අපි අන්තර්ජාලය පාවිච්චියේදි බාවිතා කරන ජනප්‍රිය වෙබ් බ්‍රව්සරයක්නේ Google Chrome කියන්න්නේ. හරි මේ තියෙන්නේ Google Chrome ආපු අපුරු Extension එකක්. මෙම Extension එක දාගත්තම
අපිට වෙබ් පිටුවකදි හමුවන ඉංග්‍රීසි වචනවල සිංහළ තේරුම පහසුවෙන් ලබාගත හැකියි. ඒ සදහා අපි කරන්න ඕනේ අදාල ඉංග්‍රීසි වචනය උඩට අපේ Mouse Pointer එක ගෙන යාම පමණයි. එසැනින් අපිට එම ඉංග්‍රීසි වචනයටඅදාළ නිවැරදි සිංහළ තේරුම දැකගත හැකියි. වෙබ් පිටුවල ඇති අමාරු ඉංග්‍රීසි වචනයක තේරුම බලාගන්න මේක අපිට මෙම Sinhala Meaning Extension එක ගොඩක් වැදගත් වෙනවා නොඅනුමානයි.
ඉංග්‍රීසි වචනයක සිංහළ තේරුම පහසුවෙන් දැනගන්න.
" Sinhala Meaning " Google Chrome Extension
Google Chrome වෙබ් බ්‍රව්සර් එක අවශ්‍ය නම් මෙතනින් ගන්න.
හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.
ඉස්සෙල්ලම ඔයාගේ Google Chrome වෙබ් බ්‍රව්සර් එකට මෙන්න මේ " Sinhala Meaning " කියන Google Chrome Extension දාගන්න.
මෙන්න මෙහෙමයි Add කරගන්නේ.
හරි Add කරගත්තට පස්සෙ ඔයාලට සිංහළ තේරුම බලාගන්න ඕණ ඉංග්‍රීසි වචනය උඩට Mouse Pointer එක ගෙනියන්න.
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
මේක අලුත් එකක් නේද. LK tips එක නම් කලින් ඉඳන් ම පාවිච්චි කරනව. මේ ගැන කිව්වට ස්තුති !
ReplyDeleteස්තුතියුඉ ප්‍රතිචාරයට..
Deletethanx for it !!! watinawa!!!
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට..
Deleteතන්ක්ස් මචො... සුපිරි.
ReplyDeleteස්තුතියි මචන් ප්‍රතිචාරයට..
DeleteGood Job
ReplyDelete