ඔන්න මචන්ලා ගෙනාවා අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. අද ගෙනාපු එක Downloading කරන සොෆ්ට්වෙයා එකක්. Internet Download Manager වගේ එකක් නම් නෙමෙයි. මේක Image
Download කරන එකක්. ඒ කිව්වේ Web Page එකක් තියන පින්තූරු සෙට් එකක්ම එකපාර Download කරගන්න පුලුවන්. අපි සාමාන්‍යයෙන් කරන්නේ අපිට Save කරගන්න ඕණ Image එකේ Right Click >>
Save Image as ගිහින් Save කරගන්න එකනේ. පින්තූරු සෙට් එකක්ම Download කරගන්න තියනවනම් ඒක ටිකක් එපා වෙනවනේ. මේ මෘදුකාංගය ඒකට හොද විසදුමක් වෙයි. වැඩෙත් කෙරෙනවා , වේලාවත් ඉතුරුයි. මේ මෘදුකාංගයේ නම තමයි " Bulk Image Downloader ". අරගෙනම බලන්නකෝ.

Bulk Image Downloader මෘදුකාංගය මෙතනින් Download කරගන්න.
මෙහෙමයි ක්‍රැ_ක් කරගන්නේ.
Setup එක සාමාන්‍ය විදිහටම Install කරගෙන Crk Folder එකේ තියන ගොනු දෙක Software එකේ Install Directory එකට ( C:\Program Files\Bulk Image Downloader ) Copy >> Paste කරන්න.
මෙහෙමයි Bulk Image Downloader මෘදුකාංගයෙන් වැඩ කරගන්නේ.
*> Bulk Image Downloader මෘදුකාංගය Open කරගන්න.
*> දැන් ඔයාට පිංතූර Download කරන්න ඕන Web Page එකට යන්න.
*> Web Page එකට ගිහින් Link එක Copy කරගෙන කොපි කරගත්තු Link එක Bulk Image Downloader මෘදුකාංගයේ " URL of image/videogallery page " කියන තැනට Paste කරලා පහත රූපයේ
පෙන්වා තිබෙන " Scan URL of images " ක්ලික් කරන්න.
පෙන්වා තිබෙන " Scan URL of images " ක්ලික් කරන්න.
*> දැන් පොඩි Scan එකක් වෙලා Image වල පොඩි Preview එකක් පෙන්වනවා. අකමැති ඒවා එහෙම තියනවනම් මෙතනදීම Delete කරගන්න පුලුවන්. ඔක්කොම ටික කරගෙන පහත රූපයේ පෙන්වා තිබෙන " Download Files Now " ක්ලික් කරන්න.
*> ඔන්න දැන් Images ටික Download වෙන්න පටන් ගන්නවා.
ඔන්න ඉතින් වැඩේ ගොඩ. මවුස් ක්ලික් කිපයකින් Images Set එකක්ම පුලුවන් Download කරගන්න.
No comments:
Post a Comment
ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.