ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 26-02-2016 දින විකාශය උන Derana Dell Studio Season 03 වල දෙවන කොටස. මේකට සහබාගි උනේ දයාරත්න රණතුංග [ Dayarathna Ranatunga ] මහතායි. ඉතින් එදා
Dell Studio වැඩසටහනේදී දයාරත්න රණතුංග ශිල්පියා ගායනා කල ගීත සියල්ලම
MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link එකකින්ම. අරගෙනම බලන්නකෝ.....
Showing posts with label Derana Dell Studio. Show all posts
Showing posts with label Derana Dell Studio. Show all posts
Thursday, March 31, 2016
Dayarathna Ranatunga @ Derana Dell Studio Season 03 MP3 Set [ Mediafire Link ]
Posted on 8:36 AM by podipodidhewal
Monday, March 28, 2016
Neela Wickramasinghe @ Derana Dell Studio Season 03 Set [ Mediafire Link ]
Posted on 9:20 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා ගොඩ දෙනෙකුගේ ඉල්ලීම නිසා Derana Dell Studio Season 03. ඉතින් Season 3 පලමු ( 2016 / 01 / 29 ) දින වැඩසටහනට සහබාගි උනේ නීලා වික්‍රමසිංහ ( Neela Wickramasinghe ) ගායන ශිල්පිනියයි... ඉතින් එදා Dell Studio වැඩසටහනේදී නීලා වික්‍රමසිංහ ශිල්පිනිය ගායනා කල ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link එකකිනම. Dell Studio Season 3 වලත් නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය මහතායි. අරගෙනම බලන්නකෝ.......
Friday, January 22, 2016
Derana Dell Studio Season 01 / 02 Complete Download Links
Posted on 7:53 AM by podipodidhewal
ඔන්න සහෝලා අද දාන පෝස්ට් එකෙන් Derana Dell Studio වැඩසටහනේ Season 01 / 02 යන කොටස් වල සියලුම Download Links එකම Page එකකින් දාන්න හිතුවා. තාමත් Download කරගන්න බැරි උන කොටසක් තියනවනම් මෙතනින් බලලා ලේසියෙන්ම ගන්න පුලුවන්.
Saturday, January 16, 2016
Senanayaka Weraliyadda @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]
Posted on 7:11 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය 15 / 12 / 18 වන දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ එලිමහන් ප්‍රසංග වේදිකාවට
නැතිවම බැරි ගායන තරුවක් වන සේනානායක වෙරලියද්ද මහතායි. ( Senanayaka Weraliyadda ). ඉතින් එදා වැඩසටහනේදි වෙරලියද්ද මහතා ගායනා කල ගීත සියල්ල MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Download Link එකකින්ම. ඉතින් මේ වැඩසටහනත් සමගම Derana Dell Studio Season 2 නිමාවට පත්වෙනවා. ඊලගට Seasson 3 පටන් ගන්නවා. Dell Studio නව නිර්මාණශීලී සත්සර රටාව මහේෂ් දෙනිපිටිය මහතායි.
නැතිවම බැරි ගායන තරුවක් වන සේනානායක වෙරලියද්ද මහතායි. ( Senanayaka Weraliyadda ). ඉතින් එදා වැඩසටහනේදි වෙරලියද්ද මහතා ගායනා කල ගීත සියල්ල MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Download Link එකකින්ම. ඉතින් මේ වැඩසටහනත් සමගම Derana Dell Studio Season 2 නිමාවට පත්වෙනවා. ඊලගට Seasson 3 පටන් ගන්නවා. Dell Studio නව නිර්මාණශීලී සත්සර රටාව මහේෂ් දෙනිපිටිය මහතායි.
Thursday, December 10, 2015
Namal Udugama @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]
Posted on 8:35 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 27 / 11 / 2015 වන දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ පසුගිය කලෙක සිහින කුමරෙක් වී සිටිය තවත් සුපිරිම ගායන තරුවක් වන නාමල් උඩුගම ( Namal Udugama ). ඉතින් එදා වැඩසටහනේදි නාමල් උඩුගම ගායනා කල තමන්ගේ ජනප්‍රියතම ගීත 7 ක් ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Download Link එකකින්ම. Dell Studio නව නිර්මාණශීලී සත්සර රටාව මහේෂ් දෙනිපිටිය.
Saturday, November 7, 2015
Derana Dell Studio @ Dharmarathana Brothers / Annesley Malawana & Erol Fernando Mp3 Set [ Mediafire Link ]
Posted on 12:05 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 30 / 10 / 2015 වන සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ 70 දශකයේ ජනප්‍රිය කැලිප්සෝ කණ්ඩායම් සංගිතයේ සලකුණූ තුනක් වන ධර්මරත්න බ්‍රදර්ස් , ඇනස්ලි මාලවන , එරල් ප්‍රනාන්දු. ඉතින් එදා Dell Studio වැඩසටහනේ ඔවුන් විසින් ගායනා කල ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......
Sunday, October 4, 2015
Sunil Edirisinghe @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]
Posted on 7:10 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 25-09-2015 වන සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ සිටින තවත් ප්‍රවීනතම කලාකරුවෙක් වන සුනිල් එදිරිසිංහ මහතා. ( Sunil Edirisinghe ). ඉතින් එදා Dell Studio වැඩසටහනේ සුනිල් එදිරිසිංහ මහතා තමන්ගේ ලස්සනම ගීත 7ක් ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......
Thursday, September 10, 2015
Keerthi Pasquel @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]
Posted on 6:25 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 28-08-2015 සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ සිටින තවත් ප්‍රවීනතම කලාකරුවෙක් වන ගායන ශීල්පී කීර්තී පැස්කුවල් මහත්මයා. ( Keerthi Pasquel ). ඉතින් එදා Dell Studio වැඩසටහනේ කීර්තී පැස්කුවල් මහතා තමන්ගේ ලස්සනම ගීත 7ක් ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......
Wednesday, July 29, 2015
Lahiru Perera @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]
Posted on 6:06 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .07.24 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ තරුණ පරපුරේ ජනප්‍රියම කලාකරුවෙක් වෙන Lahiru Perera (La Signore). ඉතින් එදා Dell Studio වැඩසටහනේ Lahiru Perera ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.
Friday, July 3, 2015
Ivor Denis @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]
Posted on 9:06 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .06.26 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ රටේ ඉන්න ප්‍රවීනතම කලාකරුවෙක් වෙන අයිවෝ ඩෙනිස් ( Ivor Denis ) මහතා . ඉතින් එදා Dell Studio වැඩසටහනේ අයිවෝ ඩෙනිස් මහතා ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.
Thursday, June 4, 2015
Mariyasel Gunathilaka @ Derana Dell Studio Mp3 Set එක [ Mediafire Link ]
Posted on 7:30 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .05.29 ] Derana Dell Studio වැඩසටහනට ආවේ මරියසෙල් ගුණතිලක ගායන ශීල්පිනියයි. ඉතින් එදා වැඩසටහනෙදි මරියසෙල් ගුණතිලක ශීල්පිනිය ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට ස් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.
Tuesday, April 28, 2015
කසුන් කල්හාර @ Derana Dell Studio Mp3 Set එක. [ Mediafire Link ]
Posted on 10:04 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .04.24 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ තරුණ දක්ශතම කලාකරුවෙක් වෙන කසුන් කල්හාර. ඉතින් එදා ප්‍රසංගයේ කසුන් කල්හාර ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.
Wednesday, April 1, 2015
එඩ්වඩ් ජයකොඩි @ Derana Dell Studio MP 3 Set ( Mediafire Link )
Posted on 8:22 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .03.27 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ රටේ ජේශ්ඨතම කලාකරුවෙක් වෙන එඩ්වඩ් ජයකොඩි මහතා. ඉතින් එදා ප්‍රසංගයේ එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.
Wednesday, March 4, 2015
ආත්මා ලියනගේ @ Dell Studio Season 02 MP 3 Set ( Mediafire Link )
Posted on 7:34 AM by podipodidhewal
ඔන්න මචන්ලා පසුගිය සිකුරාදා දින [ 2015 .02.27 ] Derana Dell Studio එකට ආවේ අපි කවුරුත් ආස කරන පට්ටම ගායකයෙක් වෙන ආත්මා ලියනගේ. ඉතින් එදා ශෝ එකේ ආත්මා ගහපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.
Thursday, February 5, 2015
Derana Dell Studio සම්පූර්ණ Mp3 Set එකම Mediafire Links වලින් බාගන්න.
Posted on 6:34 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන දෙරණ නාලිකාවේ විකාශය වන Derana Dell Studio වල මේ වනතෙක් විකාශය උන සියලු කොටස් වල සම්පූර්ණ Mp 3 සෙට් එකම. මහේශ් දෙනිපිටියගේ නිර්මාණාත්මක නව සංගීතයෙන් Dell Studio හැඩගැන්වේ.
Subscribe to:
Posts (Atom)