ඔන්න යාලුවනේ ගෙනාවා අපිට ටිකක් වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අපේ පරිගණකයේ සමහර වෙලාවට අයිකන් ටික Desktop එක පුරාම තිබුනාම නිකන් ඔලුව කැක්කුම හැදෙන්න වගේනේ. ඉතින් මම අද දෙන්න ගෙනාවේ desktop organization tool එකකුයි. අපිට මේකෙන් අපේ Desktop එකේ තියන Icon ටික ලස්සනට පිලිවෙලකට වර්ග කරලා සුපිරියටම organize කරගන්න පුලුවන්. මේකේ නම Stardock Fences.
Automatically organize your desktop shortcuts and icons with Fences!
හරි Stardock Fences මෘදුකාංගය මෙතනින් බාගන්න.
System Requirements
Windows 8.1/8/7/Vista/XP (XP 32-bit only)
මෙන්න Stardock Fences ගැන පොඩි විස්තරයක්.
කොහොමද මේ වගේ Desktop එකක් දකිද්දි ඔලුව කැක්කුමයි නේ ?
මෙන්න Stardock Fences වලින් organize කරගත්තු Desktop එකක්.
jk macho meke patch eka veda nene ..help please
ReplyDelete