Monday, January 12, 2015

Photo Edit කරන්න පට්ට Software කෑල්ලක්.


ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit කරන්න පුලුවන් කිව්වට මේක Ps වගේ Advanced එකක් නෙමෙයි. හැබැයි අපි ගාව තියන කොලිටි එක අඩු   Photos වල හරි ඕනෑම Photo එකක  තත්වය මේ මෘදුකාංගයේ තියන Adjust Tools හා අලංකාර Effect එකක් Border එකක්  දාගෙන ලස්සනට හදාගන්න පුලුවන්. [ Effect නම් ගොඩක් තියනවා. ( Scenes , Borders , Tilt Shift , Text ). Photo Edit කරද්දි තනි තනිව , Collage , Photo Set එකක්ම ( Batch Processing ) Edit කරගන්න පුලුවන්. තවත් විශේශයක් තමයි මෙම මෘදුකාංගය desktop App එකක් ( Windows Software ) , Online Photo Edit කරගන්න Web App එකක් වගේම Android සහ Apple ios එකට Mobile App එකකුත් තියනවා. Crack , Patch , Serial හොයන්න අවශ්‍ය නෑ මේක නොමිලේ දෙන්නේ. මේ මෘදුකාංගයේ නම " fotor ".වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
හරි මෙන්න Download Links.

Fotor Windows Version එක මෙතනින් ගන්න.

http://www.fotor.com/windows/index.html

Fotor Smart Phone App එක මෙතනින් ගන්න.


Online Photo එක Edit කරගන්නවනම්  Fotor Web App එක මෙතනින්.

http://www.fotor.com/


හරි මෙන්න මේකේ තියන වැඩකෑලි ටිකක්.







හරි මෙන්න Screen Shot ටිකක්.





Collage Photo


Batch Photo Editing


වැඩ කරගන්න හැටි කියලා User Guide Page එකට මෙතනින් යන්න.

http://www.fotor.com/windows/user-guide.html



ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal

2 comments:

  1. හොද ලිපියක් !
    __________________

    ලංකාවේ හොදම අධ්‍යාපනික හා තාක්ෂනික ෆෝරමය. ඔබත් දැනම් එකතු වෙන්න http://ekathuwa.org

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.