Saturday, December 19, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Dec 18, 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.25 Build 9 වන සංස්කරණය.  ( Released: Dec 18, 2015 ). මේ Version එකේදි  Firefox අලුත්ම සංස්කරණයට සහය දක්වන එක සහ Bugs Fixed කරලා තමයි මේ සංස්කරණය එවලා තියෙන්නේ.  ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Tuesday, December 15, 2015

DvD එකක් අඩු සයිස් එකකට Rip කරගන්න මෙන්න නියම සොෆ්ට්වෙයා එකක්. [ WonderFox DVD Ripper Pro ]


ඔන්න සහෝලා අදත් අරගෙන ආවා අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි වැදගත වෙන තවත් මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් අපි කඩෙන් ගන්න DvD Movie එකක සයිස් එක සාමාන්‍යයෙන් 4 GB වගේ තියනවනේ. ඉතින් ඕක කෙලින්ම Hard Disk  එකට කොපි කලොත් Hard Disk එකේ හිස් ඉඩ ප්‍රමාණය ටිකක් අපතේ යනවනේ. ඉතින් දැන් මේ දෙන්න යන්නේ  ඒකට හොද විසදුමකුයි. ඒ කිව්වේ අපි ලග තියන 4GB වගේ තියන Movie එකක් දැන් මේ දෙන්න යන DvD Ripping මෘදුකාංගය පාවිච්චි කරලා අඩු සයිස් එකකට RIP කරගන්න පුලුවන්. ඒකත් .avi .mp4 .mkv .vob වැනි අපි කැමති Format එකකට හරි Apple , Android වැනි Portable Device එකකට ගැලපෙන විදිහට කරන්නත් පුලුවන්. Film You Tube එකට Upload කරනවනම් මේක ගොඩක් වටිනවා. ඒ වගේම තමයි Copy-protect කරලා තියන DvD වල protections එක remove / bypass කරලා ඒවත් Rip කරගන්න පුලුවන්. මේකේ තියන තවත් විශේශත්වයක්  තමයි චිත්‍රපටියේ ගුණාත්මකබාවයට ලොකු හානියක් වෙන්නැතුව පොඩි සයිස් එකකට Rip කරගන්න පුලුවන් වීම. මේකේ නම තමයි  " WonderFox DVD Ripper Pro "

Monday, December 14, 2015

Android Phone එකට සුපිරි Music Player App එකක්.


ඔන්න මචන්ලා අද අපේ Android Device පාවිච්චි කරන කට්ටියට නියම Music Player එකක්.  මේකේ නම තමා "  Pulsar Music Player ". ඒ වගේම සුපිරි  5 Band Equalizer එකක් තියන නිසා අපේ කැමැත්තට Sound Quality එක හදාගන්න පුලුවන්. මේක Play App Store එකට ටිකක් අලුතෙන් එකතු උන App එකක්.  මේක පාවිච්චි කරන්න ගොඩක් පහසුයි වගේම බොහෝම සරල අතුරු මුහුණතක් තමයි තියෙන්නේ. මෙය Android 4.0 සහ ඊට ඉහල සංස්කරණ සමග හොදින් වැඩ කරනවා. ඒ වගේම 2 MB තරම් කුඩා App එකක්. මේකේ Free සහ Pro කියලා සංස්කරණ 2 ක් තියනවා. මේ දීලා තියෙන්නේ Pro සංස්කරණයයි.
වැඩි කතා නැතුව බාගෙනම බලන්නකෝ...

Sunday, December 13, 2015

IP හංගලා නෙට් යන්න. මෙන්න Hotspot Shield Elite Version එක.


ඔන්න අදත් අරගෙන ආවා නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකත් ගොඩක් කට්ටිය දැනටමත් පාවිච්චි කරන එකක් තමයි.  මේකේ නම තමයි " Hotspot Shield " මෙය ප්‍රදාන වශයෙන්ම අන්තර්ජාලට තුල අපේ Real IP address එක වෙනුවට වෙනත් රටක  IP address එකකින් log වෙන්න , Block කරපු සයිට් වලට යන්න , Secure connection , Anonymous online access , Malware protection , Malware protection වගේ වැඩ ගොඩක් මේකෙන් කරගන්න පුලුවන්. ඒත් එක්කම මේ දීලා තියෙන්නේ Hotspot Shield Elite Version එක. ඒ නිසා අනවශ්‍ය වෙළද දැන්වීම් නෑ . ස්ලෝ වීම් නෑ. නිවැරදිව Activate කරගත්තම කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්.

Friday, December 11, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Dec 10, 2015 ) 100% ක් Working

ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.25 Build 7 වන සංස්කරණය. ( Released: Dec 10, 2015 ). මේ Version එකේදි පසුගිය සංස්කරණයේදි Windows 10 වල Kaspersky Internet security වල තිබු දෝශය නිවැරදි කරලා  සහ Windows XP වල Google Chrome video recognition  Improved කරලා එවලා තියනවා. ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Thursday, December 10, 2015

Namal Udugama @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 27 / 11 / 2015  වන දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ පසුගිය කලෙක  සිහින කුමරෙක් වී සිටිය තවත් සුපිරිම ගායන තරුවක් වන නාමල් උඩුගම ( Namal Udugama ). ඉතින් එදා වැඩසටහනේදි  නාමල් උඩුගම ගායනා කල තමන්ගේ ජනප්‍රියතම ගීත 7 ක්  ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Download Link එකකින්ම. Dell Studio නව නිර්මාණශීලී සත්සර රටාව මහේෂ් දෙනිපිටිය.

Wednesday, December 9, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Dec 08, 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.25 Build 5 වන සංස්කරණය. (Released: Dec 09, 2015). මේ Version එකේදිත් Bugs වගයක් හදලා කියලා තමයි කියන්නේ. ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Monday, December 7, 2015

Screen Shot එකක් ගන්න සුපිරිම මෘදුකාංගයක් [ Ashampoo Snap Business ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපිට වැදගත් වෙන මෘදුකාංගයක්. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් පට්ට කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap Business කියන මෘදුකාංගයයි. මේ වගේම තවත් Version එකක් තියනවා Ashampoo Snap කියලත්.... කොහොම උනත් මේ Ashampoo Snap සහ Ashampoo Snap Business කියන මෘදුකාංගය අතර පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් තමයි තියෙන්නේ. මේ ගැන හැදින්වීමක් කරනවනම් අපිට මේ මෘදුකාංගය මගින් අවශ්‍ය නම් Full Screen , Active Window , Capture Free Region ,  සහ අපි ගන්න Screen Shot කැමති  විදිහට Edit කිරීමේ පහසුකමත් මේ මෘදුකාංගයම සතුයි. ඒවගේම  ඔයාලාට Tutorial Videos එකක් උනත් මේ Ashampoo Snap Business කියන මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Download කරගෙනම බලන්නකෝ මේකෙන් මීට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

Friday, December 4, 2015

Software එකක් සම්පුර්ණයෙන්ම Unistall කරමු. ( IObit Uninstaller අලුත් Version එක )


ඔන්න යාලුවනේ අදත් අපිට වැදගත් වෙන පොඩි සොෆ්ට් කෑල්ලක් අරගෙන ආවා. මේ මෘදුකාංගය ගැන නම් කලිනුත් ලිපියක් දාලා තියනවා. අද දෙන්නේ ඒ මෘදුකාංගයේ අලුත්ම Verssion එකකුයි. මේක ගැන කෙටියෙන් කිව්වොත්  මේක පරිගණකයට Install කරලා තියන Program එකක් සම්පුර්ණයෙන්ම Unistall කරලා දෙන වැඩසටහනක්.  සාමාන්‍යයෙන් Windows  වලට එන " Add or Remove Program " එක හරහා අපේ පරිගණකයට Install කරලා තියන වැඩසටහනක් Unistall කරද්දි තිබෙන ප්‍රදාන අවාසියක් තමයි එම වැඩසටහන පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් නොවීම. දිගින් දිගටම එහෙම උනාම  අනවශ්‍ය Files  සහ Registry Entrys එකතු වන නිසා
 පරිගණකයේ වේගය පවා මන්දගාමි වෙනවා. ඉතින් දැන් මේ දෙන මෘදුකාංගය Program එකක් සම්පුරණයෙන්ම Unistall කිරිම සදහාම විශේශයෙන්ම  සකස් කල මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම  "IObit Uninstaller ". මෙය  හරහා Programs වගේම Browser Toolbar , Windows Apps , Startup Items , Process Items , Windows Update වගේ ඒවාත් අපට අවශ්‍ය විදිහට Unnistall කරගන්න පුලුවන්..

Thursday, December 3, 2015

Photo Edit කරන්න පොඩි Software කෑල්ලක්. [ XnRetro Editor ]


ඔන්න යාලුවනේ  අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit
කරන්න පුලුවන් කිව්වට මේක ගොඩක් ලොකු වැඩ කරගන්න පුලුවන් එකක් නම් නෙමෙයි. මේකෙන් අපි ගාව තියන Photos වලට  Colour Effect එකක් , Light effect එකක් Vignette Effect එකක් වගේම Border එකකුත් දාගන්න පුලුවන්. මේකේ Dektop Version එක වගේම  Mac , Android සහ Apple ios වගේම Windows Phone වලට App එකක් වශයෙනුත් ගන්න පුලුවන්. මේකේ නම තමයි " XnRetro ". අරගෙනම බලන්නකෝ.

Tuesday, December 1, 2015

මෙන්න Windows 10 / 8 / 7 වලට නියම Christmas & 2016 New Year Theme Set එකක්..


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි Theme එකක්. දැන් ඉතින් දෙසැම්බර් මාසෙත් ලැබුවනේ ළග ළගම නත්තලයි අලුත් අවුරුද්දත් එනවනේ. ඒක නිසා අද ලිපියෙන් දෙන්න හිතුවා ඔයාගේ පරිගණකයට ලස්සන Christmas & 2016 New Year Theme කිහිපයක්. මේ දීලා තියන Themes ටික Windows 10 / 8.1 / 8 / 7 යන Windows මෙහෙයුම් පද්දති වලට සහය දක්වනවා. අරගෙනම  බලන්නකො කොහොමද කියලා..

Monday, November 30, 2015

මෙන්න Winrar වලට නියම Themes Set එකක්.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා Winrar මෘදුකාංගයට ලස්සන Themes Set එකක්. Winrar කිව්වම ඉතින් දන්නැති කෙනෙක් නැහැනේ.  අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන මෘදුකාංගයක් හැටියටත්  Winrar මෘදුකාංගය හදුන්වන්න පුලුවන්. ඉතින් අද දෙන්න යන්නේ මේ Winrar වලට නියම Themes Set එකකුයි.  හැමදාම Winrar වල එකම Theme එක දැකලා එපා වෙලා නම් මේකක් ට්‍රයි කරලා බලන්න....

Sunday, November 29, 2015

F‑Secure Freedome VPN 1 Months Serials ! [Giveaway]


ඔන්න මචන්ලා නියම VPN Service එකක්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මේ දවස්වල මේකේ Giveaway එකක් තියනවා.  මාසයක් බාවිතා කරන්න පුලුවන් Key එකක් දෙනවා. බ්ලොක් කරපු ඒවාට රිංගන්න ඕණනම් මාසයක් පුරාවට  මේක පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම Harmful වෙබ් සයිට් මේකෙන්ම බ්ලොක් කරනවා. කැමති නම් ට්‍රයි කරලා බලන්න.

Friday, November 20, 2015

පාරට බහින්න කලින් Traffic එක බලාගන්න. ( Google Maps Live Traffic )


ඔන්න මචන්ලා ගෙනාවා අපිට තවත් වැදගත් වෙන සේවාවක් ගැන පොඩි දෙයක්. දැන් ඉතින් ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ Smart දුරකතනේ. ඔය Phone එකේ අනිවා තියන App එකක්නේ Google Maps කියන්නේ. ඉතින් ඔය Google සමාගමේන් අපේ ලංකාවේ මහා මාර්ගවල සජීවී රථ වාහන  තදබද දත්ත (Traffic Data) එක ලබා ගන්නට පුළුවන්. මෙම පහසුකම ශ්‍රි ලංකාවට හදුන්වා දුන්නේ පසුගිය දවසකයි. වාහන තදබදය අඩුනම් කොළ වර්ණයෙන්ද රථවාහන තදබදය වැඩියි නම්  එය රතු පැහැයෙන්ද දක්වනවා. ඒ විතරක් නෙමෙයි මහා මාර්ගයේ කුමක් හෝ ඉදිකිරිම් කටයුත්තක් සිදුවෙනවනම්  ( Construction Zone ) ලෙසින් එයද බලාගන්න පුලුවන්.

Thursday, November 19, 2015

Copy කරන්න බැරි DVD,CD Copy කරගන්න මෙන්න නියම මෘදුකාංගයක් ( DVD-Cloner Gold 2016 )


ඔන්න වෙනදා වගේම අදත් සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක්  අරගෙන ආවා. දැන් අලුතින් එන CD / DvD Hard Disk එකට කොපි කරන්න බැරිවෙන්න Copy Protections ආරක්ශක උපක්‍රම සහිතව එන්නේ. ඉතින්  ඒ වගේ Disk එකක සාමාන්‍ය සයිස් එක බැලුවොත් 200 GB+ වගේ සෑහේන ලොකු ගානක්නේ පෙන්වන්නේ. ( සීඩී එකේ ඇත්තටම එච්චර ලොකු File Size එකක් නෑ . DvD එකක උපරිම තියෙන්නෙ 4.7 GB තියෙන්නේ. ඉතින් මේ වගේ උපක්‍රම යොදන්නේ කතෘ අයිතිය සුරැකීම සදහා සහ අනවසරයෙන් පිටපත් කර විකිණීම නැවැත්වීමනේ.. එහෙම Protection එකක් දාපුවම අපිට ඒ Disk එක කොපි කරන්න බෑ. නමුත්  මේවා සාමාන්‍ය DvD Player වල කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවා. ඉතින් ඒක නිසා අද ලිපියෙන් කියන්න යන්නේ මේ වගේ   Copy Protections යෙදු CD / DvD  ගේමක් නැතුව පහසුවෙන්  පරිගණකයට කොපි කරගත හැකි  මෘදුකාංගයක් ගැනයි. මේකේ නම තමයි " DVD-Cloner Blu-ray Pro ". මේ තියෙන්නේ DVD-Cloner Gold 2016 නවතම සංස්කරණයයි. අරගෙනම බලන්නකෝ.

Monday, November 16, 2015

සුපිරියටම DVD Film බලන්න. " BlazeDVD Professional "


ඔන්න මචන්ලා අද ගෙනාවා DvD බලන්න සුපිරි player එකක්. DvD කිව්වට ඒ විතරක්ම නෙමේ VCD / SVCD / CD / DV / WebCam and SD / HD Media File එහෙමත් මේකේ නියමෙටම වැඩ කරනවා. VLC , KMP , Klite වගේ Free දෙන Media Player තියෙද්දි මේවා මොකටද කියලා සමහරු අහයි.  මේවයේ තියන විශේශතා තමයි ඉහල ගුනාත්මක Video / Audio කොලිටි එකකින් අපිට චිත්‍රපටය බලන්න පුලුවන් කියලා තමයි කියන්නේ.  ඒත් එක්කම ඔයාලා සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේකේ  Srt සහ IDX යන සබ් ෆෝමැට් දෙකම හොදටම වැඩකරනවා. ඊට අමතරව තවත් විශේශතා ගොඩක් තියනවා. මේකේ නම තමයි " BlazeDVD Professional " කැමති නම් අරගෙන බලන්න.

Saturday, November 14, 2015

මෙන්න නියම Video Converter Set එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ පරිගණකයේ තිබිය යුතුම මෘදුකාංගයක් වන සුපිරිම  Video Converter සෙට් එකක්ම.  අපේ පරිගණකයට  ඉතින් අනිවාරෙන්ම Converter එකක්  තිබීම අවශ්‍ය වෙනවනේ. අපි ගාව තියෙන Video / Audio ගොනු යම් යම් උපංග වලට ගැලපෙන විදිහට ඒ ඒ Format වලට ගැලපෙන විදිහට Convert කරගන්න පුලුවන් සුපිරිම Video Converter සෙට් එකක්ම තියනවා. මේ ඔක්කොම Converters එකම නිශ්පාදන සමාගමක ඒවායි. ( Aiseesoft ). ඉතින් අද  දෙන්න අරගෙන ආවේ  Aiseesoft Video Converter Ultimate 9 , Aiseesoft 4K Converter , Aiseesoft MP4 Video Converter , Aiseesoft HD Video Converter , Aiseesoft Total Video Converter 8 සහ  Aiseesoft 3D Converter යන මෘදුකාංග වල Latest Version ටිකයි.  ඉතින් මේ ඕණෑම Converter එකක් මගින් දැනට භාවිතයේ පවතින ජනප්‍රිය හා එකිනෙකට වෙනස් File Format  විශාල ප්‍රමාණයකට A / V Convert කරගන්න මේකෙන් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි Convert කරන Video ගොනුවේ අතර මැදින් කෑල්ලක Cut කරගන්න ,   තිරය Crop කරගන්න. Convert කරන Video එකට Effect එකක් හා  Watermark එකක්  යෙදීමට අවශ්‍ය නම් එය දාගන්න වැනි විශේශාන්ග රැසක්ද මේ Converters වල තියනවා. වැඩි කතා නැතුව කැමති Converter එකක් තියනවනම් Download
කරගන්න.

Thursday, November 12, 2015

Ashampoo Burning Studio 2016 සංස්කරණය නොමිලේම ලබා ගන්න.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා  අපිට අවශ්‍යම කරන  මෘදුකාංගයක අලුත්ම සංස්කරණයක්. මේක ගැන කියනවනම්  Ashampoo Burning Studio කියන මෘදුකාංගයේ  ඊලග වසරට නිකුත් කරන අලුත්ම සංස්කරණය වන Ashampoo Burning Studio 2016 තමයි අද දෙන්න අරගෙන ආවේ.  මේ Ashampoo Burning Studio 2016 සදහා නොමිලේ Serial Key එකක් Ashampoo වෙබ් අඩවියෙන්ම ලබා දෙනවා. මේ Ashampoo Burning Studio වල විශේශයක් තමයි  මේකෙන්  වැඩ කරද්දි පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ.  මේකෙනුත් ඔය CD / DvD / Music / Data / Image වගේ ඕනම එකක් ලේසියෙන්ම Burn කරගන්න පුලුවන්. වැඩි කතා ඕණ නෑ . වැඩේ කරගන්න හැටි පහත තියනවා.

Saturday, November 7, 2015

Derana Dell Studio @ Dharmarathana Brothers / Annesley Malawana & Erol Fernando Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 30 / 10  / 2015 වන සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ 70 දශකයේ ජනප්‍රිය කැලිප්සෝ කණ්ඩායම් සංගිතයේ සලකුණූ තුනක් වන ධර්මරත්න බ්‍රදර්ස් ,  ඇනස්ලි මාලවන , එරල් ප්‍රනාන්දු.  ඉතින් එදා  Dell Studio වැඩසටහනේ ඔවුන් විසින්  ගායනා කල ගීත  සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......

Wednesday, November 4, 2015

AIMP Audio Player එකට සුපිරි Skin Set එකක්.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා AIMP Audio Player එකට නියම Skin Set එකක්. Aimp Audio Player එක ගැනනම් ගොඩ දෙනෙක් දන්නවනේ සුපිරිම Sound තියන සුපිරි Player එකක් කියලා. ඉතින්  ඒ Player එක තවත් ලස්සන කරගන්න පුලුවන් නියම AIMP Player Themes ටිකක් තමා අද ගෙනාවේ. සමහරු නම් මේ Skin දාගන්න අකැමතියි නමුත් තව කට්ටියක් කැමතියි. අද දෙන Skin සෙට්  එකේ Skin 30 කට වැඩිය තියනවා.  කැමතියි නම් අරගෙන බලන්න.

Thursday, October 29, 2015

මෙන්න Torrent Download වලට නියම සොෆ්ට්වෙයා කෑල්ලක්.


Torrent Download කිව්වම ඉතින් අපි හැමෝම වගේ  කරන දෙයක්නේ. Torrent Download කරන්න ගොඩක් දෙන්නෙක් බාවිතා කරන්නේ μTorrent හෝ  BitTorrent Client මෘදුකාංගයනේ. ඒවායේ තියන කරදරයක් තමයි Ad Bar ටික. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා ටිකක් වෙනස් විදිහක Torrent Client මෘදුකාංගයක්. මේකේ නම තමයි " MediaGet ". මේකේ තියන විශේශතාවයන් තමයි අපිට බාගන්න අවශ්‍ය කරන Torrent එක මේ  MediaGet Smart Search Box එකේ Search පාරක්  දාලා හොයාගන්න පුලුවන්. ඒ වගේම ඉක්මන් සහ පහසුවෙන්  Download වීම. ඒත් එක්කම  MediaGet Torrent Client එකේ HD Video Player එකකුත් තියනවා. ඔයාලා සිංහල උපසිරැසි සමග චිත්‍රපට බලන කෙනෙක් නම් ඒ HD Video Player එකේ .IDX සබ් හොදට වැඩ කරනවා. ඒ වගේම මේ  MediaGet Torrent Client එකට Android App එකකුත් තියනවා. අරගෙනම බලන්නකෝ...

Sunday, October 25, 2015

බලාගෙනයි ! Google Chrome හා සමාන Malware Browser එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්. ඔයත් Google Chrome We Browser එක පාවිච්චි කරන කෙනෙක් නම් මේක ඔබට වැදගත් වෙන්න පුලුවන්.  මේක Google Chrome එකට ආපු Malware එකක් ගැනයි. මේකේ නම තමයි " eFast ". මේක Google Chrome එකට තමයි බලපාන්නේ. මේ අලුත් Malware එක ඔයාගේ Google Chrome බ්‍රව්සර් එක අයින් කරලා ඒ වෙනුවට  Chrome බ්‍රව්සර් එකට සමානම  වෙනත්  බ්‍රව්සර් එකක් Install කරනවා. ඊට පස්සේ  බ්‍රව්සර් එක ඔයාගේ Default Browser එක බවට පත්වෙලා විවෘත වන Web Link මේ හරහා තමයි  විවෘත වෙන්නේ. එමගින් ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සහ ඔබ මේ හරහා අන්තර්ජාලයට ඇතුලත් කරන තොරතුරු ලබා ගෙන වෙනත් පාර්ශවයන් වෙතට විකිණීම සිදු කරනවා.  මේ  Browser එකේ පෙනුමත්  Chrome එකට සෑම අතකින්ම සමානයි.  මේ browser එකත් open source Chromium project එකක් මුලික කරගෙන
තිබෙන නිසා හැසිරීමත් Chrome ලෙසින්ම සිදුවෙනවා.

Friday, October 23, 2015

පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )


ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා.  මේක නම් දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරලත් ඇති. මේකේ නම DFX Audio Enhancer. මේක අපේ පරිගණකයේ සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක් ලබාදෙන  මෘදුකාංගයක්. DFX Audio Enhancer   මෘදුකාංගය මගින්  Hyperbass , Dynamic  Boost , 3D Sound Ambience , Fidelity වැනි  Effect ටිකකුත් තියනවා. ඒවා අපිට කැමති විදිහට අඩු වැඩි කරලා ඕණ ගාණට හදාගන්න පුලුවන්. මේක Media Player වලට විතරක් නෙමෙයි You Tube , Itunes , Skype , Netflix , Vimeo , Hulu , Tunein වැනි Online සේවාවලටත් සහය දක්වනවා.  සාමාන්‍ය Sound එකයි  මේක දැම්මම එන Sound එකෙයි වෙනස කොහොමද  කියලා අරගෙන බලන්නකෝ.

Wednesday, October 21, 2015

Windows 10 වල Login screen Image එක වෙනස් කරමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක නම් අපේ  Windows 10 බාවිතා කරන කට්ටියටයි. මේකේන් අපිට අපේ  Windows 10 වල Loginscreen Image එක ලේසියෙනම් Change කරගන්න. වෙනස් කරලා අපිට කැමති Image එකක් දාගන්න පුලුවන්.

Sunday, October 18, 2015

Collection DvD Burn කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට  ඕණ කරන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක අලුත්ම සංස්කරණයක්. ගොඩක් දෙනෙක් දැනටමත් පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි මේක. කෙටියෙන්ම
කිව්වොත් මේක අපි අන්තර්ජාලයෙන් Download කරගන්න චිත්‍රපට ලේසියෙන්ම රූපවාහිණීයේ බලන්න පුලුවන් විදිහට Convert කරලා දෙන සුපිරිම මෘදුකාංගයක් තමයි මේක. මේකේ තියන විශේශත්වයක් තමයි අපිට තනි DvD Disk එකක චිත්‍රපට 4 - 5 ක් ම දාලා Convet කරගන්න පුලුවන්. ඒ වගේම සිංහල උපසිරැසිත් සහය දක්වනවා. .Srt උපසිරැසි ගොනුවල නම් අකුරු වල දෝශයක් තියනවා. ඒ වගේම අපිට Play කරන්න ඕණ ෆිල්ම් එක තෝරගන්න එන DvD Menu එකත් ලස්සනට Customize කරගන්න පුලුවන්. ෆිල්ම් සෙට් එක Convert වෙලා ඉවර උනාම Empty DvD Disk එකක් Drive එකට දාලා තිබ්බොත් Disk එක Burn කරගෙනම ගන්න පුලුවන්. මේකේ නම තමයි " ConvertXtoDVD ".

Saturday, October 17, 2015

වේගයෙන් File කොපි කරන්න. Tera Copy අලුත්ම එක.


ඔන්න අදත් අරගෙන ආවා අපිට නිතරම වගේ ඕණ කරන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක අලුත්ම සංස්කරණයක්.  සාමාන්‍යයෙන් අපි නිතරම අපේ පරිගණකයෙන් යම් විශාල ප්‍රමාණයේ ගොනු කොපි කරනවනේ. අන්න ඒ කොපි කරන ස්පීඩ් එක වැඩි කරන මෘදුකාංගයක් තමයි අද ගෙනාවේ. මේක නම් ගොඩක් දෙනෙක් දන්න ගොඩක් දෙනෙක් පවිච්චි කරන මෘදුකාංගයක්. සාමාන්‍ය  Windows වල නම් Copy වෙන්න ෆයිල් කීපයක් වරින් වර  දැම්මම අනිවාරෙන් Data Transfer වන Speed එක අඩු වෙනවා. නමුත් මේ Tera Copy කියන මෘදුකාංගයෙන් ඕනෑම ගොනු ගණනක් සාමාන්‍ය වේගයට වඩා ඉක්මනින්ම යවාගන්න පුලුවන්. මෙහි තවත් විශේශතා කිහිපයක් තියනවා.

Wednesday, October 14, 2015

ios 9 , 9.0.2 Jailbreak කරමු.


ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්ද්තිය වන ios 9 , 9.0.2 යන සංස්කරණ Jailrake කරගන්නා ආකාරයයි. මෙම ios 9 , 9.0.2 සංස්කරණ සාර්තකව Untethered jailbreak කිරිමට Tool එකක්  නිකුත් කිරිමට Chinese Hacker කණ්ඩායමක් වන  Pangu Team එක සමත් උණා. කෙටියෙන්ම Jailbreak කිරිම ගැන පැහැදිලි කලොත්   Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක (  iPhone , iPad , iPod touch , ) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත්  කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීමයි. හරියට Android Device එකක්  Root කරනවා වගේ. මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත Cydia Tweaks  ලබා ගත හැකි අතර තේමා (Themes) ස්ථාපනය කිරීම , Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.

Tuesday, October 13, 2015

Free VPN Service එකක්. ( Web Sites බ්ලොක් ද ? මෙන්න එහෙනම් IP Hide කරන් Anonymous web යන්න කියාපු බාන්ඩේ. )


මේ කියන්න යන්නේ නොමිලේ ලබාදෙන සුපිරිම VPN එකක් ගැනයි. ( VPN = Virtual Private Network ) අන්තර්ජාලය තුල ආරක්ශිතව හා Privacy එක රැකගෙන බ්‍රව්ස් කරන්නනේ ගොඩ දෙනෙක් VPN පාවිච්චි කරන්නේ. අපේ කට්ටිය නම් ගොඩක් බ්ලොක් කරපු ඒවාට රිංගන්නත් පාවිච්චි කරනවා. ඒ කොහොම උනත් අද දෙන්න ගෙනාවේ Totally Free VPN සේවාවක් සපයන සයිට් එකකුයි. මේකේ තියන විශේශත්වයක් තමයි Registration නෑ , Loging නෑ , Limits නෑ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම Add වැටෙන්නත් නෑ. මේ සර්විස් එක දෙන්නේ Betternet සයිට් එකෙනුයි. මෙය දැනට Windows , iOS , Google Chrome , Mozilla Firefox , Android යන ඕන එකකට දාගන්න පුළුවන්. සරල අතුරු මුහුණතක් හමයි තියෙන්නේ. බ්ලොක කරපුවට රිංගන්න Anonymous නෙට් යන්න ඕණනම් Download කරගෙනම බලන්නකෝ.

Monday, October 12, 2015

ලේසියෙන්ම කල් පැනපු Drivers ටික Update කරගන්න. [ IObit Driver Booster අලුත්ම එක ]


ඕනෑම පරිගණකයක ඇති Hardware වලට අදාල වන විවිද Drivers වර්ග තියනවානේ. ඒ VGA Drivers , Sound Drivers , Network Drivers වගේ ඒවා. ඉතින් එම Hardware වලට අදාළ Drivers update කිරීමත් පරිගණකයේ කාර්යක්ෂමතාවට ඉතා වැදගත් කටයුත්තක්නේ. ඉතින් අද අරගෙන ආවේ අපේ පරිගණකයේ දැනට ස්තාපනය කරලා තියන Drivers වල Outdated උන Drivers බොහොම පහසුවෙන් මවුස් ක්ලික් කීපයකින් නිවැරදිව update කරගන්න පුළුවන් සුපිරිම මෘදුකාංගයක් තමයි අද ගෙනාවේ. මේකේ නම් Driver Booster Pro… මේ මගින් අපේ පරිගණකයේ පරණ Drivers තියනවද කියලා බලලා තියනවනම් ඒවා දැනට තියන Latest Version එකෙන්ම බොහෝම ලේසියෙන්ම නිවැරදිව Update කරගන්න පුලුවන්.මේ දීලා තියෙන්නේ IObit Driver Booster 3 නවතම සංස්කරණයයි. අරගෙනම බලන්නකෝ..

Friday, October 9, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Oct / 08 / 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.25 Build 1 වන සංස්කරණය.  (Released: Oct 08, 2015). අන්තිමට ආව IDM සංස්කරණය තමයි V 6.23 Build 23. ඒකේ ඉදන් කෙලින්ම Version 6.25 මාරු වෙලා තියනවා. මේකේදි  IDM download engine එක  Improved කරලා තියනවා කියලා තමයි කියන්නේ. තව තිබ්බ Bugs වගේකුත් හදලලු. මේකට හරියන  ***** එක  දීලා තියනවා.  Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Thursday, October 8, 2015

IDM එකට ලස්සන් Toolbar Set එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි වැඩක්. Internet Download Manager ( IDM ) අනිවාරෙන්ම අපේ පරිගණකයේ තියන මෘදුකාංගයක්නේ. ඉතින් අද දෙන්න අරගෙන ආවේ ඔය IDM එකට දාගන්න පුලුවන් ලස්සන Toolbar Set එකකුයි. එකම IDM Toolbar එක දැකලා දැකලා එපා වෙලා වගේනම් වෙනසකටත් එක්ක Toolbar එක ටිකක් වෙනස් කරගෙන බලන්නකෝ. මෙන්න තියනවා සෙට් එකක්ම. කැමති නම් අරගන්න.

Tuesday, October 6, 2015

ඕනම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත්කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට ටිකක් වැදගත් වෙන තවත් කුඩා මෘදුකාංගයක්. අපි හැමෝම වගේ අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරගන්නවනේ.  ඉතින් එහෙම චිත්‍රපට Download කරහම ගොඩක් කට්ටිය ෆිල්ම් එක බලන්නේ සිංහල උපසිරැසියත් එක්කනේ. ඉතින් අද දෙන්න ගෙනාවේ ඒ කට්ටියට වැදගත් වෙන මෘදුකාංගයකුයි. මේ මෘදුකාංගයේ නම තමයි " Sinhala Sub Machine ". කරන්න තියෙන්නේ වෙනත්  බාශාවක  " .srt " වර්ගයේ උපසිරැසි ගොනුවක් හොයාගෙන Sinhala Sub Machine මෘදුකාංගය හරහා Open කරගෙන " Convert " බට්න් එක ක්ලික් කරන එක විතරයි. ඊට පස්සේ උපසිරැසිය Convert වෙන්න පටන් ගන්නවා. වැඩේ වෙන්නේ " Google Translate " Tool එක හරහයි. ඒ නිසා මේ වැඩේට අන්තර්ජාල සබදතාවක් ඕණ කරනවා. තව එකක්  Google Translate හරහා පරිවර්තනය වන නිසා ඇතැම් සිංහල වචන  නම් නිවැරදිව පෙන්නුම් කරන්නේ නෑ. මෙය 350 KB තරම් වන කුඩා  මෘදුකාංගයක්. මෘදුකාංග Devolop කරන්නේ " Sadeepa Ravishan " කියලා කෙනෙකුයි. අරගෙනම ට්‍රයි කරලා බලන්නකෝ.

Sunday, October 4, 2015

Sunil Edirisinghe @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 25-09-2015 වන සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ සිටින තවත් ප්‍රවීනතම කලාකරුවෙක් වන සුනිල් එදිරිසිංහ මහතා. ( Sunil Edirisinghe ). ඉතින් එදා  Dell Studio වැඩසටහනේ   සුනිල් එදිරිසිංහ  මහතා  තමන්ගේ ලස්සනම ගීත 7ක් ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......

Sunday, September 27, 2015

සුපිරියටම Video Edit කරගන්න CyberLink PowerDirector අලුත්ම එක මෙන්න.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා සුපිරිම Software එකක්. මේ මෘදුකාංගය ගැන නම් කට්ටියට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නෑ. හැමෝම දන්නවා. ඒ තමයි අපි Video Editing වලට පාවිච්චි කරන Cyberlink PowerDirector මෘදුකාංගය. අපිට ඉතින් Video එකක් බොහොම ලේසියෙන් Edit කරගන්නනම් ඉතින්  PowerDirector තමයි. බාවිතය හරිම පහසුයි ,  ඒ වගේම CyberLink PowerDirector එකෙන් වැඩ කරන්න Video Editing පිළිබඳ පෙර දැනුමක් අවශ්‍යත් නෑ. ඉක්මනින්ම වැඩේ අල්ලගන්න පුලුවන්. අනිත් එක මේකේ තියන සුපිරි Effect , Transitions ,  සහ අනෙකුත් ටූල්ස් එහෙම බාවිතා කරගෙන අපේ Video එකට හොද නිමාවක් දෙන්න පුලුවන්. ඒත් එක්කම මේ දීලා තියෙන්නේ CyberLink PowerDirector මෘදුකාංගයේ අලුත්ම Version එකයි. [ CyberLink PowerDirector Ultimate Suite 14 ]. අපි ලග Photo සෙට් එකක් එකතු කරලා මේකෙන් සුපිරියටම Slide Show එහෙමත් හදාගන්න පුලුවන්. තව Desktop හී ක්‍රියාකරකම් Record කරගන්න " CyberLink Screen Recorder " එකත් තියනවා. වැඩි කතා ඕන නෑ CyberLink PowerDirector 14 Ultimate බාගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Saturday, September 26, 2015

DVDFab Media Player [ Giveaway ] Sep. 10 to 28


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා Giveaway එකක්. මේ  Giveaway Media Player එකක් ගැනයි. මේ Media Player එකේ  Blu-rays Disks බලනවනම් පට්ට විදිහටම බැලුවැකි. ඒත් එක්කම HD Videos බලන්නත් හොදයි. ඒත් එක්කම සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන අයට මේකේ .IDX සබ් ෆෝමැට් එකට සහය දක්වනවා.  මේ  DVDFab Media Player Giveaway එක තියෙන්නේ තව දවසක් වගේ තමයි.... හොදයි නම් ටක්ගාලා Download කරගන්න.

Friday, September 25, 2015

BitDefender Internet Security 2016 Free 6 Months License Giveaway [Official]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි දෙයක්. Bitdefender කියන්නෙ ලෝකයේ හොදම වයිරස්  ගාඩ්  එකක්නේ.  Bitdefender Internet Security 2016 අපේ සිස්ටම් එක අවම විදිහට ගෙන මන්දගාමී නොවී වෙනත් බාදා  නොමැතිව අපිට අන්තර්ජාල  බාවිතයේදි අපිට උපරිම ආරක්ශාවක් ලබාදෙන පහසුවෙන් බාවිතා කරන්න පුලුවන් සුපිරිම අන්තර්ජාල ප්‍රතිවයිරස මෘදුකාංගයක්. ඉතින් මේ  BitDefender Internet Security 2016 මෘදුකාංගය මාස 6 ක කාලසීමකට නොමිලේ දෙන Giveaway එකක් මේ දිනවල තියනවා. කරන්න  තියෙන්නේ BitDefender Giveaway Page එකට ගිහින් අපේ Email ලිපිනය ලබා දෙන එක විතරයි. ඊට පස්සෙ  කරන්න ඕණ ටික අපේ Email එකට  එනවා. මෙහෙමයි වැඩේ කරගන්නේ.

Thursday, September 24, 2015

මෙන්න නියම Audio Player එකක්. [ AIMP Audio Player ]


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා පොඩි  Media Player එකක්.. මේක ගැනනම් ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. මේක Audio Player එකක්. සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. බොහෝම පහසු අතුරු මුහුණතක් සහ තෝරා ගැනීමට විවිද වූ ලස්සන Skin සෙට් එකක්ම මේකට තියනවා. ඒ වගේම Powerful Equalizer එකකුත් තියනවා. ඒවගේම Mp3 Tag කරන්න , Internet radio , Audio Converter , Alarm Clock , Auto shutdown the computer වගේ පහසුකම් කීපයකිනුත් සමන්විතයි..  මේ AIMP Audio Player එක Windows පරිගණක සහ Android App එකකුත් තියනවා. අරගෙන EQ එකේ Setting හදලා බලන්නකෝ Sound Quality එක කොහොමද කියලා.

Tuesday, September 22, 2015

Google Play App Store එකෙන් Android App Direct Download කරගන්න පුලුවන් සයිට් ටිකක්...


ඔන්න යාලුවනේ ගෙනාවා අද Android Device එකක් පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්.  අපේ  Android Device එකට අවශ්‍ය App අපිට බාගතකර ගන්න වෙනවනේ. නමුත් සමහර වෙලාවට අවශ්‍ය කරන App Android Device  එකෙන් Download කරන එක ඇත්තටම වෙලාවකට කරදරයි වගේම අවාසියිනේ.  ස්පීඩ් නෑ , Data ඉවරයි , අතරමගදි Errors එනවා ,  Crash වෙනවා  ඔය වගේ සීන් ගොඩයිනේ...  අනික App එක Unistall කරොත් ආයෙත් පාරක් බාගන්න ඕනේ. ඔය වගේ ලෙඩ ගොඩක් තියනවනේ.  ඉතින් ඒකට හොදම විසදුමක් තමයි Google Play Store එකේ තියන App වල Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Direct Download කරගන්න එක.  ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ  Google Play
 Store එකේ තියන App කෙලින්ම අපේ පරිගණකයටම Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවි සෙට් එකක්... කරන්න තියෙන්නේ පොඩි දෙයයි...

Sunday, September 20, 2015

ටක් ගාලා බැටරි බහිනවද ? මෙන්න Apple iOS Battery Saving Tips ටිකක්.


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ ඇප ල්ස්මාට් Device පාවිච්චි කරන කට්ටියට ටිකක් වැදගත් වෙන ලිපියක්. අද  මේ ස්මාට් Device පාවිච්චි කරන කට්ටියට තියන ලොකුම ප්‍රශ්ණයක් ඉක්මනින්ම බැටරි එක බැහැලා යන එක. කොච්ච්ර අලුත් එකක් උනත් බොහෝ විට බැටරි ආයුකාලට  එක දවසක් වගේ තමයි තියෙන්නේ.  ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ මේ Apple Device එකේ සාමාන්‍ය බැටරි කාලය ටිකක් වැඩිකරගන්න පුලුවන් Tips ටිකකුයි... මේ ක්‍රම ios 9 ඇතුලු අනෙකුත් Vesion වලත් කරන්න පුලුවන්.. ඔයාගෙත් බැටරිය ඉක්මනටම අඩු වෙනවනම් මෙහෙම කරලා බලන්න....

Thursday, September 17, 2015

iOS 9 නිකුත් වේ...නිවැරදිව iOS 9 වෙත Update කරමු.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවේ Apple ගැන පෝස්ට් එකක්.  ඇපල් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්දතිය වන  ios 9 ඊයේ නිකුත් කරා.[ 2015 / 09 16 ] අලුත් අලුත් විශේශාංග සහ තිබුණූ ඒවා තවත් වැඩි දියුණූ කරලා සුපිරිම විදිහට තියනවා.  News , Wallet , iCloud Drive App , Multitasking , සහ වැඩි දියුණූ කල Siri වගේම වැඩිදියුණූ කල security , performance , longer battery life වගේ සහ මිට අමතර ගොඩක් Features තියනවා. ඉතින් මේ ලිපියෙන් කියවෙන්නේ ඔබගේ ඇපල් උපාංගය නිවැරදිව  iOS 9 වෙත යාවත්කාලීන කරන ආකාරය ගැනයි.

Wednesday, September 16, 2015

ඔක්කොම එකේ තියෙන තවත් Web Browser එකක්. [ Citrio Browser ]


ඔන්න මචන්ලා අරගෙන ආවා නියම Web Browser එකක්.  මේ බ්‍රව්සර් එකේ නම තමයි " Citrio ". මේ Browser එක All In One Web Browser එකක් කියලා කියන්න පුලුවන් මොකද Google Chrome , Firefox , වැනි  Web Browser වල නොමැති  විශේශාන්ග ගණනාවක්ම මෙම Browser  එකේ අඩන්ගුයි. කෙටියෙන් කියනවනම් මේකේ හොද  Powerful Download Manager එකක් ,  එවගේම කිසිම Torrent Client මෘදුකාංගයක් නොමැතිව මේ Citrio බ්‍රව්සර් එක හරහාම අපිට Torrent Download කරන්න පුලුවන්. මොකද මේකේ  Integrated torrent client මෘදුකාංගයක් තියනවා. ඒවගේම මේ බ්‍රව්සර් එකෙන් You Tube විඩියෝස්  Download කරන්න පුලුවන් අපි IDM එකෙන් බානවා වගේම. තවත් විශේශයක් තමයි  Smart Proxy Widget එකකුත් තියනවා.  අනික මේකත් Chromium Base බ්‍රව්සර් එකක් නිසා  Chrome Apps පවා Support කරනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ......

Monday, September 14, 2015

Windows 10 AntiSpy Features Disable කරගන්න මෙන්න නියම මෘදුකාංගයක්.


Windows 10 Auto Update වෙන එක එහෙම නවත්වගෙන ඇතිනේ.  ඉතින් අද දෙන්න ගෙනාවෙත්  මේ Windows 10 වල තියන AntiSpy Features ලේසියෙන්ම Disable කරගන්න පුලුවන් කුඩා මෘදුකාංගයක්. මේකෙන්  Windows 10 වල  අපිට අනවශ්‍ය කාර්යයන් හා පෞද්ගලිකත්වයට හානි වන security settings , privacy settings , location services පහසුවෙන්ම Enable / Disable කරගන්න පුලුවන්. මෙය browsing, updates, location features, webcam/ microphone access, Cortana, Contacts and Calendar, assorted telemetry settings වැනි 40+  වැඩි  tweak ප්‍රමාණයකට සහය දක්වනවා. මේ  මෘදුකාංගය ජනප්‍රිය මෘදුකාංග සමාගමක් වන ashampoo සමාගමේ එකක්. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ... මේ මෘදුකාංගයේ නම Ashampoo AntiSpy for Windows 10. අරගෙනම බලන්නකෝ..

Thursday, September 10, 2015

Keerthi Pasquel @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 28-08-2015 සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ සිටින තවත් ප්‍රවීනතම කලාකරුවෙක් වන ගායන ශීල්පී කීර්තී පැස්කුවල් මහත්මයා. ( Keerthi Pasquel ). ඉතින් එදා  Dell Studio වැඩසටහනේ  කීර්තී පැස්කුවල් මහතා  තමන්ගේ ලස්සනම ගීත 7ක් ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......

Wednesday, September 9, 2015

UC Browser එක Pc එකට දාගන්න


ඔන්න මචන්ලා අරගෙන ආවා නියම Web Browser එකක්.  Smart Phone පාවිච්චි කරන කට්ටිය නම් UC Browser කිව්වම ගමන්ම දන්නවානේ පට්ටම බ්‍රව්සර් එකක් කියලා.  ඔන්න UC Browser එක Pc Version එක ගැන තමයි මේ කියන්නේ. මේ බ්‍රව්සර් එකෙන් You Tube විඩියෝස්  Download කරන්න පුලුවන් අපි IDM එකෙන් බානවා වගේම. ඒ වගේම  UC Browser එකේ Data Compression technology එක නිසා අපේ Data ඉතුරු වෙනවා කියලා තමයි කියන්නේ. අනික මේකත් Chromium Base බ්‍රව්සර් එකක් නිසා  Chrome Apps පවා Support කරනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ......

Tuesday, September 8, 2015

Android Apps Pc එකේම Run කරමුද ? [ Bluestacks නෙමෙයි ]


ඔන්න මචන්ලා අද අරගෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මේක  Android OS Emulator  එකක්. අපි කවුරුත් දන්න Bluestacks App Player එක නෙමේ අලුත් එකක්.
Android Emulator එකක් කිව්වම ඉතින් කට්ටිය දන්නවනේ Android Apps අපිට Pc එකේම Run කරගන්න පුලුවන් විදිහේ  වැඩසටහනක් කියලා.  Android Device එකක් නැති කට්ටියට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. හරි මේකේ නම තමයි  " Nox App Player " මේකේ  Run වෙන්නේ Android 4.4.2 සංස්කරණය. අලුත් Version එකක් Run වෙන නිසා ගැටලුවක් නැතුව අලුත්  Apps පවා Run කරගන්න පුලුවන්. මේක පාවිච්චි වෙන්නෙත් Android Device එකක් වගේම තමයි Play Store එකට Gmail ලිපිනයක් දීලා  Play Store එකේ තියන Apps Download කරගන්න පුලුවන්.
මේක අවශ්‍ය නම් Tab හෝ Phone Mode එක දාන්නත් පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව කැමති නම් ට්‍රයි එකක් දීලා බලන්න.

Monday, September 7, 2015

පරිගණකයට මෙන්න නියම Icon Set එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන  ආවා  පෝස්ට් එකක්. අද අරගෙන ආවේ නියම Icon Set එකක්.  අපේ පරිගණකයේ තියන සාමාන්‍ය Folder එකේ මුහුණත වෙනස් කරගන්න පුලුවන්. Folder එකේ අන්තර්ගතයට ගැලපෙන Icon එකක් මෙමගින් තෝරලා දෙන්න. මේකේ අයිකන් 1350 ක් තියනවා. කැමති නම් Download කරගන්න.

Wednesday, September 2, 2015

Windows 10 Dark Theme එක Enable කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන  ආවා  පෝස්ට් එකක්. දැන් නම්  මේ  වෙනකොට ගොඩක් කට්ටිය Windows 10 වලට මාරු වෙලානේ තියෙන්නේ. ඉතින් අද ලිඉපියෙන් කියන්න යන්නේ  Windows 10 වල Dark Theme එක Enable කරගන්නේ කොහොමද කියලා. හැමදාම   Windows 10 සුදුපැහැ පසුබිම දැකලා වෙනසකටත් එක්ක මේක ට්‍රයි කරලා බලන්න. මෙහෙමයි වැඩේ කරගන්නේ.

Saturday, August 29, 2015

WhatsApp Web සේවාව දැන් iPhone වලටත් සහය.


මේ කාලේ ගොඩක් දෙනා ගාව තියෙන්නේ Smart Phones නේ. ඉතින් ඔය Smart Phone වල තියන ජනප්‍රියන Chat App එකක්නේ WhatsApp කියන්නේ. WhatsApp දැනට Iphone , Android , Blackberry , Nokia , Windows කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දැක්වුවත් අපිට මේ දක්වා අපේ පරිගණකය හරහා WhatsApp Web සේවාව බාවිතා කරන්න පුලුවන් උනේ Android පාවිච්චි කරන කට්ටියට විතරනේ. ඔන්න දැන් iPhone [ Apple iOS ] බාවිතා කරන කට්ටියටත් WhatsApp Web සේවය සහය දක්වනවා. අපේ පරිගණකයේ තියන Google Chrome , Firefox , Opera , Safari වෙබ් බ්‍රව්සර හරහා තමයි වැඩේ වෙන්නේ. Device එක Jailbreak කර තිබීම අනවශ්‍ය්‍යයි. මෙහෙමයි වැඩේ කරගන්නේ.

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Aug / 28 / 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.23 Build 21  (Released: Aug , 028 , 2015 ).  මේකට හරියන  පැච් එක  දීලා තියනවා.  Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.