Thursday, February 27, 2014

ගේමක් නැතිව පරිගණකයේ Drivers Update කරමු.


ඔන්න යාලුවනේ ගෙනාවා හැමෝටම වගේ ගොඩක් වැදගත් වෙන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. පරිගණකය හා ඊට සම්බන්ද උපාන්ග වලට අත්‍යවශ්‍යම දෙයක්නේ Drivers කියන්නේ. සමහර අයට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි තමන්ගේ පරිගණකයට හා ඊට උපාන්ග වල Drivers හොයා ගන්න එක. ඉතින් අද දාන ලිපියෙන් කියන්නේ ගේමක් නැතුව අපේ පරිගණකයේ ඊට සම්බන්ද උපාන්ග වල Drivers ලේසියෙන්ම Update කරගන්න පුලුවන් විදිහක් ගැනයි. මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් Motherboard drivers , Sound card drivers , Video card drivers , Webcam drivers ,  Wireless drivers , USB drivers , Windows XP / Vista drivers ඇතුලු තවත් බොහෝ Drivers ප්‍රමානයක් මේ මගින් ලේයෙන්ම Update කරගන්න පුලුවන්. මේ  මෘදුකාංගයේ නම Driver Robot. එහෙනම් අරගෙනම බලන්නකෝ.



Driver Robot මෘදුකාංගය මෙතනින් බාගන්න.

http://www.mediafire.com/download/v9vsh1n8zd8gfqa/Driver_Robot_+_Key_[[_JK_]].rar

Support කරන Drivers වර්ග.

   Sound card drivers
    Printer drivers
    Video card drivers
    Motherboard drivers
    Webcam drivers
    Wireless drivers
    Bluetooth drivers
    FireWire drivers
    Ethernet drivers
    Windows XP drivers
    Windows Vista drivers
    USB drivers
    Chipset drivers
    AC97 drivers
    DVD drivers
    Router drivers


හරි මෙහෙමයි Driver Robot මෘදුකාංගයෙන් වැඩ කරගන්නේ.

Driver Robot මෘදුකාංගය බාගෙන සාමාන්‍ය විදිහට Install කරලා Open කරගෙන " Start Scan " ක්ලික් කරලා ඔයාගේ පරිගණකයේ තියන Drivers ටික Scan කරගන්න.



මුල් වතාවෙදි මේක කරනකොට Serial Key එකක් ඉල්ලයි. එතකොට දීලා තියන Key එක දෙන්න..




ඊට පස්සෙ ඉතින් ඔයාලට Update කරගන්න ඕණ Drivers එක Select කරලා " Get Driver " ක්ලික් කරලා Drivers ටික Update කරගන්න.


එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal