Thursday, March 13, 2014

සිංහල උපසිරැසි සමගම චිත්‍රපට Convert කරමු. [ .srt , .ssa ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන සුපිරිම මෘදුකාංගයක්. දැන් ගොඩක් අලුත් , පරණ ෆිල්ම් වලට සිංහල උපසිරැසි හම්බ වෙනවානේ. ගොඩ දෙනෙකුට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි මෙහෙම හම්බවෙන උපසිරැසි DvD යන්ත්‍රයක් මගින රූපවාහිනීයෙන්  බලන්න පුලුවන් විදිහට ඒ ෆිල්ම් එක හදාගන්න කොහොමද කියන එක. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවෙත් .srt , .ssa ගණයේ උපසිරැසි ගොනු සහිත චිත්‍රපට ලේසියෙන්ම  DVD Player එකේ සිංහල උපසිරැසි සහිතවම  නැරබීමට හැකි ලෙස  බොහෝම ලේසියෙන්ම සකසා ගන්න පුලුවන් තවත් හොද Video Converter  මෘදුකාංගයකුයි. මේ Converter එකේ නම  ” ALL Converter PRO  ” . බොහෝම ලේසි වැඩක් තියෙන්නේ කරලම බලන්නකෝ.

හරි ඉස්සෙල්ලම ALL Converter PRO මෘදුකාංගය මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/mjuvfk2ozspk2dbx/ALL%20Converter%20PRO%20%2B%20Serial.rar

මෙහෙමයි සිංහල උපසිරැසි සහිතවම චිත්‍රපටයක් Convert කරගන්නේ.

Converter එක බාගෙන සාමාන්‍ය විදිහට Install කරගන්න. Install කරලා ඉවර වෙලා Converter එක Open කරගෙන " Help >>> Enter Activation Key " ක්ලික් කරලා Serial Number එක දීලා Converter එක Register කරගන්න.



* Converter එක Open කරගන්න.


* Add File ක්ලික් කරලා හරි Convert කරගැනීමට ඕන කරන චිත්‍රපටය ALL Converter PRO Converter එක මතට Drag & Drop කරලා හරි Movie එක Add කරගන්න.



* පහත රූපයේ පෙන්වා තියන තැන් ක්ලික් කරලා Subtitle ගොනුවයි OutPut Format එකයි Select කරන්න.


* දැන් " EDIT VIDEO " ක්ලික් කරලා DvD එකට ගැලපෙන  පරිදි සැකසුම් හදන්න.


* දැන් Convert කරගන්න.


දැන් ඉතින් Convert කරගත්තු Movie එක Pen Drive එකක හරි DvD එකකට Burn කරගෙන DvD Player එක හරහා  රූපවාහිනී යන්ත්‍රයෙන්ම බලන්න පුලුවන්.





කලින් පල කල " සිංහල උපසිරැසි සමගම චිත්‍රපට Convert කරමු. " ලිපියට මෙතනින්.

http://podipodidhewal.blogspot.com/2014/03/convert.html


එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal


3 comments:

  1. Thanks bro software ekata....

    bro podi pasnayak man winavi eken sinhala daala convert kara eeken convert karana kota godak velaa yanawane bro.... :(
    velaa yana hinda man convert karana eka nawattuwa,
    01.50 hours vatath wadaa yanawa :(
    me software ekath ehemada,
    nadda speed sinhala add karala convert karaganna puluwan software ekak bro....?

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කොමාගේ ස්පීඩ් එකත් කන්වර්ට් යන්න වේලාවට බලපානවා සහෝ.
      Convert X To DvD කියලා එකක් තියනවා ඒකත් පොඩ්ඩක් බලන්න.

      Delete
  2. Ok bro man try karala balan nam.... ^_^
    thawa honda ewa hamba unoth lipiyak daanna honde....

    GoOd Luck....(y)

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.