Friday, March 7, 2014

Android App Windows වල Run කරමුද ?

ඔන්න යාලුවනේ  අදත් ගෙනාවා පොඩි Trick එකක්. මේ දවස්වල Android Smart Phone වසන්ගතයක් වෙලානේ තියෙන්නේ. ගොඩක් දෙනා Andoid වලට කැමති ඒකට දාගන්නපුලුවන් සුපිරිම App තියන නිසා. අනික් කාරණය හොද හොද App නොමිලේම දෙන නිසා. ඒත් දැන් මේ දෙන්න යන්නේ නම් Android App එකක් නෙමෙයි. අපි වගේ Android Phone නැතිකට්ටියට ඒ Android App අපේ PC එකේම රන් කරගන්න පුලුවන් විදිහක් ගැනයි.  මේකේ නම Bluestacks App Player. මේකේන් පුලුවන් සෑහෙන්න Android Apps , Games ප්‍රමාණයක්ඔයාල්ගේ PC එකේම Run කරගන්න. දැනට මෙයට සහය දක්වන App විශාල ප්‍රමාණයක් ඇති අතර මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයකි. මෙය Windows සහ Mac යනමෙහෙයුම් පද්දති වලට සහය දක්වයි.



හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

1, ඉස්සෙල්ලම Bluestacks මෘදුකාංගය බාගන්න.

http://www.bluestacks.com/home.html

_:Direct Download Link Offline Full Version:_

http://cdn.bluestacks.com/public/beta-1/BlueStacks_HD_AppPlayerPro_setup_REL.msi




3, හරි දැන් මෙන්න මේ වගේ Window එකක් එයි. එතනින් කැමති App එකක් බාගන්න. එතන ඒ App එක නැත්නම් Search එකක් දාලා App එක හොයා ගන්න.



4, App එක තෝරගෙන Install ක්ලික් කරන්න.


App එක Install කරගන්න නම් ඔයාලගේ Google Account එකකට ( Gmail ) ගිනූමක Sign වෙන්න ඕනේ.



5, ඔයාලගේ Gmail ගිනූමට Log වෙන්න.


6, අවසන් පියවර වශයෙන් මෙම Window එකේ Accept & Download ක්ලික් කරන්න.


ඔන්න වැඩේ හරි. දැන් ඔයාලට Android App ඔයාලගේ PC එකේම ලේසියෙන්ම Run කරගන්න පුලුවන්.




මේ කියපු එක තේරුන් නැති කට්ටියට මෙන්න You Tube Tutorial එකකුත් තියනවා. ඒක බලන්නකෝ. එතකොට හොදටම තේරෙනවා.


එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

Comments (4)

Loading... Logging you in...
  • Logged in as
Niyamai
1 reply · active 474 weeks ago
Nice post.
Awesome post admin thanks for sharing.

Post a new comment

Comments by