Tuesday, February 25, 2014

Desktop එක GIF විදිහට Record කරමු.


Record or capture your screen as an animated GIF with GifCam

ඔන්න යාලුවනේ ගෙනාවා තවත් පට්ට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. සමහර වෙබ් අඩවි වල කට්ටිය දැකලා ඇති පොඩි පොඩි Animated gif පින්තූර තියනවා. දැන් මේ දෙන්න යන්නේ ඒ වගේ animated gif කෑලි සුපිරියටම හදාගන්න පුලුවන් පුන්චි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒ වගේම මේ සොෆා පාවිච්චි කරලා අපිට පුලුවන් අපේ පරිගණකයේ ඕනෑම දෙයක් [ Window , Video] .gif [ Graphics Interchange Format ] එකෙන් Record කරගන්න පුලුවන්. බොහෝම පොඩි සොෆ්ට්වෙයා එකක්. Install කරන්න ඕනෙත් නෑ.


Gifcam සොෆ්ට්වෙයා එක මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/iuuefjf8bkhl4tsp/GifCam.zip

Compatible With Windows 8 , 7 , Vista , XP.

මෙන්න මේ වගේ එකක් ලේසියෙන්ම හදාගන්න පුලුවන්.



මෙහෙමයි වැඩේ කරගන්නේ.

ඔයාලට Record කරගන්න ඕන කරන Window එකේ Size එකට මේ Gifcam එකේ Window එකේ Size එකත් හදලා Record කරගෙන Save කරගන්න.




එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal