Monday, May 12, 2014

IMDb Android App එක


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. IMDb ( Internet Movie Database ) කිව්වම ඉතින් කව්ද නොදන්නේ. ඉතින් අද දෙන්න ගෙනාවේ මේ IMDb එකේ Android App එකයි.සහෝලා චිත්‍රපට සහ Tv Series ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්න කෙනෙක් නම් මේ App එක අනිවාරෙන්ම ඔයාගේ Device එකේ තිබියයුතුම App එකක් කියලා කියන්න පුලුවන්. මේ App එක හරහා පුලුවන් Upcoming movies ගැන දැනගන්න ,  movies , TV shows Rate කරන්න ,  Movie trailers බලන්න , movies , TV shows Review කරන්න , Box office මූවීස්  සහ චිත්‍රපට වලට අදාල සියලුම විස්තර බලාගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

IMDb Version 4.2  [Ads-Removed] App එක මෙතනින් ගන්න.

http://www.mediafire.com/download/fqhbfmejt4re0en/IMDb+v4.2.3.104230110+%5BAds-Removed%5D.rar

IMDb Movies & TV App එක Play එකෙන්  ගන්න මෙන්න මේ QR Code එක Scan කරන්න.

IMDb iPhone , Windows Phone , iPad , App ඕණනම් මෙතනින් ගිහින් ගන්න.

http://www.imdb.com/apps/?ref_=nb_app


මෙන්න කරන්න පුලුවන් වැඩ ටික.

With the IMDb App for Android, you can:

Search the world's largest collection:

    Over 2 million movie and TV titles
    Over 4 million celebrities, actors, actresses, directors and other crew members

Rate:

    Rate movies and TV shows
    Sign in with your IMDb account, or with your Amazon, Google or Facebook accounts

View:

    Movie trailers
    User reviews for movies and TV shows
    Critics reviews for movies and TV shows
    Quotes, trivia and goofs about movies and celebrities
    Your browse and search history on IMDb


Notifications:

    Choose "notify me" on titles and names you’re interested in to be alerted about new trailers, photos, showtimes, and news
Look up:

    Movie showtimes at local theaters near you (worldwide)
    TV listings for your local time zone (US only)
    Recaps of TV shows from previous night (US only)
    Upcoming movies
    Latest entertainment news from hundreds of media outlets


Explore popular charts:

    Best Picture - award winners
    Top rated movies of all time (IMDb Top 250)
    Most popular movies of the day on IMDb (MOVIEmeter)
    Most popular celebrities of the day on IMDb (STARmeter)
    Lowest rated movies of all time (IMDb Bottom 100)
    Most popular movies listed by genre (Action, Horror, Romance, Comedy and many more)
    Most popular TV shows
    US Box office results
    Celebrity birthdays

හරි මෙන්න Screen Shot ටිකක්.








Movie Trailers


එහෙනම් කට්ටියට මේ IMDb Android App එක වැදගත් වෙනවනම් බාගෙනම බලන්නකෝ.

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 


Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
 
https://www.facebook.com/podipodidhewal