Friday, February 28, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ Zbigz ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා Torrent File එකක් Direct Link එකකින්ම Download කරගන්න පුලුවන් විදිහට හදලා දෙන සයිට් එකක්. මේ සයිට් එක නම් ගොඩ දෙනෙක් දන්නවා. මේ සයිට් එක zbigz.com. ඉතින් මේ සයිට් එකෙනුත්  කිසිම Torrent Client Software එකක සහයක් නැතුවTorrent ෆයිල් එකක් Internet Download Manager [ i d m ] වැනි Download Manager මෘදුකාංගයක් හරහා Torrent ගොනුවක් Direct Link එකක් හරහා බාගන්න පුලුවන්. මේකෙත් පොඩි ගැටලුවකට තියෙන්නේ මේකේ Free Acc බාවිතා කරන කට්ටියගේ Download Speed එක Limit කරලා තියෙන්නේ. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

ඉස්සෙල්ලාම කරන්ඩ තියෙන්නෙ zbigz සයිට් එකට ගිහින් අලුතින් Acc එකක් [ Free ] හදාගන්න.

මෙතන Click කරලා zbigz සයිට් එකට යන්න.

http://zbigz.com/
zbigz සයිට් එක එක ගැන

* නොමිලේ හම්බ වෙන හිස් ඉඩ ප්‍රමාණය 1 GB
* අපේ Torrent ගොනුවක් රදවා තබා ගන්නා කාල සීමාව 7 days
* Maximum download speed: 150 KB/sec
* එකවර රැදවිය හැකි Torrent ගොනු ප්‍රමාණය 2 යි

හරි මෙහෙමයි Zbigz  එක හරහා Torrent ගොනුවක් Direct බාගන්නේ.

Acc  එකක් හදාගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ තමන්ට බාගන්න අවශය Torrent ෆයිල් එකක් තෝරගෙන එකේ Magnant Link එක හරි .torrent ගොනුව බාගන්න.
Magnant Link එකෙන් බානවනම්.


.torrent ගොනුවක් හරහා බානවනම්.


ඉහත ක්‍රම් දෙකෙන් ඕනෑම ක්‍රමයකට ඔයාගේ Torrent එක Add කරලා  " GO " ක්ලික් කරන්න.
මේකෙන් Free ක්ලික් කරන්න.


දැන් ඔයාගේ Torrent එක Zbigz සයිට් එකට Catch වෙන්න පටන් ගන්නවා. මේකට යන වේලාව Torrent එකේ Health එක [ Seeds ] ප්‍රමාණය අනුව තීරණය වනවා.

Caching complete උනාට පස්සෙ " Download " ක්ලික් කරන්න.


දැන් ආයෙත් " Free " ක්ලික් කරන්න.

දැන් මෙහෙම Download වෙන්න පටන් ගනියි.


එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal

Thursday, February 27, 2014

ගේමක් නැතිව පරිගණකයේ Drivers Update කරමු.


ඔන්න යාලුවනේ ගෙනාවා හැමෝටම වගේ ගොඩක් වැදගත් වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. පරිගණකය හා ඊට සම්බන්ද උපාන්ග වලට අත්‍යවශ්‍යම දෙයක්නේ Drivers කියන්නේ. සමහර අයට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි තමන්ගේ පරිගණකයට හා ඊට උපාන්ග වල Drivers හොයා ගන්න එක. ඉතින් අද දාන ලිපියෙන් කියන්නේ ගේමක් නැතුව අපේ පරිගණකයේ ඊට සම්බන්ද උපාන්ග වල Drivers ලේසියෙන්ම Update කරගන්න පුලුවන් විදිහක් ගැනයි. මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් Motherboard drivers , Sound card drivers , Video card drivers , Webcam drivers ,  Wireless drivers , USB drivers , Windows XP / Vista drivers ඇතුලු තවත් බොහෝ Drivers ප්‍රමානයක් මේ මගින් ලේයෙන්ම Update කරගන්න පුලුවන්. මේ  මෘදුකාංගයේ නම Driver Robot. එහෙනම් අරගෙනම බලන්නකෝ.

Wednesday, February 26, 2014

පට්ටම Web Browser එකක්. Torch Web Browser [ All In One Web Browser ]


ඔන්න යාලුවනේ ගෙනාවා පට්ට පතුරු Web Browser එකක්. මේ Browser එකේ නම " Torch Web Browser ' මේ Browser එක ll In One Web Browser එකක් කියලා කියන්න පුලුවන් මොකද Google Chrome , Firefox , IE වැනි  Web Browser වල නොමැති  විශේශාන්ග ගණනාවක්ම මෙම Browser එකේ අඩන්ගුයි. මේකේ ප්‍රදානතම වාසියක් වන්නේ මෙහි සුපිරි වේගය හා  කිසිදුTorrent Client සොෆ්ට්වෙයා එකක් නැතිවම Web Browser එක හරහාම Torrent ගොනු හා Video Download , MP3 Download & Share වැනි බොහෝ දේ මෙහි අඩන්ගුයි. මේ කරුනු නිසා තමයි මේක All In One Web Browser එකක් කිව්වේ. අරගෙනම බලන්නකෝ.

Tuesday, February 25, 2014

නොමිලේ දෙන පට්ට Media Player එකක්.


මෙන්න යාලුවනේ තියනවා නොමිලේ දෙන පට්ටම Media Player එකක්. මේකෙත් ප්‍රදානතම File Format වර්ග සියල්ලකටම සහයෝගය දක්වනවා. අනිත් එක තමයි Videos Play කරද්දි හොද quality එකක් එක්කම බලන්න පුලුවන්. ඔයා සින්හල උපසිරැසි එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේකට Support කරන්නේ .srt , .ssa වැනි උපසිරැසි ගොනු මාදිලි පමණයි. මේකේ නම Wondershare Player. බාගෙනම බලන්නකෝ.

Desktop එක GIF විදිහට Record කරමු.


Record or capture your screen as an animated GIF with GifCam

ඔන්න යාලුවනේ ගෙනාවා තවත් පට්ට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. සමහර වෙබ් අඩවි වල කට්ටිය දැකලා ඇති පොඩි පොඩි Animated gif පින්තූර තියනවා. දැන් මේ දෙන්න යන්නේ ඒ වගේ animated gif කෑලි සුපිරියටම හදාගන්න පුලුවන් පුන්චි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒ වගේම මේ සොෆා පාවිච්චි කරලා අපිට පුලුවන් අපේ පරිගණකයේ ඕනෑම දෙයක් [ Window , Video] .gif [ Graphics Interchange Format ] එකෙන් Record කරගන්න පුලුවන්. බොහෝම පොඩි සොෆ්ට්වෙයා එකක්. Install කරන්න ඕනෙත් නෑ.

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ boxopus ]

Torrent කියන්නේ අපි  කව්රුත් දන්න දෙයක් හා බාන දෙයක්නේ. ඒත් එක්කම හැමෝම කැමති හොද ස්පීඩ් එකකින් ඕනෙම දෙයක් බාගන්නනේ. නමුත් Torrent වල තියන එක් දුරවල කමක්නේ දත්ත Download වීමේ වේගය  අඩු වේගයකින් දත්ත Download වීම. Torrent ගොනුවක Direct Link එකක් තියෙනවා නම් IDM එකෙන් ලේසියෙන්ම බාගන්න පුලුවන්නේ.. ඉතින් මම අද කියන්න යන්නේ කිසිම Torrent Client Software එකක සහයක් නැතුවTorrent ෆයිල් එකක් Internet Download Manager [ i d m ] මෘදුකාංගය හරහා Torrent ගොනුවක් Direct Link එකක් හරහා බාගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි.... මෙවැනි වෙබ් අඩවි කිහිපයක්ම තියනවා. පලමු ලිපියෙන් කියන්නේ " Boxopus සයිට් එක ගැනයි.

Monday, February 24, 2014

නොමිලේ ගෙදරටම Mouse පෑඩ් එකක් ගෙන්න ගමුද.

කොහොමද යාලුවනේ... සමහරවිට අද මම කියන්න යන එක ගැන නම් අපේ යාලුවෝ ගොඩ දෙනෙක් දැන් දන්නවත් ඇති. අද කියන්න යන්නේ නොමිලේම Mouse Mat ( මවුස් පෑඩ් ) එකක් අපේ ගෙදරටම ගෙන්න
ගන්න පුලුවන් පොඩි ක්‍රමයක් ගැනයි. මවුස් පෑඩ් එකක් කියන්නේ නම් එච්චර වටිනා දෙයක් නෙමෙයි. ඒත් මේක නොමිලේ ලැබෙන චාන්ස් එකක් නිසා අතාරින්න එපා. මමත් දැන් මවුස් පෑඩ් 2 , 3 ක්ම ගෙන්න ගෙන තියෙන්නේ. ඔයාලත් ගෙන්න ගෙන බලන්නකෝ.
කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

Sunday, February 23, 2014

ඕනෑම මෘදුකාංගයක් Portable App එකක් විදහට හදමුද ?

ඔයලත් අනිවා යම් යම් මෘදුකාංග වල  Portable app එකක් පාවිච්චි කරලා ඇතිනෙ. නමුත් ඒවා පාවිච්චි කරාට ඒවා හදන විදිහ දන්නවද. හරි හදන විදිහ කියන්න ඉස්සෙල්ලා Portable Application එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. Portable Application එකක් කියන්නෙ පරිගණකයට මෘදුකාංගය Install කිරීමක් නොකර අදාල මෘදුකාංගය Double Click කරලා Open කරගෙන සාමාන්‍ය විදිහටම වැඩ ටික කරගන්න පුලුවන් විදිහට සකසපු මෘදුකාංග වලට Portable app එකක් කියලා කියනවා.

Winrar වෙනුවට බාවිතා කල හැකි සුපිරිම මෘදුකාංගයක්


යම් කිසි ගොනුවක් .zip , .rar වැනි ගොනුවකට හකුලා ගැනීමට බොහෝ දෙනෙක් බාවිතා කරන  මෘදුකාංගයනේ Winrar කියන්නේ. ඒත් Winrar කියන්නේ නොමිලේ ලබාදෙන  මෘදුකාංගයක් නෙමේනේ. ඉතින් ඒකට විකල්පයක් විදිහටත් නොමීලේ ලබාගත් හැකි  free file archiver මෘදුකාංග ගොඩක් තියනවනේ. දැන් මේ කියන්න යන්නේ Winrar වෙනුවට බාවිතා කල හැකි 100% නොමිලේ ලබා දෙන Open source ගනයේ සුපිරිම free file archiver මෘදුකාංගයක් වන B1 Free Archiver මෘදුකාංගයයි. Winrar වලින් කරගත හැකි සියලුම වැඩ මේ මෘදුකාංගය හරහාත් කරගන්න පුලුවන්.

Slow වෙලා තියන Firefox , Chrome , Skype තුන් වේගයකින් වේගවත් කරගන්න.



පරිගණකයට යම් කිසි මෘදුකාංගයක්  ස්තාපනය කරලා කර ටික කලක් බාවිතා කරනකොට මෙහෙයුම් පද්දතිය වගේම අදාල මෘදුකාංග වලත් කාර්ය්‍යක්ශමතාව ටික ටික අඩු වෙනවා කියලා අපිට හොදටම තේරෙනවානේ. ඉතින් දැන් මේ දෙන්න යන්නේ අපේ පරිගණක වල නැතුවම බැරි මෘදුකාංග කිහිපයක වනFirefox , Google Chrome , Skype වැනි මෘදුකාංග වල කාලයත් සමග අඩු උන කාර්ය්‍යක්ශමතාව නැවතත් සුපුරුදු වේගයටම ගන්න පුලුවන් පුන්චි මෘදුකාංගයක්. මේකේ නම SpeedyFox. Mouse Click කීපයකින් සුපුරුදු වේගයම ගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

Saturday, February 22, 2014

ඔයාල IDM එකෙන් ඩවුන්ලොඩ් කරන ෆයිල්ස් ව්ල quality එක check කරගන්න ආසද ?



හොදයි.මම අද ඔයාලට කියන්න යන්නෙ නියම දෙයක් ගැන.......ඇත්තටම මෙක නම් නියමයි.ඔයාල IDM එකෙන්නෙ ෆයිල්ස් ඩවුන්ලොඩ් කරන්නෙ.ඉතින් මෙක ඔයාලට ලොකු වාසියක් වෙයි.ඔයාල BDRIP ,BRRIP , DVDRIP කියල ඩවුන්ලොඩ් කරන 700mB++ ෆයිල්ස් ඩවුන්ලොඩ් කරල ඉවර උනාම තමා දන්නෙ CAMRIP කියල...එතකොට ආසයි නෙ ඉතින් ඔයාට මම මෙ කියල දෙන්න යන එකෙන් පුලුවන් ෆයිල් එක පොඩ්ඩක් ඩවුන්ලොඩ් වෙද්දි එක මොන වගෙ quality එකක්ද කියල බලගන්න පුලුවන්.

DropBox වෙනුවට Copy



ඔන්න මචෝ ගෙනාවා අපිට අන්තර්ජාලය පාවිච්චි කරද්දි වැදගත් වෙන දෙයක්. ඒ තමයි Cloud ක්‍රමයට දත්ත රදවන සේවයක් ගැන. අපේ මොකක් හරි File Upload කරන්න අපිගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Mediafire වෙබ් අඩවියනේ. ඒත් ටික දවසක් යද්දි Mediafire එකෙන් ඒ File එක Delete කරනවානේ. නමුත් මෙවැනි වෙබ් අඩවියක අපේ File එක Delete නොකර කැමති කාලයක් තියා ගන්න පුලුවන්. මෙම වෙබ් අඩවියේඅලුත් ගිනූමක් අරින සෑම කෙනෙකුටම 15 GB Free Space එකක් හම්බ වෙනවා. තව අපිට හම්බ වෙන Referral Code එකකින් තවත් අලුත් යාලුවෙක් හදුන්වා දුන්නම තවත් අමතර 5G BSpace එකක් හම්බ වෙනවා. මේ වෙව් අඩවියේ නම Copy.com.

Video එකක Thumbnail එකක් හදාගමුද ?



හොදයි යාලුවනේ ඔයාලා දැකලා ඇතිනේ අලුතෙන් Film එකක් හරි Video Song එකක් එද්දි ඒවායේ කොලිටි එකේ Preview එක පෙන්වන්න දීලා තියන Thumbnails එක කට්ටිය දන්නවා ඇතිනේ. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඕනෑම Video එකක Thumbnail එකක් පහසුවෙන්ම හදාගන්න පුලුවන්  Thumbnail me කියන මෘදුකාංගයයි…. ඔයාලට වැදගත් වෙනවනම් අරගෙන බලන්න….

Friday, February 21, 2014

Browser එකේ Bookmark ටික Backup කරගමුද ?




අන්තර්ජාලය බාවිතා කරන්න නම් අපිට අත්‍යවශ්‍යම දෙයක්නේ Web Browser එක කියන්නේ.  ඔහොම ඉතින් අන්තර්ජාලයේ සැරිසරද්දි අපිට හම්බවෙන වැදගත්වෙබ් අඩවි අපි Bookmark කරගන්නවනේ. ඒත් මොනයම් හෝ හේතුවකට පරිගණකයට නැවත් Syestem දාන්න උනොත් හෝ වෙනත් හේතුවකට පරිගණකය වැඩ කරන්නේ
නැතුව ගියොත් හරි අපි අර Bookmark කරගත්තු වටිනා වෙබ් අඩවි තොරතුරු අපිට නැති වෙනවනේ. ඉතින් ඒ වැඩේට කරන්න පහසුම ක්‍රමයක් තමයි අපේ Browser එකේ තියන Bookmark Online sync කරලා තියා ගන්න එක. එතකොට කොමාට මොනවා උනත් අපේ Bookmark List එකට නම් මොකුත්ම වෙන්නේ නෑ. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.


Thursday, February 20, 2014

පරිගණකයේ Startup එක වේගවත් කරගමු.

ඔන්න යාලුවනේ ඔයාලට වැදගත් වෙන තවත් මෘදුකාංගයක්. අපේ පරිගණකයට වැඩි මෘදුකාංග ගණනක් හා පරිගණකය ටික කලක් භාවිතයේදි අපේ පරිගණකයේ Slow ගතියක් දැනෙනවානේ. ගොඩක් වේලාවට Startup එකත් ස්ලෝ වෙනවනේ. එතකොට ඉතින් එපා වෙනවානේ. මෙන්න තියනවා  පරිගණකයේ
 ඇති ස්ලෝ ගතිය නැති කරලා පරිගණකයේ Startup එක වේගවත් කරගන්න හොඳ Software එකක් [ Anvi Startup Booster ] පරිගණකය Start එකේදි Run වීමට අවශ්‍ය නොවන Item Disable
  කර පරිගණකය වේගයෙන් ක්‍රියාත්මක කරගන්න පුලුවන්.

Anvi Startup Booster මෙතනින් බාගන්න.


Optimize startup programs
Deactivate Services
Optimize System Settings
Configure Network Settings
Restore



ඉතින් යාලුවනේ මෙම ලිපිය ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ අදහසත් දාලාම යන්න.

Web අඩවි වල රස්තියාදු නොවී ඕන කරන Softwares Direct බාගන්න.

 අදත් ගෙනාවා පොඩි  අපිට වැදගත් වෙන පොඩි Tool එකක්. මේ Tool එකෙන් පුලුවන් අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි ඕන කරන Softwares කිසිදු වෙබ් අඩවියකට යන්නේ නැතුව මේ දීලා තියන පුන්චි මෘදුකාංගය බාවිතා කරලා ඒ මෘදුකාංග වල දැනට නිකුත් වෙලා තියන Latest Version එකෙන්ම අදාල Software Direct Download කරගන්න.  මේකේ Software ටික Category
කරලා තියන නිසා ඕන කරන මෘදුකාංග  තෝරගෙන ලේසියෙන්ම බාගන්න පුලුවන්.

DDownloads මෘදුකාංගය  මෙතනින් බාගන්න.
http://www.ddownloads.net/download/viewdownload/30-ddownloads-portable/124-ddownloads

Feature Overview

  • Provides Direct Download links for Essential Applications after Re-Installing Windows.
  • We only Link to "Safe" and "Malware free" pages.
  • We only Link to Pages which provides the most current Version of the App
  • We only add the Best Apps of each Category, so you don't need to comb through the Web to find the best App for your needs. We have them all at a glance.
  • Directly Downloads Apps in all its Variants (Setup, Portable, Slim, Toolbar-free)
  • Provides next to Apps also Links to Codecs, Service Packs etc.
  • Works with Signature files which are regulary updated.  New apps are added every day.
  • We only add to our Databases Free/Open Source Apps
  • DDownloads is fully Portable
  • DDownloads is Freeware
  • DDownloads is lightweight and uses a small memory footprint
  • Supports all Windows Version (x86 bit & 64 bit)
DIRECT DOWNLOAD

ඉතින් යාලුවනේ මෙම ලිපිය ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ අදහසත් දාලාම යන්න.