ඔන්න යාලුවනේ ගෙනාවා තවත් පට්ට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඔයාලා දැකලා ඇතිනේ සමහර වෙබ් අඩවි වල තියනවා පොඩි පොඩි Animated gif පින්තූර තියනවා. දැන් මේ දෙන්න යන්නේ ඒ වගේ තියන animated gif කෑලි සුපිරියටම Record කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් Window , Video එකක් උනත් gif [ Graphics Interchange Format ] Format එකෙන් Record කරගන්න පුලුවන්. බොහෝම පොඩි සොෆ්ට්වෙයා එකක්. අරගෙනම බලන්නකෝ අනිවා ඔයාලට වැදගත් වෙනවා.
LICEcap
simple animated screen capture Software
simple animated screen capture Software
LICEcap Animated Screen Capture සොෆ්ට්වෙයා එක මෙතනින් බාගන්න.
Features and options:
Record directly to .GIF or .LCF.
Move the screen capture frame while recording.
Pause and restart recording, with optional inserted text messages.
Global hotkey (shift+space) to toggle pausing while recording
Adjustable maximum recording framerate, to allow throttling CPU usage.
Basic title frame, with or without text.
Record mouse button presses.
Display elapsed time in the recording.
මේ තියෙන්නේ උදාහරණ කිහිපයක්.
GIFCam Animated Screen Capture සොෆ්ට්වෙයා එක ගැන ලිපිය මෙතනින්.
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
No comments:
Post a Comment
ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.