ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්. ඔයත් Google Chrome We Browser එක පාවිච්චි කරන කෙනෙක් නම් මේක ඔබට වැදගත් වෙන්න පුලුවන්. මේක Google Chrome එකට ආපු Malware එකක් ගැනයි. මේකේ නම තමයි " eFast ". මේක Google Chrome එකට තමයි බලපාන්නේ. මේ අලුත් Malware එක ඔයාගේ Google Chrome බ්‍රව්සර් එක අයින් කරලා ඒ වෙනුවට Chrome බ්‍රව්සර් එකට සමානම වෙනත් බ්‍රව්සර් එකක් Install කරනවා. ඊට පස්සේ බ්‍රව්සර් එක ඔයාගේ Default Browser එක බවට පත්වෙලා විවෘත වන Web Link මේ හරහා තමයි විවෘත වෙන්නේ. එමගින් ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සහ ඔබ මේ හරහා අන්තර්ජාලයට ඇතුලත් කරන තොරතුරු ලබා ගෙන වෙනත් පාර්ශවයන් වෙතට විකිණීම සිදු කරනවා. මේ Browser එකේ පෙනුමත් Chrome එකට සෑම අතකින්ම සමානයි. මේ browser එකත් open source Chromium project එකක් මුලික කරගෙන
තිබෙන නිසා හැසිරීමත් Chrome ලෙසින්ම සිදුවෙනවා.
තිබෙන නිසා හැසිරීමත් Chrome ලෙසින්ම සිදුවෙනවා.