Thursday, February 20, 2014

පරිගණකයේ ඇති Duplicate Files අයින් කරමු.

ඔන්න යාලුවනේ ගෙනාවා හැමෝටම වැදගත් වෙන මෘදුකාංගයක්.  අපේ පරිගණකය ගත්තම සමහර වෙලාවට එකම File එක සමහර වෙලාවට එකම Partision එකක කීප තැනකම කොපි වෙලා තියනවානේ. ඉතින් එහෙම උනාම පරිගණකයේ Hard Disk එකේ
Free Space අඩු වෙනවානේ. ඉතින් ඒ Duplicate File එකින් එක හොයලා Delete කරන එක කරන්න අමාරු වැඩක්නේ. ඉතින් එහෙම කීප තැනකම කොපි වෙලා තියන  Duplicate File අයින් කර ගන්න පුලුවන් Duplicate Cleaners Software තියනවා. ඒ Software  පාවිචචි කරලා Hard Disk එකේ තියන Duplicate File බොහෝම පහසුවෙන් ඉවත් කරගන්න පුලුවන්. ඉතින් මේ දෙන්න යන්නේ ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන් Duplicate Cleaner මෘදුකාංගයයි.
Duplicate Cleaner මෙතනින් බාගන්න.

දැන් දෙන මේ Duplicate Cleaner Software එකේ version 2ක් තියනවා. Pro එකයි Free කියලා. Free Version එක බාගන්න.  අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන්. 

http://download.cnet.com/Duplicate-Cleaner/3000-2248_4-10584403.html?part=dl-&subj=dl&tag=button

 



හරි මෙහෙමයි Duplicate Cleaner මෘදුකාංගයෙන් වැඩේ කරගන්නේ.



Scan Location Click කරලා Duplicate අයින් කරන්න ඕන Partition එක තෝරන්න. තෝරලා ” Scan Now ” Click කරන්න.
ඔන්න තියනවා  ඔයාලගේ පරිගණකයේ තියන Duplicate File ටික. දැන් අයින් කරන්න ඕන Duplicate Files ටික තෝරන්න. තෝරලා ” File Removal ” Click කරන්න.

 දැන් ඉතින් මේවයින් කැමති එකක් කරගන්න. ” Delete ” කරන්න එහෙම නැත්නම් ඒ File ටික වෙනත් Folder එකකට ” Copy ” හෝ ” Move “ කරගන්න. 

Duplicate File ටික Delete කරනවනම්

DELETE

ඉතින් යාලුවනේ මෙම ලිපිය ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ අදහසත් දාලාම යන්න.