Saturday, May 28, 2016

Windows 10 වලට නියම Start Menu එකක්.



දැන් ඉතින් ගොඩ දෙනෙක් තමන්ගේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය විදිහට බාවිතා කරන්නේ  Windows 10 එකනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ Windows 10 වලට නියම Start Menu එකක්. කොහොමත් Windows 10 වල තියන Start Menu එකට ගොඩ දෙනෙක් වැඩිය කැමැත්තක් නෑනේ. ඉතින් දැන් මේ දෙන Start10 මෘදුකාංගය හරහා අපිට මේ Start Menu එක Windows 7 Style Start Menu එක සහ තවත් කිහිප විදිහකටම වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම මේකෙන් අපිට Start Button එක සහ Task Bar එකෙත් වෙනස්කම් කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

හරි මෙතනින් Stardock Start 10 මෘදුකාංගය ගන්න.

http://www.mediafire.com/download/luls9ifu26zs21o/Stardock_+strt_10.rar

System Requirements
Windows 10

Key Features

    | Search menu is back in the Start menu
    | Restores the quick links to core system functionality
    | Maintains the "All Programs" folder metaphor
    | Texture can be applied to Start10 background and taskbar

Start Menu Comparison


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9QfaWSA6P_Qb7JX0DM9ai1D-Yv0-RoG_FWE9WwVABKYEkgUN5xC0PstKn4ciKjPBXD9221YUrjx5qmtsLU8wo1AOQnTSg2qP2BdkqCzZNjvSqzqM3tkf5eE_4qIbGJJRffm1XDxR6S7Q/s1600/cooltext118809197644266.png



Start Button







https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png


2 comments:

  1. සුපිරි පෝස්ට් එක සහෝ :-)

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.