Wednesday, May 4, 2016

Android | Apple ios | Windows වල Automatic App Update නවත්වමු.



 ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට ටිකක් වැදගත් වෙන ලිපියක්. දැන් ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ස්මාර්ට් දුරකතනේ. ගොඩක් වෙලාවට Mobile Data | Wi-Fi ජාලයක් හරහා  Device එක අන්තර්ජාලයට උණ ගමන්ම අපේ Device එකේ Insatall කරලා තියන App වල අලුත් Update Version එකක් ඇවිත් නම් ඒක Auto Update වෙනවනේ. ඒක ඉතින් Data ටිකට වගේම Credit ටිකටත් අවාසියිනේ. ඒක නිසා අද ලිපියෙන් Android | Apple ios | වගේම Windows os වල මේ App Auto Update වෙන එක නවත්වගන්නේ කොහොමද කියලා බලමු.



▣▣ ඔන්න මුලින්ම  Apple ios වල Auto Update නවත්වන විදිහ. ▣▣


 How to disable automatic application updates in Apple ios 

➦ Setting වෙත යන්න.


➦ එතනින් " iTunes & App Store " තෝරන්න.


➦ AUTOMATIC DOWNLOADS යටතේ තියන  " Updates " කියන Uncheck කරන්න.



▣▣ දැන් Android වල Automatic Update නවත්වන විදිහ බලමු. ▣▣


How to disable automatic application updates in Android Device

➦ Google Play App එක Open කරගන්න.

➦ ඉහලින්ම තිබෙන Menu එක Tap කරලා "  Setting " වලට යන්න.


➦ ලැබෙන Menu එකේ  General යටතේ තියන " Auto-Update Apps " Tap කරාම එන එකේ "  Do not auto-apdate apps " Select කරන්න.


* Auto-update apps at any time
Data charges may apply
[ මෙය තේරු විට Device එක අන්තර්ජාලයට ( Mobile Data & WI-FI ) සම්බන්ද වු විට App ටික Automatic Update වෙනවා. ]

* Auto-update apps over WI-FI only
[ මෙය තේරු විට Device එක  WI-FI සබදතාවක හරහා  අන්තර්ජාලයට සම්බන්ද වු විට App ටික Automatic Update වෙනවා. ]



▣▣ හරි දැන් බලමු Windows Phone වල කරන්නේ කොහොමද කියලා. ▣▣

How to disable automatic application updates in Windows Phone

➦ Windows App Store App එක Open කරගන්න.

Home එකෙහි තිබෙන හරස් ඉරි 3 Tap කරන්න.

➦ ලැබෙන Menu " Setting " වෙත පිවිස App Updates OFF කරගන්න.
update apps automaticaly when i'm on WI-FI = OFF කරන්න.


Windows 10 & Windows 8 / 8.1

මෙන්න Video කෑල්ලක්.


✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

එහෙනම් අපි ගියා. ආයෙත් මෙවැනි ලිපියකින් හමුවෙමු. අදහසක් දක්වලා යන්න