Friday, November 21, 2014

Hard Disk එකේ Health එක බලාගන්න පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් වටිනා කියන සොෆ්ට්වෙයා කෑල්ලක්. අද ගෙනාව සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් ඔයාගේ Hard Disk එකේ Health එක ගැන අදහසක් ගන්න. ඊ කිව්වේ HDD එකේ මොනවත් Errors එහෙම තියනවද ,  උෂ්ණත්වය  කොහොමද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම Hard Disk එක Defragment කරන්න , Drive Cleaner කරන්න , අන්තර්ජාල බාවිතයේදි ඇති වු තාවකාලික ගොනු Clean කරන්න , ඒ වගේම Hard Disk එකේ  Partision වල විස්තර ( Disk Space Explorer ) වගේම Hard Disk එකේ තියන Duplicate File අයින් කරගන්නත් , නැවත් Recovery කරන්න බැරි වෙන්න File Delete කරන්න ( File Wiper ) කරගැනීම වගේ වැඩ කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

Monday, November 17, 2014

සිංහල උපසිරැසි සමගම DvD Burn කරගන්න පට්ටම මෘදුකාංගයක්


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් වටිනා කියන සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේක DvD Coverter එකක්. මේ Sothink Movie DVD Maker කියන මෘදුකාංගය පාවිච්චි කරලා පුලුවන් ලේසියෙන්ම අපි ලග තියන චිත්‍රපට කෙලින්ම DvD වලට Convert කරගන්න. තවත් විශේශයක් තමයි  චිත්‍රපට 4 ක් පමණ එක් කරලා ලේසියෙන්ම Collection DvD එකක් උනත් හදාගන්න පුලුවන්. තවත් විශේශයක් තමයි ඔයාලාට සිංහල  උපසිරැසි සමග චිත්‍රපට DvD Player එකේ බලන්න ඕණ විදිහට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. .srt වර්ගයේ උපසිරැසි ගොනු තමයි සහය දක්වන්නේ. අරගෙනම බලන්නකෝ. මෙහෙමයි වැඩේ වෙන්නේ.