ඔන්න යාලුවනේ
අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක්
ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen
Shot එකක් පට්ටම කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap
මෘදුකාංගයේ නවතම සංස්කරණය වන Ashampoo Snap Version 9 එකයි. මේක නම්
ටිකක් විතර උණු උණූ බාන්ඩයක්. මොකද Version 9 එක Release කරේ 2016/04/18 වෙනිදා. මේ මෘදුකාංගය ගැන හැදින්වීමක් කරනවනම් අපිට මේ මෘදුකාංගය මගින් අවශ්‍ය නම් Full Screen , Active Window , Capture Free Region , Free Style , Timed Capture , Capture Multiple Windows , Capture Video වගේ විවිදාකාර ලෙස අපිට අවශ්‍ය Screen Shot එක ගන්න පුලුවන්. ඒ වගේම අපි ගන්න Screen Shot Live Editing කිරිමේ පහසුකමත් තියනවා. ඒක නිසා අවශ්‍ය නම් Watermark එකක් , Text එකක් සහ වෙනත් අවශ්‍ය කරන ඒවා ලේසියෙන්ම Add කරගන්න පුලුවන්. ඒවගේම ඔයාලාට
Desktop එක Recording කරලා Tutorial Video එකක් උනත් මේ Ashampoo Snap කියන මෘදුකාංගය හරහා බොහෝම
ලේසියෙන්ම හදාගන්න පුලුවන්. ඒ වගේම මේකෙන් මීට අමතරව තවත් අමතර වැඩ
ගොඩක් කරගන්න පුලුවන්. එහෙනම් Download කරගෙනම බලන්නකෝ
හරි Ashampoo Snap හී නවතම සංස්කරණය වන Ashampoo Snap Version 9 මෘදුකාංගය පහතින් බාගත කරගන්න. [ 57 MB ]
Ashampoo Snap මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා Crack Folder එකේ තියන ” ash_inet2.dll ” ගොනුව " C:\Program Files\Ashampoo\Ashampoo Snap 9 " ට කොපි කරන්න.
Ashampoo Snap මෘදුකාංගය මගින් කරගත හැකි කාර්යයන් කිහිපයක්.
▄ Capture Video
Desktop එකෙහි ක්‍රියාකාරකම් Record කර Video Tutirial සෑදිමට හැක.
▄ Capture Scorlling Window ( Free Style / Firefox )
▄ Capture Internet Explorer ( Chrome Web Site )
මෙයින් අපිට අවශ්‍ය ප්‍රමාණය තෝරා සම්පූර්ණ වෙබ් පිටුවක Screen Shot එකක් ලබාගත හැක.
▄ Capture Multiple Windows / Objects
එකවර Windows කීපයක Slide By Slide පෙනුමට පිටුවක Screen Shot එකක් ලබාගත හැක.
▄ Capture Single Window
මෙයින් අපට අවශ්‍ය Window එකක් පමනක් Screen Shot ක් ලෙස ලබාගත හැක.
▄ Capture Free Rectangle Region
මෙයින් අප විසින් තෝරන ලද ප්‍රමාණයක හරි හතරැස් කොටුවක් Screen Shot ක් ලෙස ලබාගත හැක.
▄ Capture Free Style Region
මෙහිදි අපට අවශ්‍ය ඕනෑම හැඩයකින් යුතු [ උදා / හතරැස් , රවුම් , Free Style ] Screen Shot ක් ලබාගැනිමට හැක.
▄ Capture Fixed Region
මෙහිදි මෘද්‍රකාංගය විසින් හෝ අප විසින් ලබා දුන් Width / Height එක අගයකට පමණක් Screen Shot ක් ලබාගැනිමට හැක.
▄ Timed Capture
මේ මගින් අප විසින් ලබා කාලයකට පසුව ස්වයන්ක්රීයවම Screen Shot එක ගන්න පුලුවන් [ Single Window , Desktop , Rectangualar Region ]
මේවාට අමතරව මෙයින් තවත් ගොඩක් වැඩ කරගන්න පුලුවන්.
No comments:
Post a Comment
ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.