Pages

Tuesday, March 17, 2015

පරිගණකයේ කුණූ ගොඩවල් අයින් කරන්න. [ CCleaner Professional Edition ]

ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. ඕනෑම පරිගණකයක් මෙහෙයුම් පද්දතිය අලුතින් ස්තාපනය කර ටික කලක් යන විට හා කාලයක් පරිගණකය බාවිතා කරනකොට පරිගණකය මන්දගාමි වෙන බව අපිට හොදටම තේරෙනවානේ. OS  එකේ Registry , Software වල තියන පොඩි පොඩි ගැටලු සහ පරිගණකය  කාලයත් සමග බාවිතා කරනකොට එකතු වෙන  Temporary Files හා Malware වැනි Virus වර්ගද මෙයට බලපානවා. ඉතින් මේ කරදර ඔක්කොම ලේසියෙන්ම හදාගන්න   පුලුවන් ලෝකේ තියෙන Number one cleaning tool එකක් තමයි CCleaner කියන්නේ. මේක හරහා අපිට මන්දගාමී උන පරිගණකය නැවත් වේගවත් කරගන්න , Web Browser එකේ  Cookies , Search history , Temporary files , download history Clear කරලා ආරක්ශාකාරිව අන්තර්ජාලයේ සැරිසරන්න. ඒවගේම Windows Registry එකේ දෝශ නිවැරදි කරගන්න Third-party applications වල Temporary files Clean කරගන්න වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්..  මේක ලොවපුරා සිටින්නන් බිලියනකටත් වඩා Download කරගෙන බාවිතා කරන ඉතා විශ්වාසවන්ත  මෘදුකාංගක්..... අරගෙනම බලන්නකෝ.

 Cleaner is the number-one tool for cleaning your PC.
It protects your privacy and makes your computer faster and more secure!



මේ CCleaner කියන මෘදුකාංගයේ Version 3 ක් තියනවා. ඒ තමයි   CCleaner Free , CCleaner Professional , CCleaner Professional Plus කියලා. ඒ ඔක්කොම Activate කරගන්න පහතින් Cr_K එක පහතින් ගන්න පුලුවන්.

CCleaner Professional Edition , Business , Technician මෙතනින් ගන්න.


Downloads:



මෙන්න වැඩ කෑලි ටිකක්.....

Cleans the following:

Internet Explorer Internet Explorer
Temporary files, history, cookies, super cookies, Autocomplete form history, index.dat files.

Firefox Firefox
Temporary files, history, cookies, super cookies, download history, form history.

Google Chrome Google Chrome
Temporary files, history, cookies, super cookies, download history, form history.

Opera Opera
Temporary files, history, cookies, super cookies, download history.

Apple Safari Safari
Temporary files, history, cookies, super cookies, form history.

Other Browsers Other Supported Browsers
K-Meleon, Rockmelt, Flock, Google Chrome Canary, Chromium, SeaMonkey, Chrome Plus, SRWare Iron, Pale Moon, Phoenix, Netscape Navigator, Avant and Maxthon.

Windows Windows
Recycle Bin, Recent Documents, Temporary files, Log files, Clipboard, DNS Cache, Error Reporting, Memory Dumps, Jump Lists.

Registry Registry Cleaner
Advanced features to remove unused and old entries, including File Extensions, ActiveX Controls, ClassIDs, ProgIDs, Uninstallers, Shared DLLs, Fonts, Help Files, Application Paths, Icons, Invalid Shortcuts and more...

Applications Third-party applications
Removes temp files and recent file lists (MRUs) from many apps including Windows Media Player, eMule, Google Toolbar, Microsoft Office, Nero, Adobe Acrobat, WinRAR, WinAce, WinZip and many more...

Safe 100% Spyware FREE
This software does NOT contain any Spyware, Adware or Viruses.


CCleaner Edition Compare Screen






තව වැඩ ගොඩයි... අරගෙනම බලන්නකෝ..



Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal




No comments:

Post a Comment

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.