ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්දතිය වන iOS 9.2 - 9.3.3 යන සංස්කරණ Jailrake කරගන්නා ආකාරයයි. මේ iOS 9.2 - 9.3.3 සංස්කරණ සාර්තකව Untethered jailbreak කිරිමට Tool එකක් නිකුත් කිරිමට Pangu Team එක ඊයේ සමත් උණා ( 07 / 24 ). දැනට නම් මේ Tool එක තියෙන්නේ චීන භාශාවෙන් පමනයි... ඉංග්‍රිසි එකත් ලගදීම දෙනවා කියලා තමයි කියන්නේ.. ඔයාලා Jailbreak එක කරනවනම් පහලින් දාලා තියන Videos දෙක හොදට බලලාම කරගන්න. ඒක කෝකටත් හොදයිනේ. හරි දැන් කෙටියෙන්ම Jailbreak කිරිම ගැන පැහැදිලි කලොත් Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක ( iPhone , iPad , iPod touch , ) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත් කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීමයි. හරියට Android Device එකක් Root කරනවා වගේ. මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත Cydia Tweaks ලබා ගත හැකි අතර තේමා (Themes) ස්ථාපනය කිරීම , Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.
Showing posts with label Apple. Show all posts
Showing posts with label Apple. Show all posts
Monday, July 25, 2016
iOS 9.3.3 - 9.2 Jailbreak කරමු. [ How to Jailbreak iOS 9.3.3 – iOS 9.2 Using Pangu Jailbreak ]
Posted on 9:31 AM by podipodidhewal
Friday, July 15, 2016
R-Sim එකක් මගින් Iphone එකක් නිවැරදිව Unlock කරගන්නේ මෙහෙමයි.
Posted on 5:19 PM by podipodidhewal
ඔන්න මචන්ලා අද අරගෙන ආවා අපේ Apple Iphone පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන පෝස්ට් එකක්. ඉස්සෙල්ලම කියන්න ඕණේ මේ ලිපියේ ගොඩක් කරුණූ tipzlk සයිට් එකෙන් උපුටා ගත් ටිකක් කයලා. ඒ කිව්වේ අද ලිපියෙන් කියන්න යන්නේ Network Carrier Lock Iphone එකක් R-SIM එකක් හරහා Unlock කරගන්න ආකාරයයි. i phone එකක් පාවිච්චි කරන ගොඩක් දෙනා ලග තියෙන්නේ මේ R-SIM Unlock කරපු Phone එකක්. මොකද මේ IPhone එක Factory Unlock IPhone එකක් හා සසදා බලද්දි මිල ගණන් අඩුයි. Ikman එකේ විකුණන්න දාලා තියන ගොඩක් Iphone R-SIM Unlock කරපුවා සහ ඒවා මිලෙන් අඩුයි නේද ? මේ R-SIM එකක් Phone Shop එකකට දීලා දාගන්නවනම් රු 3000 - 4000 ක් වගේ මුදලක් යන වැඩක්. අනික R-SIM එකක් ගහන්න ඔච්චර ලොකු ගාණක් ගෙවන්න ඕණ වැඩක් නෙමෙයි. බොහෝම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. කරන්න තියන හොදම වැඩේ තමයි R-SIM එකක් Ebay හරහා Order කරන එක. R-SIM එකක් Ebay එකේ 4$ සිට වගේ ගන්න පුලුවන් ( ශ්‍රී ලංකා රු 700 ක් වගේ ). නැත්නම් Ikman එකෙත් තියනවා හැබැයි ගාණ ටිකක් වැඩියි.
Saturday, July 2, 2016
මෙන්න Phone එකට නියම HD Wallpapers Set එකක්.
Posted on 9:52 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද ගෙනාවා ඔයාලගේ Smart Phone එකට ලස්සන HD Wallpapers ටිකක්. Home Screen එකට , Lock Screen එකට දාගන්න පුලුවන් සුපිරි Wallpapers ටිකක් තියෙන්නේ සම්පූර්ණයෙන්ම HD කොලිටි එකෙන් තියෙන්නේ ( 1080 x 1920 . Wall Papers 300 ක් විතර තියනවා. කොටස් 2 කට තමා අප්ලෝඩ් කරලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
Wednesday, May 11, 2016
WhatsApp for Desktop Released [ WhatsApp නිල Desktop App එක හදුන්වා දෙයි. ]
Posted on 9:45 AM by podipodidhewal
WhatsApp App එක ගැන ඉතින් නොදන්න කෙනෙක් ඉන්න බැහැනේ. ඒ තරමට Smart Phone වල තියන ජනප්‍රියම Chat App එකක්නේ WhatsApp කියන්නේ. WhatsApp දැනට Iphone , Android Blackberry , Nokia , Windows කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දක්වන සංස්කරණ නිකුත් කරලා තිබ්බානේ. ඉතින් අද ඔවුන් තවත් අලුත් දෙයක් හදුන්වා දුන්නා. ඒ තමයි WhatsApp හී official WhatsApp Desktop app එක. මීට පෙර ඔවුන් Google Chrome වෙබ් බ්‍රව්සරය හරහා මේ වැඩේම කරගන්න පුලුවන් WhatsApp Web සේවාවත් හදුන්වා දුන්නනේ. ඉතින් අද හදුන්වා දුන් WhatsApp Desktop app එය තවත් පහසු කරලා තියනවා. මෙය දැනට Windows PC & Mac වලට සහය දක්වනවා.
Wednesday, May 4, 2016
Android | Apple ios | Windows වල Automatic App Update නවත්වමු.
Posted on 9:59 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට ටිකක් වැදගත් වෙන ලිපියක්. දැන් ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ස්මාර්ට් දුරකතනේ. ගොඩක් වෙලාවට Mobile Data | Wi-Fi ජාලයක් හරහා Device එක අන්තර්ජාලයට උණ ගමන්ම අපේ Device එකේ Insatall කරලා තියන App වල අලුත් Update Version එකක් ඇවිත් නම් ඒක Auto Update වෙනවනේ. ඒක ඉතින් Data ටිකට වගේම Credit ටිකටත් අවාසියිනේ. ඒක නිසා අද ලිපියෙන් Android | Apple ios | වගේම Windows os වල මේ App Auto Update වෙන එක නවත්වගන්නේ කොහොමද කියලා බලමු.
Wednesday, October 14, 2015
ios 9 , 9.0.2 Jailbreak කරමු.
Posted on 6:57 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්ද්තිය වන ios 9 , 9.0.2 යන සංස්කරණ Jailrake කරගන්නා ආකාරයයි. මෙම ios 9 , 9.0.2 සංස්කරණ සාර්තකව Untethered jailbreak කිරිමට Tool එකක් නිකුත් කිරිමට Chinese Hacker කණ්ඩායමක් වන Pangu Team එක සමත් උණා. කෙටියෙන්ම Jailbreak කිරිම ගැන පැහැදිලි කලොත් Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක ( iPhone , iPad , iPod touch , ) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත් කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීමයි. හරියට Android Device එකක් Root කරනවා වගේ. මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත Cydia Tweaks ලබා ගත හැකි අතර තේමා (Themes) ස්ථාපනය කිරීම , Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.
Sunday, September 20, 2015
ටක් ගාලා බැටරි බහිනවද ? මෙන්න Apple iOS Battery Saving Tips ටිකක්.
Posted on 3:06 AM by podipodidhewal
ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ ඇප ල්ස්මාට් Device පාවිච්චි කරන කට්ටියට ටිකක් වැදගත් වෙන ලිපියක්. අද මේ ස්මාට් Device පාවිච්චි කරන කට්ටියට තියන ලොකුම ප්‍රශ්ණයක් ඉක්මනින්ම බැටරි එක බැහැලා යන එක. කොච්ච්ර අලුත් එකක් උනත් බොහෝ විට බැටරි ආයුකාලට එක දවසක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ මේ Apple Device එකේ සාමාන්‍ය බැටරි කාලය ටිකක් වැඩිකරගන්න පුලුවන් Tips ටිකකුයි... මේ ක්‍රම ios 9 ඇතුලු අනෙකුත් Vesion වලත් කරන්න පුලුවන්.. ඔයාගෙත් බැටරිය ඉක්මනටම අඩු වෙනවනම් මෙහෙම කරලා බලන්න....
Thursday, September 17, 2015
iOS 9 නිකුත් වේ...නිවැරදිව iOS 9 වෙත Update කරමු.
Posted on 10:00 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවේ Apple ගැන පෝස්ට් එකක්. ඇපල් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්දතිය වන ios 9 ඊයේ නිකුත් කරා.[ 2015 / 09 16 ] අලුත් අලුත් විශේශාංග සහ තිබුණූ ඒවා තවත් වැඩි දියුණූ කරලා සුපිරිම විදිහට තියනවා. News , Wallet , iCloud Drive App , Multitasking , සහ වැඩි දියුණූ කල Siri වගේම වැඩිදියුණූ කල security , performance , longer battery life වගේ සහ මිට අමතර ගොඩක් Features තියනවා. ඉතින් මේ ලිපියෙන් කියවෙන්නේ ඔබගේ ඇපල් උපාංගය නිවැරදිව iOS 9 වෙත යාවත්කාලීන කරන ආකාරය ගැනයි.
Saturday, August 29, 2015
WhatsApp Web සේවාව දැන් iPhone වලටත් සහය.
Posted on 9:02 AM by podipodidhewal
මේ
කාලේ ගොඩක් දෙනා ගාව තියෙන්නේ Smart Phones නේ. ඉතින් ඔය Smart Phone වල
තියන ජනප්‍රියන Chat App එකක්නේ WhatsApp කියන්නේ. WhatsApp දැනට Iphone ,
Android , Blackberry , Nokia , Windows කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති
ඔක්කොටම සහය දැක්වුවත් අපිට මේ දක්වා අපේ පරිගණකය හරහා WhatsApp Web සේවාව
බාවිතා කරන්න පුලුවන් උනේ Android පාවිච්චි කරන කට්ටියට විතරනේ. ඔන්න දැන් iPhone [ Apple iOS ] බාවිතා කරන කට්ටියටත් WhatsApp Web සේවය සහය දක්වනවා. අපේ පරිගණකයේ තියන
Google Chrome , Firefox , Opera , Safari වෙබ් බ්‍රව්සර හරහා තමයි වැඩේ
වෙන්නේ. Device එක Jailbreak කර තිබීම අනවශ්‍ය්‍යයි. මෙහෙමයි වැඩේ කරගන්නේ.
Thursday, August 13, 2015
මෙන්න iOS 9 Stock Wallpapers ටික.
Posted on 8:40 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා ඔයාගේ Phone එකට දාගන්න ලස්සන Wallpapers සෙට් එකක්. ඉස්සෙල්ලම දීලා තියෙන්නේ Apple iOS 9 beta 5 වන සංස්කරණයට අයත් නවතම Wallpapers 15 යි. iOS 9 තවමත් නිල වශයෙන් නිකුත් වී නැහැ. එය Devoloper Beta , Public Beta සංස්කරණ පමණයි නිකුත් වී තියෙන්නේ. මීට අමතරව තවත් ජංගම දුරකතන මාදිලි කිහිපයකම Stock Wallpapers Pack කිහිපයක්ම ලබාදී තිබෙනවා.
Monday, March 30, 2015
Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්. [ Aiseesoft FoneTrans ]
Posted on 7:23 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Iphone එකක් වගේ Apple Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක iTunes මෘදුකාංගය හා සමාන Pc Suite මෘදුකාංගයක්. iTunes වලින් කරන්න පුලුවන් සියලුම ක්‍රියාකරකම් මේ හරහාත් පහසුවෙන්ම කරගන්න පුලුවන්. ransfer music, video, photos and other files , Back up files on an iOS device , Manage and export iPhone contacts and SMS ,
Transfer iOS files to other iOS devices ඔය වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්. මේකේ නම Aiseesoft FoneTrans - iOS Transfer. මේකේ තියන තවත් විශේශම එකක් තමයි අපිට ලේසියෙන්ම කැමති Media ගොනුවක් අපේ Iphone Ringtone එක ලෙසට දාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් Apple iOS device වලට Custom Ringtong එකක් සෙට් කරගන්න ටිකක් අමාරුයි. ඒත් මේක හරහා ලෙසියෙන්ම එ වැඩෙත් කරගන්න පුලුවන්. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
Transfer iOS files to other iOS devices ඔය වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්. මේකේ නම Aiseesoft FoneTrans - iOS Transfer. මේකේ තියන තවත් විශේශම එකක් තමයි අපිට ලේසියෙන්ම කැමති Media ගොනුවක් අපේ Iphone Ringtone එක ලෙසට දාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් Apple iOS device වලට Custom Ringtong එකක් සෙට් කරගන්න ටිකක් අමාරුයි. ඒත් මේක හරහා ලෙසියෙන්ම එ වැඩෙත් කරගන්න පුලුවන්. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
Saturday, March 14, 2015
iOS & Android Device වලට නියම Smartphone Manager එකක්.
Posted on 9:37 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Android හා Apple Smart Device පාවිච්චි කරන කට්ටියට නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Smartphone Manager [ Pc Suite ] මෘදුකාංගයක්. Smartphone Manager [ Pc Suite ] එකක් ගැන කෙටි හැදින්වීමක් කරොත් මේ Pc Suite එකක් මගින් පුලුවන් Pc එක හා Smart Device එක අතර පහසුවෙන් Audio / Videos / Pictures ආදි දේවල් බොහෝම ලේසියෙන්ම කරගන්න. ඒ වගේම දැන් මේ දෙන්න යන Wondershare MobileGo කියන එක හරහාත් මීට අමතරව වැඩ ගොඩක් කරගන්න පුලුවන්. Data Recovery , Space Saver , Phone Transfer , Data Eraser වගේ වැඩ කරගන්න පුලුවන්. මේකේ තියන විශේශත්වයක් තමයි Android හා Apple iOS දෙකටම මෙය සහය දැක්වීම. කලින් සංස්කරණ වලදි සහය දැක්වුයේ Android වලට විතරයි. මේක Apple iOS Device වලදි නම් iTunes වලට වඩා ලේසියෙන්ම ඒ වැඩ ටික කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
Monday, October 20, 2014
Apple iTunes 12.0.1 [ iTunes වල අලුත්ම එක.]
Posted on 9:33 AM by podipodidhewal
ඔන්න අද ගෙනාවේ Apple Device වලට නැතුවම බැරි Apple iTunes වල අලුත්ම Version එක. ඒ තමයි iTunes 12.0.1 [ Release date :- 16 Oct 2014 ] , ඇපල් උපාංග වලට ගීත , විඩීයොස් , ෆෝටෝස් , ඇප්ස් එහෙම දාගන්න අනිවාරෙන්ම මේ iTunes සොෆ්ට්වෙයා එක ඕණ වෙනවන්. ඒ වගේම ඇපල් උපාංගයේ Software Update කරන්නනත් උපාංගයේ දෝශයකදි නැවතත් උපාංගය Restore කරන්නත් වගේම උපාංගය Backup කරගන්නත් අනිවාරෙන්ම අවශ්‍ය වෙනවා. කලින් සංස්කරණ වඩා බොහෝමයක් වෙනස්කම් තියනවා අරන් බලන්නකෝ.
Tuesday, October 7, 2014
Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්. [ Xilisoft iPhone Magic Platinum ]
Posted on 8:48 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Apple Device ( iPhone , iPod , iPad ) පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක iTunes මෘදුකාංගය හා සමාන Pc Suite මෘදුකාංගයක්. iTunes වලින් කරන්න පුලුවන් සියලුම ක්‍රියාකරකම් මේ හරහාත් පහසුවෙන්ම කරගන්න පුලුවන්. මේ හරහා අපිට Transfer Multimedia Files , Transfer Audio / Video , Manage Photos , Backup Contacts/Notes , Transfer App , Rip CD/DVD to iPad/iPhone , Download Online Videos , Create Personalized Ringtones ,Transfer between Devices වගේ ඒවා ලේසියෙන්ම Pc එක හා Device එක අතර හුවමාරු කරන්න මෙමගින් පුලුවන්. මේ මෘදුකාංගයේ නම " Xilisoft iPhone Magic Platinum "
Wednesday, October 1, 2014
Photos වලට පොඩි පොඩි Effect ටිකක් දාගමු.
Posted on 9:17 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා ගෙනාවා ටික දවසකට පස්සේ තවත් වැදගත් වෙන මෘදුකාංගයක්. මේකත් PhotoEditing සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුලුවන් අපි ගාව තියන ලස්සන Effect ටිකක් දාගන්න. විශේශයෙන්ම Smart Phone වල ගොඩක්ම ජනප්‍රිය Photo Filter , Blur , වැනි Effect ගොඩක් තියනවා. තවත් විශේශයක් තමයි මෙම මෘදුකාංගය desktop App එකක් , OnlinePhoto Edit කරගන්න Web App එකක් වගේම Android සහ Apple ios එකට Mobile App එකත් තියනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ. මේ මෘදුකාංගයේ නම " Autodesk Pixlr "
හරි මෙන්න Download Links.
Pixlr Windows & Mac Version එක මෙතනින්.
Online Photo එක Edit කරගන්නවනම් Pixlr Web App එක මෙතනින්.
PIXLR MOBILE App
PIXLR Android
PIXLR Apple ios
හරි මෙන්න Screen Shot
ඔන්න අපි ගියා වැඩක් වෙනවනම් බාගන්න.
Monday, August 18, 2014
Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්.
Posted on 9:40 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද ගෙනාවා Apple Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Apple iTunes එක වගේ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම " Appandora " . මේ මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන් පරිගණකය හා Apple Device එක අතර ෆයිල් හුවමාරු කරගන්න. ( Audio , Video , Photos ) Apps Download / Remove කරන්න. Contacts / Notes /Bookmarks / Messages Backup කරන්න වගේ ඒවා iTunes වලට වඩා ලේසියෙන් මේ Appandora කියන මෘදුකාංගය හරහා කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
Subscribe to:
Posts (Atom)



















































