Tuesday, March 18, 2014

සුපිරි සොෆ්ට්වෙයා එකක්. ( තනි මෘදුකාංගයෙන් 50+ කට වැඩි මෘදුකාංග ගණනක් )


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා තවත් පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක තනි මෘදුකාංගයක්. නමුත් මේ තනි මෘදුකාංගයේ  තියනවා අපිට පරිගණකය බාවිතයේදි  නිතරම අවශ්‍ය කරන මෘදුකාංග රාශියක්. නම් වශයෙන් කියනවනම් YouTube and Internet software ,  video converters for mobiles software , video and audio conversion software  , image and photo software , burning and ripping software , video and audio editing software. Torrent Download Software. ඉතින් මේ වගේ එකිනෙකට වෙනස් මෘදුකාංග 50+ වැඩි ගණනක් මෙම තනි මෘදුකාංගයේ අන්තර්ගතයි. Download කරගෙනම බලන්නකො. මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්


 Free Studio මෘදුකාංගය මෙතනින් බාගන්න. ( 87 MB )

ඔයාලට අවශ්‍ය නම් මෙහි අඩංගු මෘදුකාංග වෙන වෙනම් උනත් බාගන්න පුලුවන්.

http://www.dvdvideosoft.com/free-dvd-video-software-download.htm

Size: 86.89 MB, Version: 6.2.13.304
Windows 8, 7, Vista, XP SP3


මෙන්න වැඩ ගන්න පුලුවන් මෘදුකාංග  සෙට් ටික.





Post එක කියවලා නිකන්ම යන්න එපා. Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal