http://blogname.blogspot.com/feeds/comments/default?alt=rss
Sunday, April 19, 2015
Blog එකට Scroll වෙන Recent Post Widget එකක් දාගමු.
Posted on 12:43 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් වෙන පොඩි Widget එකක්. මේ Widget එක අපේ Recent Post Scroll වේවි පෙන්වන නියම Widget එකක්. මේක කරගන්න ඕණ වෙන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියේ RSS feed URL එක විතරයි. ඊට පස්සේ Mouse Click කීපයකින් ලස්සන Scroll වෙන Recent Post Widget එකක් අපේ බ්ලොග් එකට දාගන්න පුලුවන්. මේ වගේ එකක් තිබුනම අපේ බ්ලොග් එකේ පෙරලන පිටු ගණනත් අනිවා වැඩි වෙනවනේ. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.
මෙන්න මේ වගේ එකක් තමයි අපේ බ්ලොග් එකට එක්කරගන්න යන්නේ. [ Demo ]
හරි ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට යන්න.
ගිහිල්ලා " Feed URL " කියන තැනට ඔයාලගේ බ්ලොග් අඩවියෙ RSS Feed URL එක දෙන්න. දීලා ' Add Feed " ක්ලික් කරන්න.
RSS Feed URL එක දන්නේ නැත්නම් මෙතනින් ගිහින් දැනගන්න.
මෙන්න මේවගේ RSS Feed URL එක.
http://blogname.blogspot.com/feeds/comments/default?alt=rss
http://blogname.blogspot.com/feeds/comments/default?alt=rss
Feed URL එක දුන්නට පස්සේ General , Feed Title , Feed Content යටතේ තියන ඒවා Edit කරමින් ඔයාගේ Scroll වෙන Recent Post Widget එක ඔයාලට ඕණෑ විදිහට වෙනස්කම් කරගන්න පුලුවන්.
හරි මෙහෙමයි Scroll Recent Post Widget එක ඔයාගේ Blog එකට දාගන්නේ.
* ඔයාගේ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Layout වෙත ගිහින් Add a Gadget ක්ලික් කරන්න.
* ඊට පස්සෙ HTML / Javascript ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයාලා Feed URL එක දීලා හදාගත්තු Code එක HTML / Javascript තැනට Copy >> Paste කරන්න. (( Preview එකට පහලින් තියනවා Add this code to your webpage to display the widget. කියලා. ඒක තමයි දෙන්න ඕණේ. ))
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
Comments (4)

Sort by: Date Rating Last Activity
Loading comments...
Comments by IntenseDebate
Posting anonymously.
Blog එකට Scroll වෙන Recent Post Widget එකක් දාගමු.
2015-04-19T00:43:00-07:00
podipodidhewal
Blog Tricks|
Subscribe to:
Post Comments (Atom)
akila podda · 489 weeks ago
PODIPODIDHEWAL 130p · 489 weeks ago
hey guys · 430 weeks ago
Wondershare Mobilego · 326 weeks ago