ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක අපේ පරිගණකයේ තියන Folder වල පාට සහ Icon එක වෙනස් කරගන්න පුලුවන් පුංචි සොෆ්ට්වෙයා කෑල්ලක්. හැමදාම Folders එකම විදිහට දැකලා එපා වෙලා නම් මේක ට්‍රයි කරලා බලන්න. Folder එකේ නමේ තේරුමට හරියන Icon එකක් සෙට් කරගෙන ලස්සන් තියාගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි " Dr. Folder ". එහෙනම් අරගෙනම බලන්නකෝ..
හරි මෙතනින් Dr. Folder සොෆ්ට්වෙයා එක Download කරගන්න.
අපිට මේකේ තියන Icon වලට අමතරව වෙනත් Icon Add කරගන්න ඕණේනම් මෙන්න සයිට් වල තියන ඒවා ගන්න පුලුවන්..
✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿
No comments:
Post a Comment
ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.