ඔන්න මචන්ලා අපිට වැදගත් වෙන තවත්
පොඩි Software කෑල්ලක් අරගෙන ආවේ. මේක Limited Data Package බාවිතා කරන අයට
ගොඩක් වැදගත් වෙනවා. ගොඩ දෙනෙක් මේ වගේ Software පාවිච්චි කරනවා. ( Du
Meter වගේ සොෆ්ට්වෙයා එකක් ) මේකෙන් අපේ අන්තර්ජාල සබදතාවයේ Bandwidth එක. [
ඒ කිව්වේ Upload වෙන Download වෙන ] දත්ත ප්‍රමාණයන් හරියටම මේකෙන් අපිට
Monitor කරගන්න පුලුවන්. Limited Data Package බාවිතා කරන අයට තමන්ගේ
අන්තර්ජාල බාවිතය කොහොමද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම Floating Window එක
තියන නිසා අපේ පරිගණකයෙන් අපි නොදැනුවත්ම මොනයම් හෝ දෙයක් Download /
Upload වෙනවද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම අපි දෙන Data Limit එකකදි පොඩි
Warning එකක් දෙන්නත් හදාගන්න පුලුවන්. Du Meter වගේ Crk අවශ්‍ය නෑ. මේක
සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන ( freeware ) එකක්. මේකේ නම තමයි Cucusoft Net
Guard. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
Cucusoft Net Guard මෙතනින් Download කරගන්න. ( 4 Mb )
මේ තියෙන්නේ මේ වගේ තවත් සොෆ්වෙයා කීපයක්.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
No comments:
Post a Comment
ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.