Saturday, February 22, 2014

DropBox වෙනුවට Copy



ඔන්න මචෝ ගෙනාවා අපිට අන්තර්ජාලය පාවිච්චි කරද්දි වැදගත් වෙන දෙයක්. ඒ තමයි Cloud ක්‍රමයට දත්ත රදවන සේවයක් ගැන. අපේ මොකක් හරි File Upload කරන්න අපිගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Mediafire වෙබ් අඩවියනේ. ඒත් ටික දවසක් යද්දි Mediafire එකෙන් ඒ File එක Delete කරනවානේ. නමුත් මෙවැනි වෙබ් අඩවියක අපේ File එක Delete නොකර කැමති කාලයක් තියා ගන්න පුලුවන්. මෙම වෙබ් අඩවියේඅලුත් ගිනූමක් අරින සෑම කෙනෙකුටම 15 GB Free Space එකක් හම්බ වෙනවා. තව අපිට හම්බ වෙන Referral Code එකකින් තවත් අලුත් යාලුවෙක් හදුන්වා දුන්නම තවත් අමතර 5G BSpace එකක් හම්බ වෙනවා. මේ වෙව් අඩවියේ නම Copy.com.


 කට්ටිය Dropbox පාවිච්චි කරලා තියනවා නේද. මෙන්න මේකත් Dropbox Cloud Storage එක වගේම එකක් තමයි.


 හරි ඉස්සෙල්ලම Free Acc එකක් හදාගන්න මෙතන්ට යන්න.

https://www.copy.com/home/

මේ සයිට් එක ඕනම Device එකකින් Access කරන්න පුලුවන්



 

 සයිට් එකේ Register වෙන්න මෙන්න මේ Form එක Fill කරන්න.


 හරි ඊට පස්සෙ Copy.Com එකේ App එක Download කරගන්න.

 ඔයාලා Dropbox පාවිච්චි කරලා තියනවා නේද. මෙන්න මේකත් Dropbox Cloud Storage එක වගේම එකක් තමයි. මේකේ තියන App එක Download කරලා Install කරගත්තම අපේ Window එකට එනවා Copy කියලා Folder එකක්. ඒ Folder එකට අපි Copy කරන සෑම File එකක්ම ස්වයන්ක්‍රීයවම අපේ Copy.com Account එකට Sync වෙනවා.
 




 Copy Folder එක
 

මෙන්න තියනවා 15GB හම්බ වෙලා



 Mp 3 ෆයිල් එකක් එහෙම Share කරාම Online Play කරලා බලලම ගන්න පුලුවන්.

 මෙන්න Sample එකක්

https://www.copy.com/s/8o13Nr6cipR3/Sara_Sande_Sina_Sele.mp3


 එහෙනම් කට්ටිය මේකෙත් Account එකක් හදාගෙන බලන්නකෝ.

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal