Sunday, January 4, 2015

Nero එකේ අලුත්ම එක [ Nero 2015 Platinum සංස්කරණය ]


ඔන්න මචන්ලා තවත් අපිට ඕණම කරන වටිනා සොෆ්ට්වේයා කෑල්ලක් අරන් ආවේ.  ඒ තමයි ගොඩක් දෙනෙක් CD / Dvd Burn කරගන්න පාවිච්චි කරන Nero මෘදුකාංගයේ  නවසංස්කරණයක් වන Nero 2015 Platinum සංස්කරණය තමයි අරගෙන ආවේ.  පෙර සංස්කරණ වල නොතිබු නව විශේශාංග කිහිපයක්ද මෙම නව සංස්කරණයේ අඩංගුයි. ඒවා අතර Videoedit / Slide Show හදන්න / Ripping , convert video files / Air Burn / වගේ නොයෙකුත් පහසුකම් අඩංගුයි. අරගෙනම බලන්නකෝ. ආ තව එකක් පරිගණකයේ Performance මදි කට්ටිය මේක දාගන්න එපා. ස්ලෝ වෙනවා.

This suite is the only tool you might need when it comes to burning, editing, converting, ripping, or playing multimedia content.

හරි මෙතනින් Nero 2015 Platinum සංස්කරණය මෙතනින් Download කරගන්න.

Nero 2015 Platinum + Content Pack [ 1 GB ]

http://extratorrent.cc/torrent/3796952/Nero+2015+Platinum+v16.0.03000+Multilingual+%2B+Content+Pack+-+%5BFirstUploads%5D.html

Nero 2015 Platinum [ No Content Pack ] [ 285 MB ]

http://extratorrent.cc/torrent/3911921/Nero+2015+Platinum+16.0.04200+Final+Retail-RBC+%5BATOM%5D.html

Nero Burning ROM FINAL 2015 [ 50 MB ]

http://extratorrent.cc/torrent/3911019/Nero+Burning+ROM+FINAL+2015+v16.0.02200+%2B+Crack+%5BTechTools%5D.html






තව විස්තර ඕණ නම් මෙතනින් බලාගන්න.

http://www.nero.com/ena/products/nero-platinum/whats-new.php


ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal


Comments (4)

Loading... Logging you in...
  • Logged in as
Good job admin thanks for sharing...
1 reply · active 449 weeks ago
Excellent post, it is Very interesting to read. in here great effort done here by admin i want to visit your site again and again, keep it up admin.,,,, thanks
1 reply · active 449 weeks ago
Thank You Very Much...

Post a new comment

Comments by