Tuesday, March 11, 2014

Desktop එකේ Icon ටික පිලිවෙලකට තියාගන්න.


ඔන්න යාලුවනේ ගෙනාවා අපිට ටිකක් වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අපේ පරිගණකයේ සමහර වෙලාවට අයිකන්  ටික Desktop එක පුරාම තිබුනාම නිකන් ඔලුව කැක්කුම හැදෙන්න වගේනේ. ඉතින් මම අද දෙන්න ගෙනාවේ  desktop organization tool එකකුයි. අපිට මේකෙන් අපේ Desktop එකේ තියන Icon ටික ලස්සනට පිලිවෙලකට  වර්ග කරලා සුපිරියටම organize කරගන්න පුලුවන්.  මේකේ නම Stardock Fences.


Automatically organize your desktop shortcuts and icons with Fences!

හරි Stardock Fences මෘදුකාංගය මෙතනින් බාගන්න.

http://www.mediafire.com/download/8kpm29zmpis25dw/Stardock_Fences__Crack_[[_JK_]].rar 


 System Requirements
Windows 8.1/8/7/Vista/XP (XP 32-bit only)



මෙන්න Stardock Fences ගැන පොඩි විස්තරයක්.


කොහොමද මේ වගේ Desktop එකක් දකිද්දි ඔලුව කැක්කුමයි නේ ?


මෙන්න Stardock Fences  වලින් organize කරගත්තු Desktop එකක්.





එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal

1 comment:

  1. jk macho meke patch eka veda nene ..help please

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.