Saturday, March 15, 2014

ලේසියෙන්ම සිංහල ටයිප් කරන්න පැන්සල මෘදුකාංගය


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක නම් දැන් ගොඩක් දෙනෙක් දන්න ගොඩක් දෙනෙක් පාවිච්චි කරන සොෆ්ට්වෙයා කෑල්ලක්. මේ තමයි " පැන්සල "  ( Pencil )  කියන  ඉතාමත් පහසුවෙන්ම   සිංහල අකුරු ටයිප්  කරගන්න පුලුවන් මෘදුකාංගයක්. ඇත්තටම පැන්සල මෘදුකාංගය හරහා සිංහල අකුරු ටයිප් කරගන්න පුලුවන්. පැන්සල මෘදුකාංගය හරහා අපිට ඕනෑම තැනක පහසුවෙන්ම සිංහල අකුරු ටයිප් කරගන්න පුලුවන්. තවත් විශේශාන්ගයක් තමයි  අපිට ටයිප් කරන්න ඕණ වචනයේ අකුරු කිහිපයක් ටයිප් කරාම ඒ වචනයට සමාන ආදේශක වචන කීපයක් දෙන එක. ( Auto Words suggestion ) එතකොට පිට කරන්න තියෙන්නෙ එන වචන සෙට් එකෙන් හරි වචනෙට අදාල අංකය ඔබන එක විතරයි. ඒවගේම මේකේ Unicode mode හා Office mode කියලා ක්‍රම 2 ක් තියනවා ඔයාලා Office Application වල වැඩ කරද්දි Office mode ද අනෙක් වේලාවට Unicode mode වලින් ටයිප් කරන්න. ඒවගේම මේකේ ලේසියෙන්ම සිංහල හා English භාශා අතර මාරුවෙන්න පුලුවන්. ඔයාගේ කීබෝඩ් එකෙන සිංහල ටයිප් කරන්න අමාරුයි වගේ නම් මේකේ තියනවා Virtual keyboard එකකුත්. ඉතින් ඔය වගේ විස්තර ගොඩයි. බාගෙනම බලන්නකෝ.

පැන්සල මෘදුකාංගය මෙතනින් බාගන්න.

ඔයාගේ මෙහෙයුම් පද්දතියට සහය දක්වන සංස්කරණය බාගන්න.

http://www.serandibsoft.com/pencil---350835363505353035233517.html

VERSION 2.13.7.1

පැන්සල මෘදුකාංගයේ LOGO එක.


පැන්සල මෘදුකාංගයේ තියන වැඩ කෑලි ටිකක්.


New features...
 
    1.  Auto Words suggestion (For both Office and Unicode modes)
    2.  Fixed over 30 typing errors.
    3.  The New Virtual keyboard that'll ease your typing with difficult words.
    4.  New extra option panel to easily navigate various options.
    5.  Search google for typed Sinhala word.
    6.  Get the relevant English word for typed Sinhala word.
    7.  Use Ctrl+Space as the Pencil Activate/Deactivate hotkey.
    8.  Improved new Settings windows that can customize many more options than previous.
    9.  Application performance was increased with new sleek design.
    10. Report a problem easily through in-built problem reporter.
         and many more...

මෙවැනි  ඒවායෙදිත් ලේසියෙන්ම සිංහල ටයිප් කරගන්න පුලුවන්.


මෙවැනි ඕනෑම එකක සින්හලෙන් ටයිප් කරන්න පුලුවන්. සියලුම වෙබ් බ්‍රව්සර් වලට සහය දක්වනවා.


අපි ටයිප් කරන්න යන වචනය හදුනාගෙන එම වචනයට සමාන තවත් වචන ලැයිස්තුවක් පෙන්වයි.  ඔබට ඇවැසි වචනය ලබාගැනීම සදහා එම වචනයට අදාල ඉලක්කම ඔබන්න.


Virtual සිංහල keyboard


මෙහෙමයි පැන්සල මෘදුකාංගයෙන් වැඩගන්නේ.
පැන්සල මෘදුකාංගය Install කරගන්න.

මේ පින්තූරය බලන්නකෝ එතකොට වැඩේ තේරෙයි.


මෙන්න පැන්සල මෘදුකාංගයෙ ඉගි කීපයක්.









එහෙනම් ඔන්න මම ගියා..
බ්ලොග් එක ගැන අදහසක් දක්වලා යන්න 

ලයික් කරන්න අමතක කරන්න එපා.

https://www.facebook.com/podipodidhewal

2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.