Pages

Saturday, July 30, 2016

සුපිරියටම ලේසියෙන් Video Edit කරන්න මෙන්න Wondershare Filmora අලුත්ම එක.


ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්.  මේක ගැන කියනවම මේකත් Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කලිනුත් ලිපි කිහිපයක්ම  දාලා තියනවා. මේකේ තවත් අලුත් Version එකක් ඇවිත් තියනවා අලුත් විශේශාංග කිහිපයකුත් එක්ක.. සාමානය්‍යයෙන් CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න  පරිගණකයේ හොද වේගයක් ,  රැම් මතකයක් අවශ‍ය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශ‍ය්‍ය කරන System Requirements  ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි  150 MB තියෙන්නේ.  වැඩ කරගන්නත් ලේසියි වැඩ කෑලි ගොඩයි.. තියන Effect , Transition , Filters එහෙම හොදටම තියනවා. මේකේ නම තමයි " Wondershare Filmora ". මේකේ ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි  Eazy mode සහ Full Feature Mode කියලා.  Eazy Mode එකෙන් අපිට බොහෝම පහසුවෙන් Photo Set එකක් දාලා ලස්සන වර්ණවත් Slide Show එකක් හදාගන්න පුලුවන්. අනිත් Full Feature Mode එක බාවිතා කරලා  කැමති Effect  , Transition Filters , Overlays , Elements බාවිතා කරලා හොද තත්වයේ Video Edit එකක් කරගන්න පුලුවන්. එහෙනම් ට්‍රයි කරලා බලන්නකෝ.....



හරි Wondershare Filmora Video Editer මෘදුකාංගය මෙතනින් ගන්න. ( Version 7.5.0.8  )
 Online Setup

http://filmora.wondershare.com/video-editor/
 Act File

http://www.mediafire.com/download/4emdbkilcei4hqo/W_F+_+Act_File.rar

Full Offline Installer.

https://userscloud.com/3wtlodmwrxjp


මෙන්න මෙතනින් ගන්න පුලුවන්   Wondershare Filmora එකට අවශ්‍ය Effect සෙට් එකක්..

http://filmora.wondershare.com/effects-store/free.shtml





Eazy Mode



Full Feature Mode




1 comment:

  1. සුපිරියි එල ���� නයිට් ඩේටා වලින් බාගන්න ඕන ✌️

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.