Pages

Wednesday, July 16, 2014

Audio වලින් වැඩ දාන්න. [ Ashampoo Music Studio 5 ]


ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් ගෙනාවා. මේකෙන් ඔයාලගේ පරිගණකයේ තියන Audio ගොනු පහසුවෙන්ම යම් යම් සංස්කරණ කටයුතු කරගන්න පුලුවන්  මෘදුකාංගයක්
කරගන්න පුලුවන් වැඩ ගැන කියනවනම්  Audio CD Extract කරගන්න , Audio Disc Burn කරගන්න , Organize , Modify , Record , Cover Edit , Video 2 Music වැනි අංග රැසකින් සමන්විතයි. මේකේ තියන සුපිරිම එකක් තමයි අපි ගාව තියන Audio සිංදු සෙට් එකක් ලේසියෙන්ම Back 2 Back Play වෙන විදිහට සුපිරියටම හදාගන්න පුලුවන් ( mix Tape ) විස්තර ඇතිනේ අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Music Studio 5 is your all-in-one solution to create, edit, design and produce your music.


ඉස්සෙල්ලම Ashampoo Music Studio 5 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය බාගෙන මම දීලා තියන " REG-KEY " බාවිතා කරගෙන මෘදුකාංගය Reg කරගන්න.

Ashampoo Music Studio 5 අත්හදා බැලීමේ සංස්කරණය මෙතනින්.

https://www.ashampoo.com/en/usd/pin/0730/multimedia-software/Ashampoo-Music-Studio-5

Ashampoo Music Studio 5 REG කී එක මෙතනින්.

http://uploadingit.com/file/view/ujzezfjsxupjcese/Ashampoo%20Music%20Studio%205%20Reg%20Key%20%5B%5B%20JK%20%5D%5D.rar

Torrent වලින් ගන්නවනම් මෙතනින්.

http://extratorrent.cc/download/3633773/Ashampoo+Music+Studio+5+v5.0.1-TE+%5BATOM%5D.torrent






එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░
https://www.facebook.com/podipodidhewal


1 comment:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.