Monday, April 6, 2015

IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක දාගමු.


Internet Download Manager [ IDM ] කිවුවහම ඉතින් කවුද නොදන්නේ. දැන් IDM වල Latest ම  Version එක තමයි Internet Download Manager V 6.23 build10 එක (Released: Apr 02, 2015). IDM එක  මෙන්න මේ Latest  Version එකට අප්ඩේට් කරපු ගොඩ දෙනෙකුට මෙන්න මේ " Internet Download Manager has been registerd with fake serial Number...........  කියන Error msg එකක්  සෑම  විනාඩි 10 කට වගේ සැරයක් pop up වෙන්න  ගත්තනේ. මේ Error msg එකෙන් IDM එකට හානියක් උනේ  නැතත් සැරින් සැරේ මෙහෙම Error msg pop up වෙන්න ගත්තම කරදරයිනේ. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඔය fake serial Number කරද්‍රරය නැතුව කොහොමද IDM දාගන්නේ කියලා. මේකට අපිට ඕණ වෙනවා IObit Uninstaller , CCleaner වැනි හොද Powerfull Program Unnistalling Tool එකක්. දැනටමත් ඔයාලගෙ IDM එකෙත් අර කිව්ව Error msg pop up වෙනවනම් පහත පියවර අනුගමනය කරන්න.

හරි ඉස්සෙල්ලම IDM වල අලුත්ම එක ඕණනම් මෙතනින් බාගන්න.

Internet Download Manager (IDM) v 6.23 Build 10

http://uploadingit.com/file/view/0jbfgh9cmkujy7ao/Internet%20Download%20Manager%206.23%20build10%20%5B%5B%20JK%20%5D%5D.rar

What's new in version 6.23 Build 10

(Released: Apr 02, 2015)

Added support for Firefox 38


හරි ඊලගට අපිට මේ වැඩේට උදව් වෙන IObit Uninstaller , CCleaner මෘදුකාංගයකින්  කැමති එකක් Download කරගන්න.

IObit Uninstaller මෘදුකාංගය මෙතනින්.

http://www.majorgeeks.com/mg/getmirror/iobit_uninstaller,1.html

CCleaner මෘදුකාංගය මෙතනින්.

https://www.piriform.com/ccleaner/download/standard


හරි වැඩේ කරගන්න හැටි කියලා දෙන පොඩි  Video කෑල්ලක් මම හැදුවා ඒක බලලා  වැඩේ කරගන්න.



හරි ඔන්න වැඩේ කරගන්න හැටි Screen Shot වලිනුත්.
✪ ඉස්සෙල්ල්ම IObit Uninstaller මෘදුකාංගය හරහා Internet Download Manager එක Full Unnistall එකක්  කරන්න.

✪ Registry එකේ  Value ඉතුරු වෙලා තිබ්බොත්  Select All ක්ලික් කරලා Delete කරන්න. ඊට පස්සේ පරිගණකය Restart කරන්න.



✪ Restart කරාට පස්සේ Key Board එකේ " Windows Key + R " එකයි Press කරලා එන Run Window එකේ " regedit " Type කරලා OK කරන්න. ඊට පස්සෙ එන Registry Editor Window එකේ මෙන්න මේ Path එකට යන්න. මොකක් හරි Internet Download Manager එකට අදාල ගොනුවක් තිබ්බොත් Delete කරලා දාන්න.

HKEY-CURRENT-USER >> SOFTWARE >> Download Manager
HKEY_LOCAL_MACHINE >> SOFTWARE >> Internet Download Manager



✪ හරි දැන් ඉතින්  කලින්  Download කරගත්තු Internet Download Manager වල  Latest Version එක Install කරගෙන නැවත Crk කරගන්න.

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal

3 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.