Thursday, February 18, 2016

මෙන්න ConvertXtoDVD අලුත්ම Version එක.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට  ඕණ කරන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක අලුත්ම සංස්කරණයක්.  ගොඩක් දෙනෙක් දැනටමත් පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි මේක. කෙටියෙන්ම
කිව්වොත් මේක අපි අන්තර්ජාලයෙන් Download කරගන්න චිත්‍රපට ලේසියෙන්ම රූපවාහිණීයේ බලන්න පුලුවන් විදිහට Convert කරලා දෙන සුපිරිම මෘදුකාංගයක් තමයි මේක. මේකේ තියන විශේශත්වයක් තමයි අපිට තනි DvD Disk එකක චිත්‍රපට 4 - 5 ක් ම දාලා Convet කරගන්න පුලුවන්. ඒ වගේම සිංහල උපසිරැසිත් සහය දක්වනවා. .Srt උපසිරැසි ගොනුවල නම් අකුරු වල දෝශයක් තියනවා. මේ අලුත් සංස්කරණයේදි තවත් අලුත් විශේශාංග කිහිපයකම අඩංගුයි.. ඒ වගේම අපිට Play කරන්න ඕණ ෆිල්ම් එක තෝරගන්න එන DvD Menu එකත් ලස්සනට Customize කරගන්න පුලුවන්. ෆිල්ම් සෙට් එක Convert වෙලා ඉවර උනාම Empty DvD Disk එකක් Drive එකට දාලා තිබ්බොත් Disk එක Burn කරගෙනම ගන්න පුලුවන්. මේකේ නම තමයි " ConvertXtoDVD ".

Tuesday, February 16, 2016

සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න මෙන්න Wondershare Filmora අලුත්ම එක.


ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්.  මේක ගැන කියනවම මේකත් Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කලිනුත් ලිපියක් දාලා තියනවා. මේකේ අලුත් Version එකක් ඇවිත් තියනවා අලුත් විශේශාංග කිහිපයකුත් එක්ක.. සාමානය්‍යයෙන් CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න  පරිගණකයේ හොද වේගයක් ,  රැම් මතකයක් අවශ‍ය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශ‍ය්‍ය කරන System Requirements  ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි  115 MB තියෙන්නේ.  වැඩ කරගන්නත් ලේසියි වැඩ කෑලි ගොඩයි.. තියන Effect , Transition , Filters එහෙම හොදටම තියනවා. මේකේ නම තමයි " Wondershare Filmora ". මේකේ ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි  Eazy mode සහ Full Feature Mode කියලා. ඔය Full Feature Mode එක බාවිතා කරලා  කැමති Effect  , Transition Filters , Overlays , Elements බාවිතා කරලා හොද තත්වයේ Video Edit එකක් කරගන්න පුලුවන්. එහෙනම් ට්‍රයි කරලා බලන්නකෝ.....

Friday, February 12, 2016

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Feb 11, 2016 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update  එක වෙන Version 6.25 Build 12 වන සංස්කරණය. ( Released: Feb 11, 2016 ). මේ Version එකේදි පෙර සංස්කරණයේ තිබු  Bugs කිහිපයක්  Fixed කරලා තමයි මේ සංස්කරණය එවලා තියෙන්නේ.  ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Thursday, February 11, 2016

IDM වෙනුවට IDA [ Internet Download Accelerator ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන කට්ටියට වැදගත් වෙන Download Manager මෘදුකාංගයක්. මේකේ නම තමයි Internet Download Accelerator. සමහරු නම් පාවිච්චි කරලත් ඇති... මේකෙත් IDM එකේ තියන වැඩ කෑලි ඔක්කොම තියනවා. Downloading with one click , Download Speed Acceleration , Resume Download , Download speed control , Scheduler Download වගේ IDM වල තියන හැම Feature එකක්ම මේ IDA එකෙත් තියනවා. දෙකම පාවිච්චි කරලා තියන නිසා කියන්නේ IDM එකේ එන ස්පීඩ් එකනම් මේකට අල්ලන්න බෑ.. ඒක නිසා කැමති නම් අරගෙන බලන්න.

Tuesday, February 2, 2016

Windows Firewall එකෙන් සොෆ්ට්වෙයා එකක් Block කරන්නේ මෙහෙමයි...


ඔන්න අදත් අරගෙන ආවා ටිකක් වැදගත් වෙන පෝස්ට් එකක්... අපි සමහර වෙලාවට අන්තර්ජාලය හරහා සොෆ්ට්වෙයා Download කරගෙන ඒවා Serial Key , Cra** , හෝ Pat** කරලා සාර්තකව Register කරගන්නවනේ. නමුත් ඊට පහුවෙනිදාම අපි දීපු Serial , Cra** , Pat** එක මාට්ටු වෙලා අදාල මෘදුකාංගය නැවතත් Trial එකක් බවට ඉබේම පත්වෙනවනේ. අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා ඉන්න වෙලාවක ඒ මෘදුකාංගය Open කරගත්තම තමයි ඔහොම වෙන්නේ. ( හැම එකම නෙමෙයි ). ඉතින් ඒකට කරන්න තියෙන්නේ Windows Firewall හරහා එම මෘදුකාංගය අන්තර්ජායට සම්බනද වීම අවහිර ( Block ) කරලා දාන එකයි... වැඩේ කරගන්නේ මෙන්න මෙහෙමයි....

Microsoft Office පැකේජය වෙනුවට නොමිලේ ලබාදෙන Office පැකේජයක් [ WPS OFFICE 2016 ]


ඔන්න අද අරගෙන ආවා අපිට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක්. Office පැකේජයක් අපේ හැම පරිගණකයකම වගේ තියෙන මෘදුකාංගයක්නේ. ඒ අතරින් ගොඩකක්ම දෙනෙක් පාවිච්චි කරන්නේ Microsoft Office Package එකනේ. ඒත් ඉතින්  MS Office පැකේජය නොමිලේ දෙන එකක් නෙමෙයිනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න යන්නේ MS Office පැකේජයට සමාන නොමිලේ දෙන වටිනා මෘදුකාංගයකුයි. මේක නම තමයි " WPS OFFICE 2016 ". MS Office පැකේජයේ දක්නට ලැබෙන Word , Excel සහ Powerpoint ඇප්ලිකේශන් වලට මේ WPS OFFICE පැකේජයේ පිලිවෙලින්  WPS Writer , WPS Presentation , WPS Spreadsheets කියලා ඇප්ලිකේශන් 3ක් තමයි තියෙන්නේ.  ඒවගේම WPS OFFICE පැකේජයේ Version 2ක් තියනවා. ඒ තමයි WPS Office 2016 Free සහ  WPS Office 2016 Premium කියලා. ඔයාලට ඕණනම් මේ  Version දෙකම පහතින් Download කරගන්න පුලුවන්. ඒ වගේම  MS Office පැකේජය හරහා Open කරගත් හැකි File Format මේ  WPS Office පැකේජය හරහාත් Open කරගන්න පුලුවන්... මේ  WPS OFFICE පැකේජය Windows , Linux , Android , ios සංස්කරණ සහ App වශයෙනුත්
ගන්න පුලුවන්...