Tuesday, May 31, 2016

IDM වෙනුවට Free Download Manager


ගොඩක් දෙනෙක් තමන්ගේ Download Manager එක විදිහට පාවිච්චි කරන්නේ Internet Download Manager  මෘදුකාංගයනේ. ඉතින් මේ IDM මෘදුකාංගය නොමිලේ දෙන මෘදුකාංගයකුත් නෙමෙයිනේ. ඒක නිසා අපිට  IDM එක ක්‍රැක් , පැච් එකක් හරහා තමයි Activate කරගන්න වෙන්නේ.  ඉතින් ඔය එකි මෙකි නොකි ඕනම කෙනෙකුට බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් 100% ක්ම නොමිලේ දෙන සුපිරිම Download Manager මෘදුකාංගයක් තමයි  Free Download Manager කියන්නේ. ගොඩක් කට්ටිය මේක ගැන දන්නවා. මේ FDM එකේ අලුත් Beta සංස්කරණයක් නිකුත් වෙලා තියනවා. ඒකට අලුත්ම User-friendly interface එකක් දීලා තියනවා. FDM එකේ තියන විශේශතා ගැන ටිකක් කියනවනම් IDM වලින් කරන සියලුම දේවල් මේ FDM එකෙනුත් කරගන්න පුලුවන්. ඒ වගේම Bittorrent වැනි Torrent Client එකක සහය නැතිව අපිට Torrent File පවා මේ FDM එක හරහාම ගන්න පුලුවන්. 100% ක් නොමිලේ නිසා Virus ගැන නම් බයවෙන්න දෙයක් නෑ. කැමති නම් අරගෙනම බලන්නකෝ...

Saturday, May 28, 2016

Windows 10 වලට නියම Start Menu එකක්.



දැන් ඉතින් ගොඩ දෙනෙක් තමන්ගේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය විදිහට බාවිතා කරන්නේ  Windows 10 එකනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ Windows 10 වලට නියම Start Menu එකක්. කොහොමත් Windows 10 වල තියන Start Menu එකට ගොඩ දෙනෙක් වැඩිය කැමැත්තක් නෑනේ. ඉතින් දැන් මේ දෙන Start10 මෘදුකාංගය හරහා අපිට මේ Start Menu එක Windows 7 Style Start Menu එක සහ තවත් කිහිප විදිහකටම වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම මේකෙන් අපිට Start Button එක සහ Task Bar එකෙත් වෙනස්කම් කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

Wednesday, May 25, 2016

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. (Released: May 24, 2016) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update  එක වෙන Version 6.25 Build 19 වන සංස්කරණය. (Released: May 24, 2016). මේ Version එකේදි පෙර සංස්කරණයේ තිබු  Bugs කිහිපයක්  Fixed කරලා තමයි මේ සංස්කරණය එවලා තියෙන්නේ.  ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Tuesday, May 24, 2016

පරිගණකයේ Network , Ram , CPU process එක Monitor කරගන්න පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේකේ සොෆ්ට්වෙයා කෑල්ලේ නම තමයි " Wise System Monitor ". මේක Install කරගත්තම පොඩි Desktop එකට Floating Window එකක් එනවා. ඒකෙන් අපිට අපේ අන්තර්ජාල සබදතාවයේ Download & Upload Speed එක ( Du Meter එක වගේ ) , දැනට පරිගණකයේ Background එකේ Run වෙන මෘදුකාංග වල Memory Usage , CPU usage එක  එහෙම බලාගන්න පුලුවන්. ඒ වගේම Task Manager එක ගන්නේ නැතුවම Run වෙන Program මේ Wise System Monitor එකේ  Floating Window එකෙන්ම Close කරලා දාන්න පුලුවන්.

Sunday, May 22, 2016

පාට පාට Folder හදමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක අපේ පරිගණකයේ තියන Folder වල පාට සහ Icon එක වෙනස් කරගන්න පුලුවන් පුංචි සොෆ්ට්වෙයා කෑල්ලක්. හැමදාම Folders එකම විදිහට දැකලා එපා වෙලා නම් මේක ට්‍රයි කරලා බලන්න. Folder එකේ නමේ තේරුමට හරියන Icon එකක් සෙට් කරගෙන ලස්සන් තියාගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි " Dr. Folder ". එහෙනම් අරගෙනම බලන්නකෝ..

Wednesday, May 18, 2016

Windows 10 වල Default Font එක වෙනස් කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි ට්‍රික්  එකක්. අද කියන්න යන්නේ Windows 10 වල Default Font ලේසියෙන්ම වෙනස් කරලා  වෙනත් අපි කැමති ඕණම Font එකක් දාගන්න පුලුවන් ක්‍රමයකුයි. අපි මේක කරගන්නේ Registry Editor එක හරහායි.  මේ ක්‍රමයෙන් Windows 10 වල  icons, Menus, Title bar text, File Explorer, වගේ තැන් වල Font එක වෙනස් කරගන්න පුලුවන්. හැමදාම එකම Font එක දැකලාම එපා වෙලා මේක කරලා බලන්න. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

Sunday, May 15, 2016

Torrent Direct Downloading වලට මෙන්න තවත් අලුත් සයිට් එකක්. [ NO FILE SIZE LIMIT ! ]


Torrent Direct Download කිරීම පිලිබද වැඩිම ලිපි ප්‍රමාණයක් තියන බ්ලොග් සයිට් එක විදිහට අරගෙන ආවා තවත්  ඒ වගේ Torrent Direct Downloading වලට සුපිරි සයිට් එකක්.. මේ සයිට් එකේදි අපිට Register වේවි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. ඕණ කරන්නේ Torrent එකේ Magnet Link එක විතරයි. ඒ වගේම  මේකේ FILE SIZE LIMIT එකකුත් නෑ. Download කරද්දි Speed Limit නැතුව Full Speed එකෙන්ම Download කරගන්න පුලුවන්. හැබැයි මතක තියා ගන්න අපි දාන Torrent එකක් ඒගොල්ලන්ගේ Server එකේ තියෙන්නේ පැය 15 ක කාලයක් විතරයි. ඒ පැය ගණනෙන් පස්සේ ඒ Torrent එක automatically delete වෙනවා. ඒක නිසා Download කරගන්න පුලුවන් ඒවා  විතරක් දාගන්න. මේකේ servers 5 ක් තියනවා. කැමති එකකට දාලා ගන්න පුලුවන්.. අදාල කාලය තුල Resume Support කරනවා. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ.

Friday, May 13, 2016

මල කරදර Ads Bar නැති µTorrent Pro & BitTorrent Pro මෘදුකාංග


අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයේ නොමිලේ දෙන Version එකනේ.  කට්ටිය දන්නවා ඇතිනේ මේ  µTorrent , BitTorrent Version වල තියනවානේ මල කරදර Ads Bar ටිකක්. ඉතින් ඊක නිසා අද පෝස්ට් එකෙන් දෙන්න හිතුවා µTorrent , BitTorrent වල PRO Version එකක්. මේ  µTorrent , BitTorrent වල ඔය මල කරදර Ads Bar දෙක  නෑ , ඒ වගේම  Antivirus Protection , HD Media Player වගේ විශේශතා මේ  µTorrent , BitTorrent වල PRO Version වල තියනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ..

Wednesday, May 11, 2016

WhatsApp for Desktop Released [ WhatsApp නිල Desktop App එක හදුන්වා දෙයි. ]


WhatsApp App එක ගැන ඉතින් නොදන්න කෙනෙක් ඉන්න බැහැනේ. ඒ තරමට Smart Phone වල තියන ජනප්‍රියම Chat App එකක්නේ WhatsApp කියන්නේ.  WhatsApp දැනට Iphone , Android Blackberry , Nokia , Windows කියන  ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දක්වන සංස්කරණ නිකුත් කරලා තිබ්බානේ. ඉතින් අද ඔවුන් තවත් අලුත් දෙයක් හදුන්වා දුන්නා. ඒ තමයි WhatsApp හී official WhatsApp Desktop app එක. මීට පෙර ඔවුන්   Google Chrome වෙබ් බ්‍රව්සරය හරහා  මේ වැඩේම කරගන්න පුලුවන් WhatsApp Web සේවාවත් හදුන්වා දුන්නනේ. ඉතින් අද හදුන්වා දුන් WhatsApp Desktop app එය තවත් පහසු කරලා තියනවා. මෙය දැනට Windows PC & Mac වලට සහය දක්වනවා.

Wednesday, May 4, 2016

Android | Apple ios | Windows වල Automatic App Update නවත්වමු.



 ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට ටිකක් වැදගත් වෙන ලිපියක්. දැන් ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ස්මාර්ට් දුරකතනේ. ගොඩක් වෙලාවට Mobile Data | Wi-Fi ජාලයක් හරහා  Device එක අන්තර්ජාලයට උණ ගමන්ම අපේ Device එකේ Insatall කරලා තියන App වල අලුත් Update Version එකක් ඇවිත් නම් ඒක Auto Update වෙනවනේ. ඒක ඉතින් Data ටිකට වගේම Credit ටිකටත් අවාසියිනේ. ඒක නිසා අද ලිපියෙන් Android | Apple ios | වගේම Windows os වල මේ App Auto Update වෙන එක නවත්වගන්නේ කොහොමද කියලා බලමු.

Monday, May 2, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Bytesloader ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ  අපිට Torrent  ගොනුවක්   IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින්  Download කරගන්න හදලා දෙන එකක් ගැන. මේකේ නම තමයි " Bytesloader " මෙය තවමත් Beta මට්ටමේ තිබෙන අඩවියක්. මේ සයිට් එකෙන් Torrent Direct Download කිරිමට අමතරව  YouTube , SoundCloud වැනි සයිට් වලනුත් Download කරන්න පුලුවන්.. ඒ වගේම අපිට Download කරද්දි  ↓ PC එකට වගේම  අපේ Cloud Storage එකට ( Google Drive , DropBox ) එකටත් ගන්න පුලුවන්. මේකේ තියන තවත් විශේශයක් තමයි අපි μTorrent , BitTorrent වැනි Torrent Client  මෘදුකාංගයක් හරහා Seeds අඩු  Torrent එකක් Download කරද්දි අපි සමහර වේලාවට  අපි Manualy Trackers ටිකක් Add කරගන්නවනේ. අන්න ඒ Trackers Add කිරිම අපිට මේකෙදිත් කරන්න පුලුවන්.....