ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit
කරන්න පුලුවන් කිව්වට මේක ගොඩක් ලොකු වැඩ කරගන්න පුලුවන් එකක් නම් නෙමෙයි. මේකෙන් අපි ගාව තියන Photos වලට Colour Effect එකක් , Light effect එකක් Vignette Effect එකක් වගේම Border එකකුත් දාගන්න පුලුවන්. මේකේ Dektop Version එක වගේම Mac , Android සහ Apple ios වගේම Windows Phone වලට App එකක් වශයෙනුත් ගන්න පුලුවන්. මේකේ නම තමයි " XnRetro ". අරගෙනම බලන්නකෝ.

හරි මෙතනින් " XnRetro " Download කරගන්න.
Windows / OS X / Linux / Android / ios / Windows Phone
මෙන්න මේකේ තියන Features
20 color effects
15 light effects such as bokeh, leak
28 frame borders
Adjustement like contrast, gamma, saturation, ...
Vignetting
Noise
Save or share the result
20 color effects
15 light effects such as bokeh, leak
28 frame borders
Adjustement like contrast, gamma, saturation, ...
Vignetting
Noise
Save or share the result
No comments:
Post a Comment
ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.