ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන සුපිරිම මෘදුකාංගයක්. දැන් ගොඩක් අලුත් , පරණ ෆිල්ම් වලට සිංහල උපසිරැසි හම්බ වෙනවානේ. ගොඩ දෙනෙකුට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි මෙහෙම හම්බවෙන උපසිරැසි DvD යන්ත්‍රයක් මගින රූපවාහිනීයෙන් බලන්න පුලුවන් විදිහට ඒ ෆිල්ම් එක හදාගන්න කොහොමද කියන එක. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවෙත් .srt , .ssa ගණයේ උපසිරැසි ගොනු සහිත චිත්‍රපට ලේසියෙන්ම DVD Player එකේ සිංහල උපසිරැසි සහිතවම නැරබීමට හැකි ලෙස බොහෝම ලේසියෙන්ම සකසා ගන්න පුලුවන් තවත් හොද Video Converter මෘදුකාංගයකුයි. මේ Converter එකේ නම ” ALL Converter PRO ” . බොහෝම ලේසි වැඩක් තියෙන්නේ කරලම බලන්නකෝ.
හරි ඉස්සෙල්ලම ALL Converter PRO මෘදුකාංගය මෙතනින් බාගන්න.
මෙහෙමයි සිංහල උපසිරැසි සහිතවම චිත්‍රපටයක් Convert කරගන්නේ.
Converter එක බාගෙන සාමාන්‍ය විදිහට Install කරගන්න. Install කරලා ඉවර වෙලා Converter එක Open කරගෙන " Help >>> Enter Activation Key " ක්ලික් කරලා Serial Number එක දීලා Converter එක Register කරගන්න.
* Converter එක Open කරගන්න.
* Add File ක්ලික් කරලා හරි Convert කරගැනීමට ඕන කරන චිත්‍රපටය ALL Converter PRO Converter එක මතට Drag & Drop කරලා හරි Movie එක Add කරගන්න.
* පහත රූපයේ පෙන්වා තියන තැන් ක්ලික් කරලා Subtitle ගොනුවයි OutPut Format එකයි Select කරන්න.
* දැන් " EDIT VIDEO " ක්ලික් කරලා DvD එකට ගැලපෙන පරිදි සැකසුම් හදන්න.
* දැන් Convert කරගන්න.
දැන් ඉතින් Convert කරගත්තු Movie එක Pen Drive එකක හරි DvD එකකට Burn කරගෙන DvD Player එක හරහා රූපවාහිනී යන්ත්‍රයෙන්ම බලන්න පුලුවන්.
කලින් පල කල " සිංහල උපසිරැසි සමගම චිත්‍රපට Convert කරමු. " ලිපියට මෙතනින්.
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
Thanks bro software ekata....
ReplyDeletebro podi pasnayak man winavi eken sinhala daala convert kara eeken convert karana kota godak velaa yanawane bro.... :(
velaa yana hinda man convert karana eka nawattuwa,
01.50 hours vatath wadaa yanawa :(
me software ekath ehemada,
nadda speed sinhala add karala convert karaganna puluwan software ekak bro....?
ඔයාගේ කොමාගේ ස්පීඩ් එකත් කන්වර්ට් යන්න වේලාවට බලපානවා සහෝ.
DeleteConvert X To DvD කියලා එකක් තියනවා ඒකත් පොඩ්ඩක් බලන්න.
Ok bro man try karala balan nam.... ^_^
ReplyDeletethawa honda ewa hamba unoth lipiyak daanna honde....
GoOd Luck....(y)