Sunday, February 23, 2014

ඕනෑම මෘදුකාංගයක් Portable App එකක් විදහට හදමුද ?

ඔයලත් අනිවා යම් යම් මෘදුකාංග වල  Portable app එකක් පාවිච්චි කරලා ඇතිනෙ. නමුත් ඒවා පාවිච්චි කරාට ඒවා හදන විදිහ දන්නවද. හරි හදන විදිහ කියන්න ඉස්සෙල්ලා Portable Application එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. Portable Application එකක් කියන්නෙ පරිගණකයට මෘදුකාංගය Install කිරීමක් නොකර අදාල මෘදුකාංගය Double Click කරලා Open කරගෙන සාමාන්‍ය විදිහටම වැඩ ටික කරගන්න පුලුවන් විදිහට සකසපු මෘදුකාංග වලට Portable app එකක් කියලා කියනවා.
 




Portable app වල වාසි

* මෘදුකාංගය  පරිගණකයට ස්තාපනය කිරිමට අවශ්‍ය නොවිම .
* USB Device එකක රදවා ඕනැම පරිගණකයක් සමග බාවිතා කිරිමට හැකි විම.
* DropBox වැනි Cloud සේවාවක් සමග බාවිතා කිරිමට හැකි විම.
* පරිගණකය මෘදුකාංග වලින් පිරීනොයෑම නිසා පරිගණකයේ වේගයට බලපෑමක් නොවීම.
 
 ඉස්සරවෙලා මේ VMWare ThinApp Software එක බාගන්න. [ Torrent File ]


http://extratorrent.cc/torrent/2783482/VMWare+ThinApp+v4.7.2+++Keymaker---PMS.html


 හරි ඒක් Install කරන්න Desktop එකට Shortcut එකක් අවෙ නැත්නම් C:\Program Files\VMware\VMware ThinAppFolder එකෙ Setup Capture එකෙ Shortcut එකක් හදා ගන්න.


 දැන් මෙ විදිහට කරන්න.
 
 Next කරන්න.

Prescan ක්ලික් කරන්න.
 

 මෙතනදි පොඩි වෙලාවක් යනවා ඔයාගේ  පරිගණකයේ Registry එක Scan වෙන්න.


මෙතනදී ඔබට අවශ්‍ය මෘදුකාංගය Install කර Postscan ක්ලික් කරන්න.

Serial numbers , Crack , Patch කරනවනම් ඒවත් කරන්න. ඊට පස්සෙ Postscan ක්ලික් කරන්න.
 


 මෙතනදිත් නැවතත් පොඩි වෙලාවක් යනවා ඔබෙ පරිගණකයේ Registry එක Scan වෙන්න.


 මෙතනදි ඔබ Install කරපු Software එකෙ .Exe විතරක් තෝරන්න.


 Next ක්ලික් කරන්න.
 
 Next ක්ලික් කරන්න.
Next ක්ලික් කරන්න.

පහත රූපයේ විදිහට තෝරලා Next ක්ලික් කරන්න.


 Next ක්ලික් කරන්න.
 

 Next ක්ලික් කරන්න.
 Next ක්ලික් කරන්න.
 
Build ක්ලික් කරන්න.
 
 Finish




 
 එහෙනම් වැඩේ හරි යාලිවනේ. මේ විදිහට පුලුවන් ඔයාලට ඕනෑම Software එකක් Portable එකක් ලෙස හදාගෙන බාවිතා කරන්න.

එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal