Pages

Wednesday, April 22, 2015

Audio වලින් වැඩ දාන්න. Ashampoo Music Studio වල අලුත්ම Version එක.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේ මෘදුකාංගය නම් Music පැත්තට අයිති වෙන පොඩි එකක්. මේකෙන් අපේ පරිගණකයේ තියන Audio ගොනු පහසුවෙන්ම යම් යම් සංස්කරණ කටයුතු කරගන්න පුලුවන් . කරගන්න පුලුවන් වැඩ ගැන කියනවනම් Audio CD Rip කරගන්න ,  Audio CD Burn කරන්න , Organize & Modify , Audio Record කරන්න , Video 2 Music ,  playlist Generator හා Audio File Split කරගන්න වගේම ඊට අමතරව තවත් වැඩ ගොඩක් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි Ashampoo Music Studio 6 කියන්නේ. මේකේ තියන Mix Tape පහසුකම බාවිතා  කරලා අපි ගාව තියන Audio සිංදු සෙට් එකක් ලේසියෙන්ම Back 2 Back Play වෙන විදිහට සුපිරියටම හදාගන්න පුලුවන්. මෙ දීලා තියෙන්නේ Ashampoo Music Studio වල අලුත්ම Version එකයි. ( Version 6.0.1 ) නිකුත් කරේ 2015/04/20. විස්තර ඇතිනේ අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

මෙන්න  Ashampoo Music Studio 6 හදුන්වා  දීමේ විඩියෝව.



ඉස්සෙල්ලම Ashampoo Music Studio 6 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය බාගෙන මම දීලා තියන " Crk " බාවිතා කරගෙන මෘදුකාංගය Reg කරගන්න.

Ashampoo Music Studio 6 අත්හදා බැලීමේ සංස්කරණය මෙතනින්.

https://www.ashampoo.com/en/usd/dld/0930/Ashampoo-Music-Studio-6/

Ashampoo Music Studio 6 Crk එක මෙතනින්.

http://uploadingit.com/file/view/kqalcwhvfxwgazjg/Ashampoo%20Music%20Studio%206%20Crk%20%5B%5B%20JK%20%5D%5D.rar





එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░
https://www.facebook.com/podipodidhewal

No comments:

Post a Comment

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.