Showing posts with label Android Apps. Show all posts
Showing posts with label Android Apps. Show all posts

Sunday, July 24, 2016

Prisma නිල වශයෙන් Android සදහා හදුන්වා දෙයි.... [ Prisma Official Android version ]


මෙි දවස්වල Facebook ඇතුලු Social Media වල ලැවිගින්නක් වගේ පැතිරිලා යන දෙයක් තමයි Prisma App එකෙන්  Photo Edit කරලා හදපු ලස්සන ෆොටෝස් FB අප් කරන එක.. ඔන්න ඉතින් ගොඩ දෙනෙකුට තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් මීට ටික වේලාවකට කලින් විසදුනා. ඒ තමයි Prisma App එක නිල වශයෙන් Android උපාංග සදහා නිකුත් කිරිම. මීට කලින් Prisma App නිකුත් කරලා තිබ්බේ Apple Ios සදහා පමණයිනේ.. ඉතින් අද නිකුත් කරපු මේ නිල Prisma Android App එක Android 4.1 හා ඊට ඉහල සංස්කරණ සමග හොදින් වැඩ කරනවා...  මෙහි විවිද 30 කට වැඩි සුපිරි Artworks Filters ප්‍රමාණයක් අඩංගුයි. එහෙනම් Download කරගෙනම බලන්නකෝ මේ නිල Prisma Android App එක කොහොමද කියලා.

Saturday, January 23, 2016

MX Player Pro අලුත්ම එක.


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන කට්ටිය ගොඩක්ම කැමතිම  MX Player Pro Media Player එකෙහි අලුත් Version එක. මොකද කියනවනම් ඕණෑම Format එකක් හොදටම Support කරනවා. ඒත් එක්කම Device එක Root කිරිමකින් තොරවම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට නරබන්න පුලුවන්. ඉතින් පහල ලින්ක් එකෙන් MX Player Pro v1.8.3 + AC3/DTS APK එක ගන්න පුලුවන්.

Friday, January 8, 2016

Android එකෙන්ම Video Download කරමු.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන App එකක්.  ඉතින් අද දෙන්න යන්නේ Android Device එක හරහාම YouTube , Facebook , Instagram , Dailymotion , Vimeo , Vevo වගේ  සයිට් වල තියන Videos Download කරගන්න පුලුවන් සුපිරිම App එකකුයි.  මේකේ තියන විශේශත්වයන් තමයි අපිට  අවශ්‍ය Video එක කැමති නම් Mp 3 විදිහටත් ගන්න පුලුවන්. ඒත් එක්කම ඒ Video එක සහය දක්වන  අවමයේ සිට උපරිම Resolusion අගයෙනුත් ගන්න පුලුවන්. (  උදා :- 144 p - 1080 P වැනි අගයන් ). ඉතින් මේ " SnapTube " App එක Android Device එකට ගොඩක් ප්‍රයෝජනවත් App එකක් කියලා කියන්න පුලුවන්. කැමති නම් අරන් බලන්න...

Monday, December 14, 2015

Android Phone එකට සුපිරි Music Player App එකක්.


ඔන්න මචන්ලා අද අපේ Android Device පාවිච්චි කරන කට්ටියට නියම Music Player එකක්.  මේකේ නම තමා "  Pulsar Music Player ". ඒ වගේම සුපිරි  5 Band Equalizer එකක් තියන නිසා අපේ කැමැත්තට Sound Quality එක හදාගන්න පුලුවන්. මේක Play App Store එකට ටිකක් අලුතෙන් එකතු උන App එකක්.  මේක පාවිච්චි කරන්න ගොඩක් පහසුයි වගේම බොහෝම සරල අතුරු මුහුණතක් තමයි තියෙන්නේ. මෙය Android 4.0 සහ ඊට ඉහල සංස්කරණ සමග හොදින් වැඩ කරනවා. ඒ වගේම 2 MB තරම් කුඩා App එකක්. මේකේ Free සහ Pro කියලා සංස්කරණ 2 ක් තියනවා. මේ දීලා තියෙන්නේ Pro සංස්කරණයයි.
වැඩි කතා නැතුව බාගෙනම බලන්නකෝ...

Tuesday, September 22, 2015

Google Play App Store එකෙන් Android App Direct Download කරගන්න පුලුවන් සයිට් ටිකක්...


ඔන්න යාලුවනේ ගෙනාවා අද Android Device එකක් පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්.  අපේ  Android Device එකට අවශ්‍ය App අපිට බාගතකර ගන්න වෙනවනේ. නමුත් සමහර වෙලාවට අවශ්‍ය කරන App Android Device  එකෙන් Download කරන එක ඇත්තටම වෙලාවකට කරදරයි වගේම අවාසියිනේ.  ස්පීඩ් නෑ , Data ඉවරයි , අතරමගදි Errors එනවා ,  Crash වෙනවා  ඔය වගේ සීන් ගොඩයිනේ...  අනික App එක Unistall කරොත් ආයෙත් පාරක් බාගන්න ඕනේ. ඔය වගේ ලෙඩ ගොඩක් තියනවනේ.  ඉතින් ඒකට හොදම විසදුමක් තමයි Google Play Store එකේ තියන App වල Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Direct Download කරගන්න එක.  ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ  Google Play
 Store එකේ තියන App කෙලින්ම අපේ පරිගණකයටම Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවි සෙට් එකක්... කරන්න තියෙන්නේ පොඩි දෙයයි...

Tuesday, September 8, 2015

Android Apps Pc එකේම Run කරමුද ? [ Bluestacks නෙමෙයි ]


ඔන්න මචන්ලා අද අරගෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මේක  Android OS Emulator  එකක්. අපි කවුරුත් දන්න Bluestacks App Player එක නෙමේ අලුත් එකක්.
Android Emulator එකක් කිව්වම ඉතින් කට්ටිය දන්නවනේ Android Apps අපිට Pc එකේම Run කරගන්න පුලුවන් විදිහේ  වැඩසටහනක් කියලා.  Android Device එකක් නැති කට්ටියට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. හරි මේකේ නම තමයි  " Nox App Player " මේකේ  Run වෙන්නේ Android 4.4.2 සංස්කරණය. අලුත් Version එකක් Run වෙන නිසා ගැටලුවක් නැතුව අලුත්  Apps පවා Run කරගන්න පුලුවන්. මේක පාවිච්චි වෙන්නෙත් Android Device එකක් වගේම තමයි Play Store එකට Gmail ලිපිනයක් දීලා  Play Store එකේ තියන Apps Download කරගන්න පුලුවන්.
මේක අවශ්‍ය නම් Tab හෝ Phone Mode එක දාන්නත් පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව කැමති නම් ට්‍රයි එකක් දීලා බලන්න.

Saturday, April 25, 2015

Android Device එකට Speed Meter එකක් දාගන්න.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. මේ App එක Google Play එකට අලුතින්ම එක උණ App එකක්. මේ App එක ගැන කියනවනම් මේකෙන් පුලුවන් අපේ Android Device එකේ අන්තර්ජාල සබදතාවයේ Speed Status එක Notification  Bar එකෙන්ම බලාගන්න පුලුවන් සුපිරි App එකක්.  මේක හරියට අපි පරිගණකයේදි පාවිච්චි කරන Du Meter සොෆ්ට්වෙයා එක වගේ.  මේ App එක හරහා පුලුවන් Live Traffic Monitoring , Apps බාවිතා කරපු Data ප්‍රමාණය බලාගන්න , දින 30 ක Data Usage History එකත් බලාගන්න පුලුවන්. ඒ  වගේම Light , Simple & Fast, Ram & Battery Friendly App එකක්. අරගෙනම බලන්නකො.

Wednesday, March 25, 2015

jetAudio Music Player Plus Version එක.


ඔන්න යාලුවනේ අරගෙන ආවා පට්ටම Android App එකක්. Jet Audio Player එක කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. පරිගණකයක් පාවිච්චි කරන ගොඩ දෙනෙක් දන්නවනේ  Jet Audio කියන්නේ ජනප්‍රිය සහ සුපිරිම Audio Player එකක් කියලා. ඉතින් දැන් මේ Jet Audio Player එක Windows වලට වගේම Android වලටත් තියනවා කියලා හැමෝම දන්නවනේ. ඉතින් අද දෙන්න අරගෙන ආවේ මේ Jet Audio එකේ අලුත්ම Version එකයි. අරගෙන බලන්නකෝ.  10/20 bands graphic equalizer එකක් තියන  නිසා සුපිරිම Sound Quality එකක් ගන්න පුලුවන්.

Wednesday, December 10, 2014

Android වල ජනප්‍රියම Media Player එක. [ MX Player Pro v1.7.34 ]


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන කට්ටිය ගොඩක්ම කැමතිම  MX Player Pro Media Player එකෙහි අලුත් Version එකක්.  මේ MX Player Pro හී තියන විශේශතාවයන් තමයි සාමාන්‍ය Media Player App වලදි සහයක් නොදක්වන Media Files මේ MX Player හී හොදින් සහය දක්වනවා. ඒත් එක්කම Device එක Rootකිරිමකින් තොරවම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට නරබන්න පුලුවන්. මේ දීලා තියෙන්නේ MX Player Pro v1.7.34 එකයි.  මේක Play එකෙන් ගන්නවනම් $5.44 වෙනවා. පහල ලින්ක් එකෙන් නොමිලේම ගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

Android Device එකෙනුත් Torrent බාන්න µTorrent වල අලුත් Version එක.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Device එකක් පාවිච්චි කරන අපේ යාලුවන්ට වැදගත් වෙන App එකක්. අපි සාමාන්‍යයෙන් පරිගණකයකදි අපිට ඕණ කරන Films , Albums , Software බාන්න පාවිච්චි කරන්නේ Torrent ක්‍රමයනේ. ඒ µTorrent හෝ BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් යොදාගෙනනේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවේ ඔයාලගේ Android Device එකෙන් Torrent එකක් බාන්න පුලුවන් ලේසියෙන්ම බාගන්න පුලුවන් µTorrent ® Pro හා BitTorrent ® Pro කියන Android App දෙකයි. මේ Torrent App එක නොමිලේ දෙන ඒවා නම් නෙමෙයි. Play එකෙන් ගන්නවනම් $ 2.99 ක් වෙනවා. හැබැයි පහත ලින්ක් එකෙනුත් ඒ App වල Pro Version එකම බාගන්න පුලුවන්. මේක දාගත්තට පස්සෙ Android Phone එකෙනුත් Torrent බාන්න පුලුවන් ගින්දර වගේ. අරගෙනම බලන්නකෝ.

Friday, August 1, 2014

Offline GPS Navigation & Maps පාවිච්චියට සුපිරි App එකක්


ඔන්න යාලුවනේ අදත් Android පාවිච්චි කරන අයට පට්ටම වටින App එකක් අරගෙන ආවා. මේක ගැන කියනවනම් මේක අන්තර්ජාල සබදතාවය නැතිව පවා ( Offline ) GPS Navigation & Maps පහසුකම් අත්විදිය හැකි සුපිරිම App එකක්.  මේකේ GPS Navigation & Maps ශ්‍රි ලංකාවටත් සහය දක්වනවා. සිතියම් තියෙන්නේ  OSM ( openstreetmap ) එකෙන්.  මේකේ Navigation with voice prompts එකත් තියනවා. වටිනවානම් අරගෙනම බලන්නකෝ.

Friday, July 18, 2014

Android Device එකට නොමීලේම ගන්න පුලුවන් සුපිරිම Icon Packs Set එකක්ම.


ඔන්න යාලුවනේ අදත් Android පාවිච්චි කරන අයට පට්ටම පට්ට Icon Pack ටිකක්. හැමදාම එකම Home Screen එකයි එකම Icon Set එකයි දැක්කමත් එපා වෙනවනේ නේද. ඉතින්  ඒකට කරන්න තියන හොදම දෙයක් තමයි Launcher එකක් සහ Icon Pack ටිකක් දාගෙන Device එකේ පෙනුමක් ගන්න එක. ඉතින් දැන් දෙන්න යන්නේ සුපිරිම Launcher එකකුයි Icon Pack සෙට් එකකුයි.  Icon Pack එකක් දාගන්න ඉතින් Launcher App එකක් දාගෙන තියෙන්න ඕණනේ. Launcher එකක් දාගෙන නැති කට්ටිය Launcher App එකක් දාගන්න. මම Launcher App විදිහට පාවිච්චි කරන්නේ Apex Launcher එකයි Next Launcher එකයි. මීට අමතරව Go , Nova , Smart , Holo , Action , ADW වගේ  Launcher බර සෙට් එකක් Play එකේ තියනවා. කැමති Launcher එකක් දාගෙන Icon Pack ටිකකුත් දාගෙන Device එකට අලුත් පෙනුමක් ගන්න. මෙන්න තියනවා නොමිලේම ගන්න පුලුවන් සුපිරිම Icon Pack ටිකක්. අරගෙනම බලන්නකෝ.

Saturday, July 12, 2014

Android App එකක apk ගොනුව Device Direct Download කරගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා Android කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්. කට්ටියට කලින් ලිපියකින් දුන්නනේ Google Play App Store එකේ තියන App වල  Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Download කරගන්න පුලුවන් ක්‍රම 2ක්. ඉතින් අද කියන්න යන්නේ ඔය වැඩේ Android Device එකෙන්ම කරගන්න පුලුවන් App එකක් ගැනයි. මේ App එකේ නම " Apk Downloader" මේක හරහා පුලුවන් Play Store එකේ තියන App එල .apk ගොනුව කෙලින්ම Device එකටම Download කරගන්න. ( Install වෙන්නේ නෑ ). මේ ක්‍රමයත් හොදයි මොකද ඕණ වෙලාවක Install කරගන්න Apk එක කොපි කරලා තියාගන්න පුලුවන්නේ. මෙහෙමයි වැඩේ වෙන්නේ.

Saturday, June 28, 2014

Android App වල තියන ඇඩ්ස් ( Ads ) ටික අයින් කරමු. [ Root ]


ඔන්න සහෝලා අදත් අපේ Android Device බාවිතා කරන කට්ටියට වැදගත් වෙන ලිපියක් ගෙනාවා.  අපි ගොඩක් වෙලාවට Google Play එක හරහා අපිට අවශ්‍ය App බාගන්නවනේ.ගොඩක් වෙලාවට ඒ Apps එන්නේ " PRO " හා " Free " Version විදිහටනේ. Free Version එක PRO Version එකට සාපේක්ශව Features වලින් අඩුයිනේ. අනිත් ලොකුමකරදරය තමයි මල කරදර ඇඩ්ස් ටික  (  Advertisements ).ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ නොමිලේ දෙන Android App වල තියන මල කරදර  Ad ටික  අයින් කරගන්න පුලුවන් ලේසිම ක්‍රමයක් ගැනයි. අපි මේ වැඩේට ගන්නේ  Lucky Patcher කියන App එකයි. මේ Lucky Patcher කියන App එක Google Play Store එකේ නම් නෑ. මීට අමතරව  මේ Lucky Patcher කියන App එක හරහා අපිට  remove ads ,modify Permissions , bypass premium applications , license verification REmove කරගන්න  වගේ ඒවා ලේසියෙන්ම අයින් කරගන්න පුලුවන්. ආ වැදගත්ම දේ තමයි මේ  Lucky Patcher කියන App එකපාවිච්චි කරන්න නම් ඔයාගේ Device එක " Root " කරලා තියෙන්න ඕනේ. හරි දැන් බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා.

හරි ඉස්සෙල්ලම මෙන්න මේ Lucky Patcher කියන App එක මෙතනින් බාගන්න.


දැනට නිකුත් වෙලා තියන Lucky Patcher App එකේ අලුත්ම Version එක මෙතනින් ගන්න.

Download Lucky Patcher

http://uploadingit.com/file/view/tpus0jbcgrzmchig/Lucky%20Patcher%20v4.3.6%20%5B%5B%20JK%20%5D%5D.rar

Lucky Patcher is a great Android tool to remove ads, modify Permissions, bypass premium applications license verification, and more.
To use this application, you need a rooted device.

Changelog
Version 4.3.6

    Change permissions for restored data of Apps.
    Custom patches updated.
    Add "Enable package" and "Disable package".
    Split Patches menu to Patch menu and Tools menu.
    Minor bugs fixed.
    Translations updated.


මේ තියෙන්නේ මල කරදර Ad වලට උදාහරණ කීපයක්.




හරි දැන් මෙහෙමයි Android App එකක ඇති Ad එක Remove කරගන්නේ.

>> Lucky Patcher App එක Run කරන්න.


>> Ads Remove කරගන්න ඕණ App එක Tap කරන්න.


>> ලැබෙන Menu එකෙන් " Open Menu Of Patches "  Tap කරන්න.


>> " Remove Google Ads " Tap කරන්න.


>> " Patch To Remove Google Ads " Tap කරන්න.


>> " Apply " කරන්න.


* දැන් පොඩි වෙලාවක් ඉන්න App එක Patch වෙනකම්. ටික වේලාවකින් ඔයාගේ App එකේ Patch Result එක පෙන්වයි. Result එක ඉහල අගයක් ගන්නවනම් ඉතින් App එකේ තිබුනAds අනිවා Remove වෙනවා.


Patch Result එක.


ඊට පස්සෙ Patch කරගත්තු App එක ආයෙත් Open කරලා බලන්න. කලින් තිබ්බ  Advertisements ටික දැන් Remove වෙලා ඇති.


ඔන්න ඉතින් වැඩේ ඉවරයි.

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal

Monday, May 12, 2014

IMDb Android App එක


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. IMDb ( Internet Movie Database ) කිව්වම ඉතින් කව්ද නොදන්නේ. ඉතින් අද දෙන්න ගෙනාවේ මේ IMDb එකේ Android App එකයි.සහෝලා චිත්‍රපට සහ Tv Series ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්න කෙනෙක් නම් මේ App එක අනිවාරෙන්ම ඔයාගේ Device එකේ තිබියයුතුම App එකක් කියලා කියන්න පුලුවන්. මේ App එක හරහා පුලුවන් Upcoming movies ගැන දැනගන්න ,  movies , TV shows Rate කරන්න ,  Movie trailers බලන්න , movies , TV shows Review කරන්න , Box office මූවීස්  සහ චිත්‍රපට වලට අදාල සියලුම විස්තර බලාගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Sunday, May 11, 2014

Android Phone එකෙන් ස්කෑන් කරමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන App එකක්. මේකේ නම තමයි CamScanner -Phone PDF Creator. මේකෙන් පුලුවන් අපිට හදිසි අවස්තාවක අපේ  Android Device එක Scanner එකක් විදිහටපාවිච්චි කරන්න. ඒ කිව්වේ ඕනෑම Document එකක් මේ CamScanner කියන App එකෙන් සාමාන්‍ය විදිහට Capture කරගත්තම මේ App එකෙන් ඒ Document එක Auto Crop වෙලා jpg හෝ pdf එකක් විදිහට සේව් කරගන්න පුලුවන්. ජායාරූප , ලිපිගොනු , පුවත් පත් , සගරා වගේ ඒවා ලේසියෙන්ම Scan කරගන්න පුලුවන්. ගත්තුවා Edit කරගන්නත්පුලුවන්. මේක නම් අනිවා වැදගත් වෙන App එකක් කියලා කියන්න ඕනේ. මේ  App එක Android 2.3 සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. මම මේ App එක ගැන කිව්ව  එව්වා තේරුන් නෑ වගේනම් අනිවා මේ App එකේ Intro Video එක බලන්න.

Friday, May 2, 2014

Android Phone එකෙන්ම Photos වලට පට්ට Effect ටිකක් දාගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන හොද Android App එකක්... මේ App එක ගැන කියනවනම් මේක Photo Editing App එකක්. මේකෙන් පුලුවන් අපේ Device එකේ තියන Pictures වලට පට්ට පට පට ලස්සන එකිනෙකට වෙනස් Effects ටිකක් දාලා ඡායාරෑපය ලස්සනටම හදාගන්න පුලුවන්.  මේ App එකේ නම " Pho.to Lab PRO " . මේක Android O/S : 2.1+ සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. මේ App එක Play එකෙන් ගන්නවනම් $ 3.99 ක් වෙනවා. ඒත් ඔයාලට Download කරගන්න දීලා තියෙන්නෙත් මේ App එකේ " PRO " Version එකම තමයි. එහෙනම් Android App එක බාගෙනම බලන්නකෝ...

Tuesday, April 15, 2014

Virus වලින් බේරෙන්න. නැති උන Phone එක හොයාගන්න [ AVG Mobile AntiVirus Security PRO ] Android App


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ  Android Device එකක් පාවිච්චි කරන අයට වැදගත් වෙනම App එකක්. මේක Mobile AntiVirus App එකක්.  Phone එකටත් මොකටත් AntiVirus Security App එකක් දාගෙන තියන එක ආරක්ශාවට හොදයිනේ.... මේකේ නම AVG Mobile AntiVirus Security PRO. වයිරස් වැනි නරක වැඩසටහන් වලින් සිදුවෙන ආරක්ශාවට අමතරව මේකේ තියන තවත් හොදම වාසියක් තමයි අපේ Android Device එක නැති උනොතින් අපිට මේ App එක හරහා ඒක තියන තැන Locate කරගන්න්න පුලුවන්. ( locating your lost / stolen phone via Google Maps )  ඊටත් අමතරව ශබ්දයක් නිකුත් කරන්න , Device එක Lock කරන්න ,  Data ටික Wipe කරන්න ( phone and SD card  ) ඔය වගේ තව වැඩ ගොඩක් තියනවා.. අරගෙනම බලන්නකෝ... 

Thursday, April 10, 2014

Android Device එකෙනුත් Torrent බාමුද ?


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Device එකක් පාවිච්චි කරන අපේ යාලුවන්ට වැදගත් වෙන App එකක්. අපි සාමාන්‍යයෙන් පරිගණකයකදි අපිට ඕණ කරන Films , Albums , Software බාන්න පාවිච්චි කරන්නේ Torrent ක්‍රමයනේ.  ඒ µTorrent හෝ BitTorrent වැනි Torrent Client  මෘදුකාංගයක් යොදාගෙනනේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවේ ඔයාලගේ Android Device එකෙන් Torrent එකක් බාන්න පුලුවන් ලේසියෙන්ම බාගන්න පුලුවන් µTorrent ® Pro හා BitTorrent ® Pro කියන Android App දෙකයි.  මේ  Torrent App  නොමිලේ දෙන ඒවා  නම් නෙමෙයි.  Play එකෙන් ගන්නවනම් $ 2.99 ක් වෙනවා. හැබැයි පහත ලින්ක් එකෙනුත් ඒ App වල Pro Version එකම බාගන්න පුලුවන්.  මේක දාගත්තට පස්සෙ Android Phone එකෙනුත් Torrent බාන්න පුලුවන් ගින්දර වගේ. අරගෙනම බලන්නකෝ.

Sunday, April 6, 2014

Android Phone එකට පට්ටම 3D Launcher එකක්. [ Next Launcher 3D පට්ටයි ඈ ]


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන Android App එකක්. මේක 3D Launcher එකක්. හැමදාම දකින පසුතලයට වඩා 3D පෙනුමක් සහිතව පසුතල සැකසුම් කල හැකි සුපිරිම  3D Launcher එකක්. මේකේ  3D Home Screen , 3D Effect , 3D Icon ඇතුලු විශේශාංග ගොඩක් තියනවා.  අනිත් කාරණය තමයි ස්ලෝ ගතියකුත් නෑ සුපිරියටම වැඩ.  මේක Google Play එකෙන් ගන්නවනම්  $ 16.99 ක් වෙනවා. නමුත්  පහත සබැදිය හරහාත් එහි PRO Version එක නොමිලේම ගන්න පුලුවන්. ගන්න ඉස්සෙල්ලා මේ Launcher එකේ Intro Video එකත් අනිවා බලන්න. එතකොට මේක ගැන හොද අදහසක් ගන්නත් පුලුවන්නේ. මේ Launcher එකේ නම Next Launcher 3D Shell. මෙය Android 2.2 සහ ඊට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා.