිට් එකේ Register වෙන්න මෙන්න මේ Form එක Fill කරන්න.
හරි ඊට පස්සෙ Copy.Com එකේ App එක Download කරගන්න.
ඔයාලා Dropbox පාවිච්චි කරලා තියනවා නේද. මෙන්න මේකත් Dropbox Cloud Storage එක වගේම එකක් තමයි. මේකේ තියන App එක Download කරලා Install කරගත්තම අපේ Window එකට එනවා Copy කියලා Folder එකක්. ඒ Folder එකට අපි Copy කරන සෑම File එකක්ම ස්වයන්ක්රීයවම අපේ Copy.com Account එකට Sync වෙනවා.
Copy Folder එක
මෙන්න තියනවා 15GB හම්බ වෙලා
Mp 3 ෆයිල් එකක් එහෙම Share කරාම Online Play කරලා බලලම ගන්න පුලුවන්.
මෙන්න Sample එකක්
එහෙනම් කට්ටිය මේකෙත් Account එකක් හදාගෙන බලන්නකෝ.
No comments:
Post a Comment
ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.