Saturday, March 14, 2015

iOS & Android Device වලට නියම Smartphone Manager එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ  Android හා  Apple Smart Device පාවිච්චි කරන කට්ටියට නියම  සොෆ්ට්වෙයා  කෑල්ලක්.  මේක ගැන කියනවනම් මේක Smartphone Manager [ Pc Suite ] මෘදුකාංගයක්. Smartphone Manager [ Pc Suite ] එකක් ගැන කෙටි හැදින්වීමක් කරොත්  මේ Pc Suite එකක් මගින් පුලුවන් Pc එක හා Smart Device එක අතර පහසුවෙන් Audio / Videos / Pictures ආදි දේවල් බොහෝම ලේසියෙන්ම කරගන්න. ඒ වගේම දැන් මේ දෙන්න යන Wondershare MobileGo කියන එක හරහාත් මීට අමතරව වැඩ ගොඩක් කරගන්න පුලුවන්.  Data Recovery , Space Saver , Phone Transfer , Data Eraser වගේ වැඩ කරගන්න පුලුවන්. මේකේ තියන විශේශත්වයක් තමයි Android හා  Apple iOS දෙකටම මෙය සහය දැක්වීම.  කලින් සංස්කරණ වලදි සහය දැක්වුයේ  Android වලට විතරයි.  මේක  Apple iOS Device වලදි නම්  iTunes වලට වඩා ලේසියෙන්ම ඒ වැඩ ටික කරගන්න පුලුවන්.  අරගෙනම බලන්නකෝ.


Wondershare MobileGo පහතින් Download කරගන්න.

Now compatible with iOS & Android

Wondershare MobileGo Setup එක මෙතනින්. ( Online Installer )

http://download.wondershare.com/inst/mobilego_setup_full818.exe

Wondershare MobileGo P_a_t_c_h එක මෙතනින්.

http://uploadingit.com/file/view/qpmxgngwqbefubnb/Wondershare%20MobileGo%20P_atch%20%5B%5B%20JK%20%5D%5D.rar


Torrent වලින් ගන්නවනම් මෙතනින්.


Downloads:


මෙන්න මේකේ තියන වැඩ කෑලි ටිකක්.





Install කරගන්න.











Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal