කොහොමද මචන්ලා. ඔන්න අදත් ගෙනාවා තවත් පට්ට මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක ගොඩදෙනෙක් දැනටමත් පාවිච්චි කරලා ඇති. ඒ තමයි Ashampoo Burning Studio කියන මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය Ashampoo ® Burning Studio 15 එක තමයි ගෙනාවේ.
මේකේ තියන ප්‍රදාන වාසියක් වන්නේ මේකෙන් වැඩ කරද්දි පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ. මේකෙනුත් ඔය CD / DvD / Music / Data / Image වගේ ඕනම එකක් ලේසියෙන්ම Burn කරගන්න පුලුවන්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මිලදී ගන්නවනම් $34.99 ක් වෙනවා. හැබැයි පහල Link එකෙන් Serial Key එකත් එක්කම නොමිලේම ගන්න පුලුවන්. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.
මේකේ තියන ප්‍රදාන වාසියක් වන්නේ මේකෙන් වැඩ කරද්දි පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ. මේකෙනුත් ඔය CD / DvD / Music / Data / Image වගේ ඕනම එකක් ලේසියෙන්ම Burn කරගන්න පුලුවන්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මිලදී ගන්නවනම් $34.99 ක් වෙනවා. හැබැයි පහල Link එකෙන් Serial Key එකත් එක්කම නොමිලේම ගන්න පුලුවන්. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.
හරි Ashampoo Burning Studio හී නවතම සංස්කරණය වන Ashampoo ® Burning Studio 15 මෘදුකාංගය පහතින් බාගතකරගන්න.
Ashampoo Burning Studio හී Trial Verion එක බාගෙන මම දීලා තියන Serial Key එක දාගෙන Reg කරගන්න.
Ashampoo Burning Studio හී Trial Verion එක මෙතනින්.
Ashampoo Burning Studio හී Serial Key එක මෙතනින්.
Torrent Link එකකින් බාගන්නවනම්.
Operating System:
Windows Vista®, Windows® 7, Windows® 8
Processor :- Single-core 1 GHz processor
Memory :- 2 GB or more
Windows Vista®, Windows® 7, Windows® 8
Processor :- Single-core 1 GHz processor
Memory :- 2 GB or more
Ashampoo Burning Studio Reg Key එක හරහා Register කරගන්නවනම් මෙහෙමයි.
Ashampoo Burning Studio මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා " Registration " කියන Registration Key එක Double ක්ලික් කරලා " Yes " කරලා Register කරගන්න.
Ashampoo Burning Studio මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා " Registration " කියන Registration Key එක Double ක්ලික් කරලා " Yes " කරලා Register කරගන්න.
ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක
නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
https://www.facebook.com/podipodidhewal
Email ThisBlogThis!Share to TwitterShare to Facebook
You might also like:
ඕනෑම Android Device එකක් 1-Click ROOT කරගමු.
IDM Fake Serial Number කරදරෙන් බේරෙන්න.
DvD එකක් Rip කරගන්න නියම මෘදුකාංගයක්.
ලොකු සයිස් මූවීස් පොඩි සයිස් වලට Rip කරගමු.
Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ ...
Linkwithin
Posted in Software | No comments
Newer Post Older Post Home
0 comments:
Post a Comment
ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.
Subscribe to: Post Comments (Atom)
Related Posts Plugin for WordPress, Blogger...
දැන් වේලාව
Blogger Widgets
podipodidhewal මුණු පොතට සෙට් වෙන්න
Categories
Android (15)
Android Apps (14)
Apple (4)
Blog Tricks (2)
Converter (5)
Internet (13)
Internet Download Manager (8)
Media Player (4)
Software (59)
Tips & Tricks (52)
Torrent Tip & Tricks (9)
Blog Archive
▼ 2014 (114)
► December (2)
▼ November (2)
Hard Disk එකේ Health එක බලාගන්න පට්ට සොෆ්ට්වෙයා ක...
සිංහල උපසිරැසි සමගම DvD Burn කරගන්න පට්ටම මෘදුකාංග...
► October (8)
► September (3)
► August (7)
► July (8)
► June (4)
► May (8)
► April (21)
► March (34)
► February (17)
Popular Posts
Photo Set එකකට එකපාරම Watermark එකක් දාගමු.
ඔන්න යාලුවනේ ගෙනාවා තවත් අපිට වැදගත් වෙනම සොෆ්ට් කෑල්ලක්. මේක
Picture Watermark Software එකක්. මේකේන් පුලුවන් අපේ පරිගණකයේ තියන ඕනෑම
Ph...
USB Drive එකට Password එකක් Set කරගමු.
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට අවශ්‍යම කරන තවත් මෘදුකාංගයක්.
සාමාන්‍යයෙන් Pen Drive එකක් හෝ Portable HDD එකක් අපි නිතරම වගේ පාවිච්චි
කරන...
Android Device වලට සුපිරිම Pc Suite Set එකක්ම.
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන අපේ
යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.මේක ගැන කියනවනම් මේක
Smar...
Android Phone එකට පට්ටම 3D Launcher එකක්. [ Next Launcher 3D පට්ටයි ඈ
]
ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත්
වෙන Android App එකක්. මේක 3D Launcher එකක්. හැමදාම දකින පසුතලයට වඩා ...
Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු [ Furk.net ]
අපි කවුරුත් අලුත් Movies , Games , Software වගේ ඕනෑම දෙයක් බාගන්න
යන්නේ Torrent Site එකකටනේ. ඒ ගිහිල්ලත් ගොඩක් දෙනෙක් Torrent බාන්න කැම...
Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ]
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත්
වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torr...
Powered by Blogger.
ආපු අය
Flag Counter
පිටු පෙරලපු ගණන
26281
Definition List
Cricket Live Update
AddThis Smart Layers
Widgeo
widget
සහය දෙන බ්ලොග් කියවනයන්.
සහය දෙන බ්ලොග් කියවනයන්.
මාතලන්ගේ සිංඩිය
මාතලන්ගේ සිංඩිය
Lanka Blogs සිංඩිය
Lanka Blog Reader
සිංහල බ්ලොග් කියවනය
Bubble
විකසිත සිංඩිය
සින්ඩිය ලංකා
My Blogger TricksAll Blogger TricksTechtunes
Copyright © 2014 PODIPODIDHEWAL | Powered by Blogger
Design by Fabthemes | Blogger Template by NewBloggerThemes.com
Back to top
AddThis Sharing
FacebookTwitterEmailPrintMore
Follow
Facebook
Show
Your Online Store Builder : http://bit.ly/123sell
Your Online Store Builder : http://bit.ly/123sell
ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
https://www.facebook.com/podipodidhewal
Your Online Store Builder : http://bit.ly/123sell
Your Online Store Builder : http://bit.ly/123sell
No comments:
Post a Comment
ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.