Tuesday, January 27, 2015

4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද. [ Updated ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. මං කලිනුත් මේ මෘදුකාංගය ගැන කියලා Post එකක් දාලා තියනවා. සොෆ්ට්වෙයා එක තමයි  " DvD Fab ' කියන එක.  මේකෙන් අපි ලග තියන 4GB වගේ තියන Movie එකක් දැන් මේ දෙන්න යන DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා 700 - 1000 MB වගේ අපි කැමති සයිස් එකකට  RIP කරගන්න පුලුවන් Movie එකේ quality  එක කිසිම අඩුවක් නැතිවම. ඉතින් දැන් මේ ගෙනාවේ ඒ DvD Fab කියන මෘදුකාංගයේ අලුත් Version එකකුයි. මේ අලුත් Version එකේ තියන ප්‍රදානම වාසියක් තමයි  H.265 codec HEVC ( High Efficiency Video Coding ) වලින් ෆිල්ම් එක හොද කොලිටි එකකින්  Mp 4 හෝ MKV Format එකට Rip කරගන්න පුලුවන්.  H.265 එකෙන් Rip කරපුවා අඩු සයිස් එකට හොදම කොලිටි එකක් ගන්න පුලුවන්. ඔයාලා Torrent වලින් Film බාද්දිත් පුලුවන් තරම් H.265 Rip කරපු කොපියක් හොයාගන්න බලන්න. 720p කොපි තියනවා 300 mb + වලට වගේ.

Friday, January 23, 2015

WhatsApp වල Desktop App එක දාගන්නේ මෙහෙමයි.

මේ කාලේ ගොඩක් දෙනා ගාව තියෙන්නේ Smart Phones නේ. ඉතින් ඔය Smart Phone වල තියන ජනප්‍රියන Chat App එකක්නේ WhatsApp කියන්නේ.  WhatsApp දැනට Iphone , Android Blackberry , Nokia , Windows කියන  ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දැක්වුවත් අපිට මේ දක්වා අපේ පරිගණකය හරහා  WhatsApp බාවිතා කරන්න පුලුවන් උනේ නෑනේ. ඒත් දැන් ඒකටත් හැකියාව තිබෙනවා.  අපේ පරිගණකයේ තියන Google Chrome වෙබ් බ්‍රව්සරය හරහා තමයි වැඩේ වෙන්නේ. හැබැයි තවමත් Android කට්ටියට විතරයි පුලුවන්. Apple iOS වලට තවමත් මෙය සහය දක්වන්නේ නෑ.  මෙහෙමයි වැඩේ කරගන්නේ.


>> ඔයාගේ Android Phone එකේ තියෙන්නේ  WhatsApp වල පැරණි Version එකක් නම් ඒක  WhatsApp Latest Version එකට Update කරගන්න.

>> දැන් ඔයාගේ පරිගණකයේ තියන  Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් මෙන්න මේ වෙබ් ලිපිනයට යන්න.


Google Chrome වෙබ් බ්‍රව්සරය ඕණ නම් මෙතනින් ගන්න.

http://www.google.com/chrome

Google Chrome බ්‍රව්සර් එක විතරයි Support කරන්නේ. අනෙක් බ්‍රව්සර් වලින් ගියාම මෙහෙම පෙන්වන්නේ.


>> හරි සයිට් එකට ගියාම තියන QR code එක ඔයාගේ Phone එකේ තියන WhatsApp එකෙන් Scan කරන්න.
Open WhatsApp on your phone and go to Menu > WhatsApp Web


https://web.whatsapp.com/ සයිට් එකේ තියන QR code එක WhatsApp එකෙන් Scan කරන්න.


Now your whatsapp connected to your PC browser


මෙච්චර වෙලා කියපු එක  ටිකක් තේරුනේ නෑ වගේ නම් මෙන්න You Tube Videeo එකක්. බලලම වැඩේ කරගන්න


Android Phone එකේ Data  ON වෙලා තියෙන්න ඕණේ. 

Note:- You need to keep mobile phone connected to internet to use this function
           Same WiFi for PC and mobile increase the data transfer speed between mobile to pc
           Many time its slow but work fine


ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal

Thursday, January 22, 2015

MTV Unplugged Season 4 [ සුපිරිම Unplugged සිංදු සෙට් එකක් ]


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා නියම Unplugged සංගීත රිද්මය තියන නියම හින්දි සිංදු  සෙට් එකක්. MTV Unplugged කියන්නේ ඉන්දියාවේ ගායන තරු ඔවුන්ගේ ගීත Unplugged සංගීතයට සජීවීව ගායනා කරන වැඩසටහනක්. මේ සැරේ තිබුනේ එම වැඩසටහනෙ Season 4. සිංදු ගොඩක් තියනවා ඔක්කොගේම Video මෙතන දැම්මොත් Page එක වෙලා යන නිසා සිංදු කීපයකුයි අනිත් ඒවායේ You Tube Link එකයි වෙනම දානවා. කැමති සිංදු තියනවනම් IDM හරහා Download කරගන්න. 1080 P කොලිටි එකෙන්ම ගන්න පුලුවන්.

Monday, January 19, 2015

කොලිටියටම ෆිල්ම් බලන්න මෙන්න මැක්සා Media player එකක්. [ Splash PRO EX ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම  Media Player එකක්. මේක නම් ගොඩක් දෙනෙක් දන්න Player එකක්. නම තමයි Splash PRO EX. හොද කොලිටි එකට ෆිල්ම් බලන්න පුලුවන් සුපිරිම බාන්ඩයක් තමා. BluraY , HD Videos බලන්න නම් පට්ට. අනෙක්  Media Player එකක් එක්ක බලද්දි මේකේ රූප වල පැහැදිලි ගතිය නම් වැඩියි. සම්මත Video Format ඔක්කොටම සහය දක්වනවා. ඔයා සිංහල උපසිරැසි එකක් ෆිල්ම් බලන කෙනෙක් නම් මේ Player එක සහය දක්වන්නේ TXT, SUB, SRT, SSA යන උපසිරැසි ගොනු වලට විතරයි. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි $ 24 ක් වෙනවා. ඒත් පහත් ලින්ක් එකෙන් PRO Version එක නොමිලේම ගන්න පුලුවන්. මේකේ පොඩි අවුලක් තියනවා Serial Number එක දීලා Activate කරාම " Splash PRO EX Your Serial Number is Blacklisted " කියලා Error එකක් එනවා. ඒක පොඩි වැඩක් කරලා අපිට මග ඇරගන්න පුලුවන්. කියලා තියන වැඩේ කරන්න 100 % ක් වැඩ කරනවා.

Monday, January 12, 2015

Photo Edit කරන්න පට්ට Software කෑල්ලක්.


ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit කරන්න පුලුවන් කිව්වට මේක Ps වගේ Advanced එකක් නෙමෙයි. හැබැයි අපි ගාව තියන කොලිටි එක අඩු   Photos වල හරි ඕනෑම Photo එකක  තත්වය මේ මෘදුකාංගයේ තියන Adjust Tools හා අලංකාර Effect එකක් Border එකක්  දාගෙන ලස්සනට හදාගන්න පුලුවන්. [ Effect නම් ගොඩක් තියනවා. ( Scenes , Borders , Tilt Shift , Text ). Photo Edit කරද්දි තනි තනිව , Collage , Photo Set එකක්ම ( Batch Processing ) Edit කරගන්න පුලුවන්. තවත් විශේශයක් තමයි මෙම මෘදුකාංගය desktop App එකක් ( Windows Software ) , Online Photo Edit කරගන්න Web App එකක් වගේම Android සහ Apple ios එකට Mobile App එකකුත් තියනවා. Crack , Patch , Serial හොයන්න අවශ්‍ය නෑ මේක නොමිලේ දෙන්නේ. මේ මෘදුකාංගයේ නම " fotor ".වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
හරි මෙන්න Download Links.

Fotor Windows Version එක මෙතනින් ගන්න.

http://www.fotor.com/windows/index.html

Fotor Smart Phone App එක මෙතනින් ගන්න.


Online Photo එක Edit කරගන්නවනම්  Fotor Web App එක මෙතනින්.

http://www.fotor.com/


හරි මෙන්න මේකේ තියන වැඩකෑලි ටිකක්.







හරි මෙන්න Screen Shot ටිකක්.





Collage Photo


Batch Photo Editing


වැඩ කරගන්න හැටි කියලා User Guide Page එකට මෙතනින් යන්න.

http://www.fotor.com/windows/user-guide.html



ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal

Sunday, January 11, 2015

HD කොලිටියට Desktop එක Record කරගන්න මෙන්න බාන්ඩේ.



ඔන්න මචන්ලා ගෙනාවා තවත් පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේකෙන් කරන්නේ පරිගණක තිරයේ ක්‍රියාකරකම් Record කරගන්න පුලුවන් වීමයි. මේක නම් ගොඩක් වෙලාවට
වැදගත් වෙනවා Blog එකක් හෝ  Video Tutorial හදන අයට. මේකෙන් You Tube දාන්න Video Tutorial හදාගන්න , තව Games Play කරන එක Record කරගෙන පස්සේ බලන්න තව Screen Shot ගන්න ඒවා HD කොලිටි එකෙන්ම Record කරගන්න පුලුවන්. තව එකක් මේකෙන් Screen එක Record කරද්දි පරිගණකය Slow වෙන්නේ නෑ. වැඩි කතා අරගෙනම බලන්නකෝ.



Record your gameplay in HD
HD desktop recording
Export your recordings to popular formats and devices
Real-time web videos recording
Capture screenshots
Record live audio commentary
Upload to YouTube™ or Facebook
User friendly and stylish interface

හරි  Mirillis Action මෘදුකාංගය මෙතනින් Download කරගන්න. [ 20 MB ]

http://uploadingit.com/file/view/4xyuh3mq6vpcucvk/Mirillis%20Action!%20V%201.20.2%20%20%2B%20Registration%20%5B%5B%20JK%20%5D%5D.rar



System Req :-
Windows Vista, Windows 7, Windows 8 and Windows 8.1 

 මෙහෙමයි Mirillis Action මෘදුකාංගය Register කරගන්නේ.

1 > " Hosts Patch.bat " එක Run කරන්න. ( step is very important. )
2 > RegMe.reg ගොනුව ඩබල් ක්ලික් කරන්න.





Action! key features ගැන දැන ගන්න මෙතනින්.

https://mirillis.com/en/products/action_features.html


Mirillis Action! Tutorials  ගැන දැන ගන්න මෙතනින්.

https://mirillis.com/en/products/tutorials/action_tutorials_gameplay_recording.html



ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal