Saturday, March 8, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ filestream.me ]


Post Update :- 2016 / 07 / 17

අපි කවුරුත් අලුත් Movies , Games , Software වගේ ඕනෑම දෙයක් බාගන්න යන්නේ Torrent Site එකකටනේ. ඒ ගිහිල්ලත් ගොඩක් දෙනෙක් Torrent බාන්න කැමති Direct Link හරහානේ. ඒ වෙන මුකුත් නිසා නෙමේ. Torrent එකක් Torrent Client Software එකකට වඩා වැඩි වේගයකින් අපිට ඒ Torrent එක Direct Link ( IDM ) වැනි Download Manager මෘදුකාංගයක් හරහා අපිට බාගන්න පුලුවන් නිසා. දැන් මේ දෙන්න යන්නේ Torrent එකක් Direct Link එකකින් IDM එක හරහා Torrent එකක් Full Speed එකෙන් බාගන්න පුලුවන් තවත් සයිට් එකකියි. සයිට් එක ගැන විස්තර ටිකක් කියනවනම් මේකේදි අපිට දාන්න පුලුවන් එක් Torrent එකක Size එක 1 GB වලට අඩු වෙන්න ඕණේ. Torrent කැමති ගාණක් Add කරගන්න පුලුවන්. ( අපි දාපු Torrent File 2 ක් Site එකට Catch වේවි තියනවනම් ඒ File දෙක Site එකට 100% ක් සම්පූර්ණයෙන්ම Catch වෙලා ඉවරවෙනකම් ආයෙත් අලුතෙන් Torrent Add කරන්න බෑ ) අපි දාපු Torrent ගොනුවක් රදවා ගන්නා කාල සීමාව දින 3යි. ඊට පස්සේ ඒක ස්වයංක්‍රීයවම Delete වෙනවා. Download කරද්දි Download Speed එක නම් Limit කරන්නේ නැතිව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. Resume Support කරනවා. එහෙනම් ට්‍රයි කරලම බලන්නකෝ...




Sign Up ක්ලික් කරලා Account එකක් හදන්න

https://site.filestream.me/agreement



Account එකක් හදන්නේ මෙහෙමයි
 

I accept the terms and conditions ක්ලික් කරලා >>> Register ක්ලික් කරන්න.

මේක පුරවන්න [ Promo Code කියන තැනට මෙන්න මේ Code එක කොපි කරන්න.  [  xz1cfrrpwh  ]

එහෙම නැත්නම් කෙලින්ම මෙන්න මේ Link එක හරහා Register වෙන්න. 

https://members.filestream.me/?section=7&utp=1&pcd=xz1cfrrpwh


ඊලගට ඔයා දුන්න Email ලිපිනයට ගිහින් Acc එක Confirm කරන්න.



හරි දැන් මෙහෙමයි වැඩේ කරගන්නේ..

බාගන්න ඕන කරන Torrent එක Add කරගන්නේ මෙහෙමයි

මේකේදිත් අපිට .torrent ගොනුවෙන් හෝ Magnant Link   එක පාවිච්චි කරලා Torrent එක Add කරගන්න පුලුවන්.


අංක 1 :- Torrent එකට අදාල Magnant Link  කොපි කරලා " Start " ක්ලික් කරන්න.

අංක 2 :- .Torrent ගොනුව බාගෙන තියනවනම් අංක 2 " Load " Button එක ක්ලික් කරලා .Torrent ගොනුව Upload කරන්න.  
 
දැන් Torrent එක Catch වෙන්න පටන් ගනියි.  Catch වෙලා ඉවර උනාම Complete කියලා එයි.



දැන් ඉතින් වැඩේ ගොඩ


දැන් ඉතින් Download කරගන්න.


මෙන්න Speed එක.




File එක Resume Support කලේ නැත්නම පහල Post එකේ විදිහට කරන්න. 100 % ක් සාර්තක ක්‍රමයක්.



සයිට් එකේ දැන් තියෙන්නේ අලුත් පෙනුමක්. කලින් තිබ්බ පෙනුම ගන්න ඕණනම් මේ Link එකට යන්න...

https://chiko.filestream.me

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
https://www.facebook.com/podipodidhewal

7 comments:

  1. Meke nan magnant link ekai torrent file ekai dekama add karanna puluwan wage.... :D
    Ela ela meken download karala balanna oone....

    Niyama wadak kollo-> ThAnKs....

    ReplyDelete
  2. ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  3. meke passworld kiyana thanata denna oona ape email eke password ekada

    ReplyDelete
    Replies
    1. නෑ මචන්.. එකවුන්ට් එක හදද්දි දෙන පාස්වර්ඩ් එක..

      Delete
  4. I have some negative thought about the site that resume capability not available on this site because it may be trouble when we download huge files. however thanks for your post.

    ReplyDelete
    Replies
    1. සයිට් එකේ Resume Support කරනවා. එහෙම ආවේ නැත්නම් පහල Post එකේ විදිහට කරන්න. 100 % ක් සාර්තක ක්‍රමයක්.

      ✪ IDM එකෙන් Resume කරන්න බැරි Files ආයෙත් Resume කරලා Download කරමු.

      http://podipodidhewal.blogspot.com/2014/05/idm-resume-files-resume-download.html

      Delete
  5. I have some negative thought about the site that resume capability not available on this site because it may be trouble when we download huge files. however thanks for your post.

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.