Tuesday, February 25, 2014

නොමිලේ දෙන පට්ට Media Player එකක්.


මෙන්න යාලුවනේ තියනවා නොමිලේ දෙන පට්ටම Media Player එකක්. මේකෙත් ප්‍රදානතම File Format වර්ග සියල්ලකටම සහයෝගය දක්වනවා. අනිත් එක තමයි Videos Play කරද්දි හොද quality එකක් එක්කම බලන්න පුලුවන්. ඔයා සින්හල උපසිරැසි එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේකට Support කරන්නේ .srt , .ssa වැනි උපසිරැසි ගොනු මාදිලි පමණයි. මේකේ නම Wondershare Player. බාගෙනම බලන්නකෝ.



Wondershare Media Player එක මෙතනින් බාගන්න.

http://www.wondershare.com/video-player/


  • Supported OS
  •  
     Windows Version: Windows XP/Vista/Windows 7/Windows 8
    Mac Version: Mac OS X 10.6, 10.7, 10.8 and 10.9

  • Processor: >750MHz Intel or AMD CPU
  • Free Hard Disk Space: 100 MB or more
  • RAM: 256 MB or above




Wondershare Media Player


ඉතින් යාලුවනේ මෙම ලිපිය ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ අදහසත් දාලාම යන්න.

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal